මෙහෙට එන්න රත්තරං.. 3

rock_sl

Member
Mar 9, 2013
211
31
0
time waste nedda hebetama :lol::yes:

hebama time waste eka tama ubalavege brainwash wechcha un ekka katakarana eka...:yes::lol:

i4gTi.jpg

E8ewb.jpg

ubala oya shit eken eya vena kisi deyak oluvata dagannene...:yes::lol:
 
supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මම උඹේ ප්‍රශ්නයට කිට්ටුවෙන් යන උත්තරයක් දෙන්නම් උඹේ හිතට සන්තෝස නම් ලකුණු දීපන්. .:D

    ඔය හලාල් case එක එනකන් සිංහල උන් නිදාගෙන වගේ තමයි හිටියෙ. සිංහල උන් නිදාගෙන ඉන්න අතරෙ ඔය හබාල කස්ටිය සෙට් වෙලා හලාල් ගේම බොහොම සයිලන්ස් එකේ දීගෙන ගියා. සිංහල උන්ට ගේම මීටර් වෙනකොට ගොඩක් දුර ගිහිල්ල ඉවරයි. ඒ වෙනකොටත් සමහර එවුන් හලාල් කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ.

    ඉතින් හලාල් ආව ගමන් අපිට ආව ප්‍රශ්නේ තමයි හලාල් නැතුව හබාලයි උන්ගේ මහ එවුනුයි මෙච්චර කල් කෑවේ ඇබියගේ නටද කියන එක. ඉතින් ඔන්න දැන් තමයි අපේ කස්ටියට හබාලගේ යටිකූට්ටු දීර්ග කාළීන ප්ලෑන ගැන තේරුම් යන්න ගත්තෙ. මොකද මුන් රටේ වැඩිදෙනෙක් තමන්ගේ භාණ්ඩ වලට ඊනියා ආගමික ප්‍රමිති සහතිකයක් එපා කියද්දීත් වැඩේ දිගටම කරගෙන ගියා. Case එක තමයි හලාල් එපා කිවුවේ බෞද්දයෝ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි කට්ටියත් ඒ ගොඩේ හිටිය.

    ඉතින් වැඩේ ඔහොම යනකොට තමයි ඔය හබාලට බොහොම ප්‍රිය මනාප චරිතයක් උන ඥානසාර stage එකට එන්නේ. උන්දැ ඇවිල්ල මාෂා අල්ලාහ් කියල කාරිය ඔය උලමටයි අනිත් හලාල් හබාල ටිකටයි දිගට හරහට අරින්න ගත්ත උන ගැනෙන්නම.

    ඉතින් අපි ඔය ඥානසාරව තියාගෙන ඉන්නේ බණ අහන්න නෙමෙයි. සිංහල එවුන්ට අරින්න එන එවුන්ට අරින්න එතුමාගේ තියෙන දක්ෂතාවය නිසා. මොකද එදා සිංහල එවුන් නිදාගෙන හිටියනම් මේ වෙනකොට හබාල අපේ ජුන්ඩවත් හලාල් කරල ඉවරයි. ඉතින් උඹ අහන විදියට බෞද්දයන්ට බුද්ධාගමට අනුව ජීවත්වෙන්න නම් රටක් තියෙන්න ඕන. බෞද්දකම කියන්නේ හබාල හිතන විදියට පවු පවු කියල නිවට කමට බලාගෙන ඉන්න එක නෙමෙයි.

    දැන් උඹට තේරෙනවා ඇති ඥානසාර ඇත්ත කිවුවත් බොරු කිවුවත් අපි සප් එක දෙන්නේ මොකද කියලා.

    PS
    Me prashnayata pilituru deema eya asa athi style ekata sidukara athi atara anekuth muslim sahodara warunge sith rideemak athi unaa nam mage kanagatuwa.
    :yes::yes::yes::yes:
     
    time waste nedda hebetama :lol::yes:
    :rofl: :lol: දැක්කෙ නෑ වගේ හිටහන්..:P

    එකෙක් නානසාරයා කියපු ගොන් කතාවක් උස්සන් ඇවිත් ඒක ලිඳේ වැටුනම මෝඩ කතාවක් කියල මූණවල් ගොඩක් දාගෙන හෙළුව වහගෙන මෙතනින් කිච වෙලා ගියහැටි දැක්කද සිරාජ් ලමයා?:rofl:

    උබ ඒ අයත් එක්ක කතාවට යනව එහෙම නෙවෙයි..:P
     
    මේ බේබදුසාරයා හලාල් ගැන කියපු එක ඇත්තක් හොයාගන්න බැරි වුනාද?:rofl: "එක"(1) කියන්නෙ 0 සහ 2 අතර අංකය:P "ඒක්", "ඔන්ඩෘ" අන්න ඒ අංකය. වැඩිය එපා, එකයි.. එකයි.. ලකුණු 100ම ලැබෙනවා..

    කෝ මේ නානසාරයට ජාතක වෙච්ච එකා?:P

    කෝ මූ..?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මම උඹේ ප්‍රශ්නයට කිට්ටුවෙන් යන උත්තරයක් දෙන්නම් උඹේ හිතට සන්තෝස නම් ලකුණු දීපන්. .:D

    ඔය හලාල් case එක එනකන් සිංහල උන් නිදාගෙන වගේ තමයි හිටියෙ. සිංහල උන් නිදාගෙන ඉන්න අතරෙ ඔය හබාල කස්ටිය සෙට් වෙලා හලාල් ගේම බොහොම සයිලන්ස් එකේ දීගෙන ගියා. සිංහල උන්ට ගේම මීටර් වෙනකොට ගොඩක් දුර ගිහිල්ල ඉවරයි. ඒ වෙනකොටත් සමහර එවුන් හලාල් කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ.

    ඉතින් හලාල් ආව ගමන් අපිට ආව ප්‍රශ්නේ තමයි හලාල් නැතුව හබාලයි උන්ගේ මහ එවුනුයි මෙච්චර කල් කෑවේ ඇබියගේ නටද කියන එක. ඉතින් ඔන්න දැන් තමයි අපේ කස්ටියට හබාලගේ යටිකූට්ටු දීර්ග කාළීන ප්ලෑන ගැන තේරුම් යන්න ගත්තෙ. මොකද මුන් රටේ වැඩිදෙනෙක් තමන්ගේ භාණ්ඩ වලට ඊනියා ආගමික ප්‍රමිති සහතිකයක් එපා කියද්දීත් වැඩේ දිගටම කරගෙන ගියා. Case එක තමයි හලාල් එපා කිවුවේ බෞද්දයෝ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි කට්ටියත් ඒ ගොඩේ හිටිය.

    ඉතින් වැඩේ ඔහොම යනකොට තමයි ඔය හබාලට බොහොම ප්‍රිය මනාප චරිතයක් උන ඥානසාර stage එකට එන්නේ. උන්දැ ඇවිල්ල මාෂා අල්ලාහ් කියල කාරිය ඔය උලමටයි අනිත් හලාල් හබාල ටිකටයි දිගට හරහට අරින්න ගත්ත උන ගැනෙන්නම.

    ඉතින් අපි ඔය ඥානසාරව තියාගෙන ඉන්නේ බණ අහන්න නෙමෙයි. සිංහල එවුන්ට අරින්න එන එවුන්ට අරින්න එතුමාගේ තියෙන දක්ෂතාවය නිසා. මොකද එදා සිංහල එවුන් නිදාගෙන හිටියනම් මේ වෙනකොට හබාල අපේ ජුන්ඩවත් හලාල් කරල ඉවරයි. ඉතින් උඹ අහන විදියට බෞද්දයන්ට බුද්ධාගමට අනුව ජීවත්වෙන්න නම් රටක් තියෙන්න ඕන. බෞද්දකම කියන්නේ හබාල හිතන විදියට පවු පවු කියල නිවට කමට බලාගෙන ඉන්න එක නෙමෙයි.

    දැන් උඹට තේරෙනවා ඇති ඥානසාර ඇත්ත කිවුවත් බොරු කිවුවත් අපි සප් එක දෙන්නේ මොකද කියලා.

    PS
    Me prashnayata pilituru deema eya asa athi style ekata sidukara athi atara anekuth muslim sahodara warunge sith rideemak athi unaa nam mage kanagatuwa.

    aniwaa.... menna meka tamai ketiyenam katawa... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    'හලාල්' කියන්නෙ මොකටද?

    අයියූ අර පරණ හලාල් සින්දුව ආයෙත් කියනව.. ඒක කීප වරක්ම පටිරෝල් වෙලා තියෙන්නෙ. අදාල ත්‍රෙඩ් එකට ගිහින් රිප්ලයි සමග කියවන්න.

    වෙන ත්‍රෙඩ් එකකත් ඕව ගැන සමහර පිළිතුරු දීල තියෙනවා. ඕනෙකමක් තියෙනවනම් කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=14392003#post14392003
    http://www.elakiri.com/forum/showthread.php?p=14395754#post14395754
    http://www.elakiri.com/forum/showthread.php?p=14404715#post14404715
    http://www.elakiri.com/forum/showthread.php?p=14409696#post14409696 (summary) මේකහරි කියවන්න.

    හලාල් අකැපද?
    http://www.elakiri.com/forum/showthread.php?p=14543164#post14543164

    ඔබේ බිස්නස් මතය ගැන mil rox පිළිතුරක් දීල තියෙනව. බිස්නස් ටැක්ටික්ස් ගැන මට එච්චර දැනුමක් නෑ.

    **ඕගොල්ලො මොනාද එපා කියන්නෙ කියල ඕගොල්ලොම දන්නෑ. ඒකයි ඔතන ප්‍රශ්නෙ. දැන් හලාල් සහතිකයට සල්ලි ගන්නෙත් නෑ, ලකුණ අනිවාර්යත් නෑ. ආයෙ මොකද්ද අවුල?

    *දැන් ඔබ ඉහත ලියූ රිප්ලයි එකේ සිංහල සහ අරාබි වචන කලවම්. භාෂා දෙකක වචන කලවම් කරල කතා කරන සිරිතක් සාමාන්‍යයෙන් නෑ. එහෙම හැක්කේ අනික් භාෂාවෙ වචන වල තේරුම දන්නේ නම් පමණයි. දැන් ඔබ 'හලාල් එපා' කියනව. එකක් අරාබි, එකක් සිංහල. 'එපා' කියන එකේ තේරුම දන්නව. 'හලාල්' කියන එකේ තේරුම මොකද්ද?

    (මේ ත්‍රෙඩ් එකේ ඇහුවෙ නානසාර කියපු එක ඇත්තක්. එහෙම එකක් මේ කපේදි ලැබෙන්නෙ නැති පාටයි. ඒ කියන්නෙ එයා කියපු ඕක්කොම බොරු!:rofl: එනිසා ඔයාගෙ කතාව හරි මෙතන කියන්න.)

    @Thinking_guy

    Hey.. Thinking_guy,

    Are you still thinking...??:rofl:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    **ඕගොල්ලො මොනාද එපා කියන්නෙ කියල ඕගොල්ලොම දන්නෑ. ඒකයි ඔතන ප්‍රශ්නෙ. දැන් හලාල් සහතිකයට සල්ලි ගන්නෙත් නෑ, ලකුණ අනිවාර්යත් නෑ. ආයෙ මොකද්ද අවුල?

    @Thinking_guy

    Hey.. Thinking_guy,

    Are you still thinking...??:rofl:

    සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් තමයි බන්. උඹ කියන ඒවා අහනකොට අර ඥානසාර කියන ඒවා හරිද කියලත් හිතෙනව. මම කලිනුත් කිවුවනේ හලාල් කියන්නේ මුස්ලිම් වරුන්ට විතරක් ඕන(ඉස්ලාමයට සාපේක්ෂ) සහතිකයක් විතරයි කියල. දැන් හලාල් සහතිකේ ගන්න සල්ලි ගන්නේ නෑ කියන්නේ හලාල් නොමිලේ දෙන්න පුළුවන් කමක් තියෙනවා කියන එකනේ. නොමිලේ දෙන්න පුළුවන් කමක් තියෙද්දී ඕකට උලමාවරු සල්ලි එකතුකරේ මොකටද? හලාල් සහතිකෙත් බිස්නස්ස් එකකට ගත්තද?:oo: හැබැයි මමනම් කියන්නේ නෑ ඔය සල්ලි වලින් පල්ලි හැදුවයි කියල. එහෙම කිවුවේ අර ඥානසාර නෙ.:baffled:

    එහෙම බැලුවම උඹල ඥානසාරට බැන්නට වැඩේ වර්චස් කරලා තියෙන්නේ උලමාවරු සෙට් එකම නේද? දැන් කරනවා වගේ මුල ඉඳන්ම හලාල් ලකුණ නැතුව නොමිලේ ඔය සහතිකේ දුන්නනම් එක පැත්තකින් කොම්පැනි කාරයන්ටත් හොඳයි අනිත් පැත්තෙන් උඹල දෙයියනේ කියල හලාල් කනව තව පැත්තකින් අර අහක ඉන්න ඥානසාර ෆෝම් වෙන්නෙත් නෑ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    හොඳ තර්කයක් ඒත් චුට්ටක් හිතන්න වෙනවා නේ ..සල්ලි ගන්නේ නැහැ සල්ලි යන්නේ නැහැ කියන්නේ දෙකක් ..
    දැන් බලපන් වෙසක් දවස්වලට උඹල දන්සැල් දෙනවා ..සමහරු තමන්ගේ සල්ලි වලින් අයතන්ව සල්ලි වලින් තවත් සමහරු ගෙවල් ගානේ සල්ලි එකතු කරලා දෙනවා ....
    දැන් තනියම දන්සැල් දෙනා කෙනාව බලලා අනෙක් කට්ටියට කියන්න පුලුවන්ද ගෙවල්වලට එන්නෙපා ඕකට වියදමක් යන්නේ නැහැ කියලා ....

    SLS ISO ඒවත් එනම් නොමිලේ දෙන්න බැරියේ ...ප්‍රශ්නේ තියෙන්නේ ඕක සීල් කරනෙක නෙමෙයි research කරනෙක ,,,,උගත් මනුස්යෙක් නම් තේරෙන්න ඕන නේ ඕවට යන වියදම් මොනවද කියලා ...
    අනික ඕකට financial report එකක් ජමියතුල් උලම ඒකෙන් ගන්න පුළුවන් .....
    20-30 ක් වඩා කරන ආයතනයකට audit ඒකෙන් දවස් දෙකකට ඇය කරන මුදල audit කරන company එකකින් අහල බලපන් (මම මෙතන ආයතනවල නම් දැම්මේ නැහැ ඒක කරන්න හොඳ නැති නිසා ).....
     
    සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් තමයි බන්. උඹ කියන ඒවා අහනකොට අර ඥානසාර කියන ඒවා හරිද කියලත් හිතෙනව. මම කලිනුත් කිවුවනේ හලාල් කියන්නේ මුස්ලිම් වරුන්ට විතරක් ඕන(ඉස්ලාමයට සාපේක්ෂ) සහතිකයක් විතරයි කියල. දැන් හලාල් සහතිකේ ගන්න සල්ලි ගන්නේ නෑ කියන්නේ හලාල් නොමිලේ දෙන්න පුළුවන් කමක් තියෙනවා කියන එකනේ. නොමිලේ දෙන්න පුළුවන් කමක් තියෙද්දී ඕකට උලමාවරු සල්ලි එකතුකරේ මොකටද? හලාල් සහතිකෙත් බිස්නස්ස් එකකට ගත්තද?:oo: හැබැයි මමනම් කියන්නේ නෑ ඔය සල්ලි වලින් පල්ලි හැදුවයි කියල. එහෙම කිවුවේ අර ඥානසාර නෙ.:baffled:

    එහෙම බැලුවම උඹල ඥානසාරට බැන්නට වැඩේ වර්චස් කරලා තියෙන්නේ උලමාවරු සෙට් එකම නේද? දැන් කරනවා වගේ මුල ඉඳන්ම හලාල් ලකුණ නැතුව නොමිලේ ඔය සහතිකේ දුන්නනම් එක පැත්තකින් කොම්පැනි කාරයන්ටත් හොඳයි අනිත් පැත්තෙන් උඹල දෙයියනේ කියල හලාල් කනව තව පැත්තකින් අර අහක ඉන්න ඥානසාර ෆෝම් වෙන්නෙත් නෑ.

    ඔයා දැන් bro අළුත් තර්කයක් හදන්නෙ? එක point එකක් ඉවර කරලයි ඊළඟ එකට යන්න ඕනෙ. කොහොමත් ඔබ ගෙනාපු ප්‍රශ්නයට mil rox පිළිතුරක් දී තිබෙනවා.

    ආයෙමත් ඔබ කරන්නේ අරාබි වචන (හලාල්/හරාම්) ටිකක් සිංහල බාසාවත් එක්ක කලවම් කරමින්, තමන් නොදන්න දෙයක් එපා කියනව. හලාල් සහ හලාල් සහතිකයත් පටලවගෙන වගේ. ඔය ඔක්කොම සමතයකට පත් කරන්න පුළුවන් වෙන්නෙ ඔබම කතා කරන අරාබි වචන වල තේරුම දැන ගැනීමයි. නොදන්න දෙයක් එපා කීම, විචාර බුද්ධියේ අඩුපාඩුවක් ඇති බවට ලක්ෂණයක් නෙමෙයිද?

    මම කලින් ඇහුවෙ 'හලාල් එපා' යයි ඔබ කියන දෙය සිංහලෙන් කියන ලෙසය. ඒ කියන්නෙ හලාල් කියන එකේ තේරුම මොකද්ද කියන එක. ඔබට එය නොදන්න නිසා මගහැර ඇති බවක් පෙනේ. හලාල් කියන්නෙ අපට 'අනුමත' කියන එක. (සිද්ධාන්තය තමයි, ආගමෙන් තහනම් කර ඇති දේ හැරෙන්න අනික් සියල්ල හලාල්-අනුමතයි)

    ඔබ කියනව නම් මේක මුස්ලිම් අයගේ නීතියක් නිසා ඔයාට එපා කියල, ඒක හරි. නීතිය ඔබට කොහොමත් බල පැවැත්වෙන්නෙ නෑ. ඒත් අපට හලාල් (අනුමත) සියල්ල ඔබල එපා කිව්වොත් ලොකු අවුලක්. කොහොමද? අපට හාල්, කොස්, දෙල්, පරිප්පු, එලවලු, පලතුරු, මාළු, etc etc ඔක්කොම හලාල්. ඒකෙ ආයෙ හොයන්න බලන්න දෙයක් නෑ. කවුරුත් සහතික කරන්න ඕනෙ නෑ. එහෙනම් ඔබලා 'හලාල් එපා' යන්නෙන් අදහස් කරන්නේ ඕවත් එපා කියන එකද??

    ඒකයි මම කියන්නෙ, ඔබල මොනවද එපා කියන්නෙ කියන එක ඕගොල්ලොම දන්නෙ නෑ. දැන් ඔය හලාල් **සහතිකයෙන්** කියන්නෙ, යමක් නිෂ්පාදනයේදී හරාම් (තහනම්) වූ ද්‍රව්‍ය කලවම් වී නැති බවයි. (එසේ කලවම් විය හැකි හරාම් දේ ගැන අදහසක් ගන්න මෙතැනින්: http://www.elakiri.com/forum/showthread.php?t=1522365 ). මසක් නම්, එය හලාල් ක්‍රමයට පිරිසිදුව මරන ලද බව සහතික වීමයි. (එම මස් බෞද්ධයින්ටත් අකැප නැති බව ඔප්පුයි). එනිසා 'හලාල් එපා' කියන එක කිසිම හරයක් නැති ප්‍රකාශයක්. ස්වභාවික වතුරත් කොහොමත් හලාල්.. එහෙනම් ඒකත් එපාද? ඔයාට තේරෙනවද අවුල?

    කිව්ව වගේ ඔය හලාල් සහතිකයෙන් කරන්නෙ නිෂ්පාදන ආයතන අධීක්ෂණය කරමින්, යම් පරීක්ෂණ කරමින් ඔය නිෂ්පාදන වලට හරාම් කලවම් නොවන බවට සහතික වීමයි. එමගින් අපට එම භාණ්ඩය, මුස්ලිම් නොවන අය නිෂ්පාදනය කලද බය නැතිව මිලදී ගත හැකියි. (අප යම් නිෂ්පාදනාගාරයක සිදුවන දේ නොදන්න නිසා අපට එවැනි සහතික කිරීමක් අපටම කරගත නොහැකිය.). එවිට හලාල් සහතිකයෙන් අන්තිමට කරන්නේ මෙම නිෂ්පාදනය ගැන මුස්ලිම් අයව දැනුවත් කිරීමකි. එතන ඔයිට වඩා දෙයක් නැත.

    ඔය අධීක්ෂණ වලට වියදමක් යනවා. එහි වැඩ කරන අයට පඩි දෙනවා. සමහර samples ලැබ් පරීක්ෂණ වලට භාජනය කරනවා. ඕවට වියදම් තියෙනවා. කලින් අය කරල තියෙන්නෙ ඕව කවර් වෙන්න. ඔය ගෙවන ගාන ව්‍යාපාර වලට ඉතා සොච්චමක් නිසා එය භාණ්ඩයේ මිලට එකතු නොවන බව ව්‍යාපාර සංගමයෙන්ම පැවසුන දෙයකි. තවද හලාල් සහතිකය ගැනීම නිසා මිල වැඩි වූ හෝ සහතිකය ඉවත් කිරීම නිසා මිල අඩුවූ එක භාණ්ඩයකටවත් සාක්ෂියක් නැත. ඇත්තේ ජාතිවාදී මනස්ගාත පමණි. (හලාල් සහතිකයට විරුද්ධ වීමට එකම සාධාරණ හේතුවකට තිබ්බේ ඔබෙන් එය සඳහා මුදලක් අයවීම හැනයි. එසේ නොවන බව දැන් ඔප්පු වී ඇත).

    කොහොමත් දැන් එහෙම අයකිරීමකුත් නැත. එනිසා දැන් එයට විරුද්ධ වීම යනු පදනම් විරහිත ක්‍රියාවකි. එකම හේතුව, ජාතිවාදයයි!

    හලාල් පිළිබඳ නානසාරගේ අනික් චෝදනා සියල්ල අතේ පත්තු වූ බොරු බව, මේ ත්‍රෙඩ් එකේ අසා ඇති පරිදි *එක්* ඇත්තක්වත් නොලැබීමෙන්ම ඔප්පුයි! :rofl:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Nannasaara (Ho Naanasaara :eek:) wage gothayo karanne siwura pawadeela buddagama rakaganna hadana eka, siwure gawrawaya kelesunama buddagamata ibema naraka naamayak ena bawa me gonnunta therenne na.
     
    සම-හරක්ට බෙහෙත් නෑ!!

    Nannasaara (Ho Naanasaara :eek:) wage gothayo karanne siwura pawadeela buddagama rakaganna hadana eka, siwure gawrawaya kelesunama buddagamata ibema naraka naamayak ena bawa me gonnunta therenne na.

    ඕක තේරෙන්නෙ නැති සම-හරක් තවම ඉන්නවනෙ මේ එළකිරියෙ..!!:rofl: මෝඩකමට බෙහෙත් දෙන්නද.. අනේ මන්ද®..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,157
    12,143
    113
    Ohio, USA
    සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක් තමයි බන්. උඹ කියන ඒවා අහනකොට අර ඥානසාර කියන ඒවා හරිද කියලත් හිතෙනව. මම කලිනුත් කිවුවනේ හලාල් කියන්නේ මුස්ලිම් වරුන්ට විතරක් ඕන(ඉස්ලාමයට සාපේක්ෂ) සහතිකයක් විතරයි කියල. දැන් හලාල් සහතිකේ ගන්න සල්ලි ගන්නේ නෑ කියන්නේ හලාල් නොමිලේ දෙන්න පුළුවන් කමක් තියෙනවා කියන එකනේ. නොමිලේ දෙන්න පුළුවන් කමක් තියෙද්දී ඕකට උලමාවරු සල්ලි එකතුකරේ මොකටද? හලාල් සහතිකෙත් බිස්නස්ස් එකකට ගත්තද?:oo: හැබැයි මමනම් කියන්නේ නෑ ඔය සල්ලි වලින් පල්ලි හැදුවයි කියල. එහෙම කිවුවේ අර ඥානසාර නෙ.:baffled:

    එහෙම බැලුවම උඹල ඥානසාරට බැන්නට වැඩේ වර්චස් කරලා තියෙන්නේ උලමාවරු සෙට් එකම නේද? දැන් කරනවා වගේ මුල ඉඳන්ම හලාල් ලකුණ නැතුව නොමිලේ ඔය සහතිකේ දුන්නනම් එක පැත්තකින් කොම්පැනි කාරයන්ටත් හොඳයි අනිත් පැත්තෙන් උඹල දෙයියනේ කියල හලාල් කනව තව පැත්තකින් අර අහක ඉන්න ඥානසාර ෆෝම් වෙන්නෙත් නෑ.

    ඥානසාරයා ෆෝම් උනේ හලාල් සහතිකේ සල්ලි වලට දෙනවටනේ...
    ඒකියන්නේ සිංහල සුළු කර්මාන්ත කාරයා ඒවට ගෙවන්න වෙනවා කියන එකටනෙ.. ඒකට උලමා සභාවෙන් කිව්වේ සල්ලි ගන්නේ විද්‍යාත්මක පරීක්ශන සඳහා මැලේශියාවලට සාම්පල් යවන්නයි, සේවා නඩත්තුවටයි ඕනේ කියලනේ... අන්තිමට (නමුත් මුල ඉඳලම උනෙතේ මේකමයි )රජයේ අත්‍යවශ්‍ය ආයතනවලටයි බොදුබලසේනාව මෙහෙයවන ජාතික ආරක්ෂක අමාත්‍යංශයටයි නූලටම ගනං හිලව් පෙන්නලා ඔප්පු කලානේ සල්ලි ගන්න කොච්චරද වියදම කොච්චරද කියන එකත්...පස්සේ ප්‍රශ්ණය දුරදිග යන්නේ නතිවෙන්නට මුස්ලිම් ප්‍රබල වියාපාරිකයන් 4-ක්5ක් මේ වියදම එයාල බාරගත්තා... දැන් උයාලට උනත් සහතිකේ නිකන් දෙන්න පුලුවන් උලමාසභාවට. ඥානසාර නිසා හලල් සම්භන්ධව තිබුනු වියදම් ගැටලුව අන්තිමට හොඳටම විසඳුනා... ඒකයි හලාල් තවමත් එන්නේ...

    අර හලාල් හෙවත් දෙවියන්ට පූජා කරපු ඒවා බුදුන්ට තියන්න බෑ කියල කියපු එක පට්ටපල් බොරුවක් උනා... හේතුව...

    1. දෙවියන්ගේ නාමයෙන් හලාල් සම්භන්දවෙන්නේ මස් මාංශ වලදී පමනයි. බුදුන්ට මස් මාංශ තියල උඹලා වඳින්නේ නෑ...

    2. උදෙඋ හවස බුදුන්ට මල්වර්ග 5ක් හෝ 7ක් තියලා උඹලා බුදුන් වඳිනවා..(ඒක හොඳ දෙයක් ) නමුත් ඒ මල් වර්ග 5 හෝ 7ම උඹලා ගෙවත්තේ වවලා හදුනු මල් නෙවෙයි.. අනුන්ගේ ගෙවල්වල පිපෙන මල්... අහන්නේ බලන්නේ නැතිව අපේ වත්තෙන්ම අහල පහල සිංහල බෞද්ධයෝ මල් කඩනවා උදෙන්ම අවිල්ල.. (අපි ඒකට තරහා නෑ.. නමුත්..) අනුන්ගේ දේවල් ගන්න එපා වඳුරන්වාගේ වෙන්න එපා කියල හිතන්නේ නැතිව අනුන්ගේ වත්තෙන් හොරෙන් කඩපු මල් තියලා උබලා බුදුන් වඳින එක බුදුන්ට කැපයිද බං?