මෙහෙට වහිනවෝ....

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,215
    1
    158,082
    113
    98
    කෑගල්ල
    අද තලවතුගොඩට පොඩ්ඩක් වැහැල පෑව්ව.
    ඊයෙ රෑ හික්කඩුව පැත්තෙ බීච් හොටෙල් එහෙක හිටියෙ, 9ට වගෙ සුපිරි වැස්සක් ආව
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,752
    5,327
    113
    kalekata passe ada winadi 15 k withara wessa.

    wenadata me kaleta wahinne nane ban. mokada manda