උබ ඒක දැන්ද දන්නෙ. කරන්නෙ උන්, වටේ එවුන් සප් එක දෙනව, මොරාල් පිටනෙ ඉන්නෙ. Jvp නෙවෙයි වගේ. එක එක පැති වල වෙනස් ඇති. පහුගිය ඡන්ද වල තිබ්බ ඇරියස් තමයි කවර් කරේ අපි දන්න ඒවනං. හොදවැඩේ ඕකුන්ට.අරුන්ගේ ගෙවල් ව්ලට ගිනි තියෙන්නේ ගම්වල කොල්ලෝ නෙමෙයි ,පිටින් එන සෙට් එකක් කියන්නේ ඇත්තද
un thama bereda bn
update: me forces training ekaklu
