මෙහෙමත් කරන්ට් එක ගන්න පුලුවන්ද?

මේකයි මචං මම කියන්නෙ නම් මෙතන කවුරු කොහොම කිව්වත් අපේ ගෙදර ඔහොම තමයි හැම එකම පාවිච්චි කරන්නෙ. ලයිට් බිලක් එන්නෙම නෑ.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    යකොව් බලු වැඩ කරන්න එපා. :angry: අහිංසකයෙක් දෙයක් අහන්නේ නොදන්නා හින්දා උබලා ඒ අහින්සකයව විහිලුවට අරගෙන.. ජරා යක්කු..:angry:

    මේකයි මල්ලි මට කියන්න තියෙන්නේ.. :)

    ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha. :P

    :rofl::rofl::rofl::rofl:
     
    කොව් බලු වැඩ කරන්න එපා. අහිංසකයෙක් දෙයක් අහන්නේ නොදන්නා හින්දා උබලා ඒ අහින්සකයව විහිලුවට අරගෙන.. ජරා යක්කු..

    මේකයි මල්ලි මට කියන්න තියෙන්නේ..

    ohoma ganna puluwan ban. ape gedara ohoma thamai hama ekama pawichchi karanne. light bilak ennema naha.