මෙහෙමත් ආතල්...

Dimuth Tharindu

Active member
  • Nov 30, 2010
    255
    46
    28
    අලුත් අවුරුදු උත්සවයට එකතු කරන්න පුළුවන් සුපිරිම සෙල්ලමක්. වටේ ඉන්න අයට සුපිරිම ආතල් එකක් ගන්න පුළුවන්. :D

     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    යකෝ 20 පාරක් විතර බැලුව. හිනාව නවත්තගන්න බෑ කියහන්කො.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අලුත් අවුරුදු උත්සවයට එකතු කරන්න පුළුවන් සුපිරිම සෙල්ලමක්. වටේ ඉන්න අයට සුපිරිම ආතල් එකක් ගන්න පුළුවන්. :D


    අපේ එකෙත් හැම පාරම මේක කරනවා :yes:
    පට්ටම අතල් එකක් ගන්න පුළුවන් :D
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අලුත් අවුරුදු උත්සවයට එකතු කරන්න පුළුවන් සුපිරිම සෙල්ලමක්. වටේ ඉන්න අයට සුපිරිම ආතල් එකක් ගන්න පුළුවන්. :D

    කොහෙද බන් අර යකා දුවන්නේ.. ක්‍රිකට් පැත්තක දාල මෙවා කලානම් මරු..