මෙහෙමත් ආණ්ඩුවක්....

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙහෙමත් ආණ්ඩුවක්....

    ඉතිහාසය ඉගෙනුම වැදගත්ය... එය මනාව දන්නා ආණ්ඩුව... අපිට 1970-1976 යුගය මතක් කරදීමට සූදානම් වෙයි... :eek:

    යුධ සමයේ කෙසේ හො වේල පිරිමහගත් අපි, එයින් වසරකට පසු කන්නට වත් බැරි ආර්ථික වර්ධනයක් ලඟා කරගෙන ඇත..... :eek:

    පොඩි මිනිහා යන ප්‍රාඩෝ.. බෙන්ස්... මිල අඩුකර... ධනවතා එදා වේල පිරිමසා ගන්නා හාල්මැස්සෝ... වැඩිකර ධනවාදයට ලොකු පහරක් එල්ල කර ඇත.. :eek:

    තමා ගැන නොසිතා රට ගැන සිතන්න කියනා අපේ නිරිඳා... එයට තමා විසින්ම පූර්වාදර්ශයක් දෙමින්... ජන ජීවිතයට දැඩිව බලපැ "2 පාරක් විතරයි" කියන එක "ඕන පාරක්" කිරිමට වහාම සැරසේ.. :eek:
     
    Last edited:
    • Like
    Reactions: DJ ASHAN

    maxi1026

    Banned
    Oct 29, 2008
    52
    1
    0
    owa gana katha karala wadak nehe machan Gal mahindayata chande dunna ewunta thamai gahanna oni me wage ponnayekuta chande dunna nisa
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අනෙ යකො උබලට පොඩ්ඩක් අමාරුවෙන් කන්න බැරිද? එවගෙද බොල වාහන බලපන්කො... කන්න අමාරු නම් ගනින් වාහනයක් :P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් ඔව් මමනම් හෙට උදේට මරුටියක් කාලා එන්නේ... පාන් ගනන් වැඩී බන් ... :D :lol::lol::lol:

    මරුටි වැඩක් නෑ කා පාන් බෙන්ස් එකක්වත් දැන් කාර් ගනන් අඩුයිනෙ :P :confused::confused::confused:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අනෙ යකො උබලට පොඩ්ඩක් අමාරුවෙන් කන්න බැරිද? එවගෙද බොල වාහන බලපන්කො... කන්න අමාරු නම් ගනින් වාහනයක් :P

    ඒකනේ කෑම වගේද බොල වාහන... ආතල් එකේ නැගලා a/c දාගෙන සිංදුවක් අහගෙන ආතල් එකේ යන එකනේ තියෙන්නෙ.... කෑම් ඒ වගේද..?? කෑම කාපුමන් දුවලා ගිහින් කොහොමත් toilet එකට දාල එන එකනේ .... :D:yes::yes::yes:

    මහින්ද මාමාටගෙ තමයි මොලේ ... :rolleyes::love::dull:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මරුටි වැඩක් නෑ කා පාන් බෙන්ස් එකක්වත් දැන් කාර් ගනන් අඩුයිනෙ :P :confused::confused::confused:

    අම්මට සිරි ඒකත් ඇත්ත තමයි... හැබැයි බෙන්ස් එකක් කාලා දිරවයිද දන්නේ නැහැ බන්.... :D:rolleyes:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අම්මට සිරි ඒකත් ඇත්ත තමයි... හැබැයි බෙන්ස් එකක් කාලා දිරවයිද දන්නේ නැහැ බන්.... :D:rolleyes:

    yuwa rayuta nam porsche witharalu dirawanne...