මෙහෙමත් ආණ්ඩුවක්....
ඉතිහාසය ඉගෙනුම වැදගත්ය... එය මනාව දන්නා ආණ්ඩුව... අපිට 1970-1976 යුගය මතක් කරදීමට සූදානම් වෙයි...
යුධ සමයේ කෙසේ හො වේල පිරිමහගත් අපි, එයින් වසරකට පසු කන්නට වත් බැරි ආර්ථික වර්ධනයක් ලඟා කරගෙන ඇත.....
පොඩි මිනිහා යන ප්රාඩෝ.. බෙන්ස්... මිල අඩුකර... ධනවතා එදා වේල පිරිමසා ගන්නා හාල්මැස්සෝ... වැඩිකර ධනවාදයට ලොකු පහරක් එල්ල කර ඇත..
තමා ගැන නොසිතා රට ගැන සිතන්න කියනා අපේ නිරිඳා... එයට තමා විසින්ම පූර්වාදර්ශයක් දෙමින්... ජන ජීවිතයට දැඩිව බලපැ "2 පාරක් විතරයි" කියන එක "ඕන පාරක්" කිරිමට වහාම සැරසේ..

Last edited:

)

Thanxxxxx Machan (+++) 