මෙහෙමත් කුජීත වෙනවද?
බයියන්ගෙ මොළේ වැඩකරන හැටි ගැන අදහසක් ගන්න ඕනෙ නම් ඔයපහලින් තියන ලින්ක් එකට යන්න.

බයියන්ගෙ මොළේ වැඩකරන හැටි ගැන අදහසක් ගන්න ඕනෙ නම් ඔයපහලින් තියන ලින්ක් එකට යන්න.

එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.