මෙහෙමත් අම්මලා

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මෙහෙමත් අම්මලා

    ලැප්ටොප් පරිගණකයෙන් අසභ්‍ය වීඩියෝපට පෙන්වා ගොඩකවෙළ එකොලොස් හැවිරිදි දැරියක කෙළසීයැයි දැරියගේ මව ද (38) හිටපු පොලිස් සැරයන් වරයකු ද (46) සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.
    මවගේ අනියම් සැමියා වන හිටපු සැරයන් මවගේ කැමැත්ත ඇතිව දැරිය වසර තුනක් තිස්සේ කෙළෙසා ඇතැයි කියති.
    :no::no::no:


    කෙන්නියාවේ ඇම්බොසිලි ජාතික වනෝද්‍යානයේ වළකට වැටුණු අලිපැටවකු ගොඩ ගැනීමට වනෝද්‍යාන සේවකයෝ ප්‍රශ්න කිහිපයකට මුහුණ පෑහ. මව හා ඇගේ සහායට ආ අලියා ඉවතට පන්නා දැමීමත් පැටවා ගොඩ ගැනීමත් ඔවුනට ප්‍රශ්නයක් විය.
    සෑහෙන වේලාවකට පසු පැටවා ගොඩගත් සැණින් පැටවා මව සොයා එක පිම්මේ දිව්වේය. මවද ඉදිරියට ආවාය. පැටවා මුලින්ම කළේ මවගෙන් කිරි බීමයි.
    :yes::yes::yes:
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Sunday morining Radio eke bana ahuwa

    Hamuduruwo kiwwa dewal luhudin mehemai...


    Lankawe Sinhala baudda aya winasa karanna thoragena thiyena main strategy ekak thamai Sinhala ganu lamai,gahanu wanachara karala Family winasa karana eka

    Sadacharawath sinhala baudda family ennakan sellan karanna amaru nisa NGO saha wena religion anthawadin hitha matha mudal viyadam karala Sinhala ganulamai wanachara karala danna wada satahan handanawa

    Sinhala gahanu lamainge Dress,life style godak wenasa karanna wiyadam karanawa

    sexy dress promote karanawa
    Spa wala..saloon wala yanna kiyanawa
    TV eke competition walin dinana ganunta Spa free treatment denawa
    SExy dancing class yanna kiyanawa
    Aniyam sabadatha wala taste eka pennana teli drama hadanawa

    kotinma sinhala baudda kellange lajja baya zero karanawa


    " Gahanun visin piriminge Sith duushanaya karanawa"
    enpasuwa
    pirimin visin gahanunge Kaya duushanaya karanawa



    Dawasakata paper ekaka sinhala baudda child abuse,rape 10k wage danawa..

    LAnkawe ganu meeta wada sheelachara unanam mehema wen naha...


    Danata lankawe Sinhala baudda,Catholic christian,Islamin,Hindu aya innawa

    mekenuth

    Sinhala baudda saha ISlamic thamai kapeepenena culture ekak tiyenne

    Sinhala baudda gahanu wanachara wela sinhala baudda kama tiyena culture eka 2015 wenakota winasa wenawa me yana vidihata

    Ethakota en passe Lankawe kapeepenena,pramuka culture eka wenne...

    Islamic culture ekai

    Ethin oyala anik agama jathi walata banina essella sinhala bauddayange wal wadeema puluwannam nawaththaganna