Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
30 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් කුජීත වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්රේමලතා, කාන්ති ප්රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති(පාලන) 1990 පෙබරවාරි 13වැනිදා චක්රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නියෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය කළහ.

බටලන්ද වධකාගාරයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලාආ සෞඛ්ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්රතිකාර කල ආයුර්වේද වෛද්ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් කළහ.

එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.

එම සාක්ෂිකරුවන් බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්රමද ක්රියාත්මක විය. එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී.

ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්යාව 100කට අධිකය. පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත. නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය.

මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්රේමලතාය.

ජවිපෙ ප්රබල ක්රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගොස්තු 25වැනිදා පස්වරු 4ට නුගේගොඩ ගංගොඩවිලදී පැහැරගෙන තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ තබාගත් අතර එහිදී වධ බන්ධනයට ගොඳුරු විය. ඒ පිළිබදව නැගුණු උද්ඝෝෂණය නිසා කොළඹට ගෙන ආ ඔහු 1988 සැප්තැම්බර් 1වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ බටලන්ද ක්රියාත්මක කරන කැළණියේ විශේෂ පොලිස් කණ්ඩායම යටතේ සපුගස්කන්ද පොලිසියේය. පසුව මරණයට පත්වූ ඔහුගේ ඝාතනය පිළිබද නඩු විභාගය 1989 දෙසැම්බර් මස ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ජුරි සභාවක් ඉදිරියේය. නඩු විභාගය අවසානයේ තීන්දුව 1991 ප්රකාශ කිරීමට පෙර අනපේක්ෂිත ලෙසින් තමන් ලියනාරච්චි පැහැරගෙන යාම සහ අයුතු ලෙස සිරකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව චූදිතයන් කියා සිටියේය. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හිටවූ සිර දඬුවම් පමණි. රහසිගත ස්ථනයකදී මියයන තෙක් ලියනාරච්චිට වධ හිංසා පමුණුවා ඇති බව හෙළිවිය. ඔහුට පහර දුන්නේ තංගල්ලේදිද සපුගස්කන්දේද යන ප්රශ්නයට උත්තර දිය හැක්කේ අදාළ සාපරාධි ක්රියාවට වගකිවයුතු පුද්ගලයන්ට පමණක් බව බටලන්ද කොමිසමේ මතය විය.

ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය.

ප්රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය.   එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී.

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නිවසේ පදිංචි උදයචන්ද්ර සහ රත්නචන්ද්ර යන ලියනගේ පවුලේ සහෝදරවරුන් දෙදෙනා 1989 ජුලි 7 පැහැරගෙන ගොස් බටලන්ද වධකාගාරයේ සිරකර තබාගෙන තිබිණි. ඒ පිළිබදව අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය. රත්නචන්ද්ර ලියනගේ මරාදමා තිබූ අතර බේරී ආ ඔහුගේ සොහොයුරා වූ උදයචන්ද්ර නඩු විභාගයේදි සාක්ෂි දුන්නේය. එය විභාග කල ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්රමආරච්චි මරණය සිදුකිරීමේ අරමුණින් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරුවූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකුට 2009 අගෝස්තු 26වැනිදා බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය.

බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කොමිසම කියා සිටි.

අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්රියා කලාපයට රනිල් වික්රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය.

ඉහත සදහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්රකාශ කර තිබේ.

බටලන්ද කොමිසම ප්රකාශ කල පරිදි සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, ප්රධාන පොලිස් පරික්ෂක රංජිත් වික්රමසිංහ සහ කැළණිය කඩාකප්පල්කාරි ක්රියා මර්ධන ඒකකයේ වෙනත් යටත් නිළධාරින් නිති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර වරදට සහායවීම ගැන කිසිදු සැකයක් නැත.

බටලන්ද වධකාගාරය මුලින්ම වීඩියෝ ගත කිරීමට සහභාගි වූ එවකට ජනාධිපති ඒකකයේ මාධ්ය ඒකකයේ වසන්ත කුලතුංගට අනුව අදාළ විඩියෝව ජනාධිපතිනියගේ මාධ්ය උපදේශකට භාර දී තිබේ. එහෙත් රජයේ රස පරික්ෂක බටලන්ද වධකාගාරය තිබූ භූමියට යනවිට තම කැමරාවට හසුවූ බටලන්ද වධකාගාරයේ ලේ පැල්ලම් සියල්ල මකා මඩ තවරා තිබු බව හෙතෙම කියා සිටියේය.

ජවිපෙ ප්රචණ්ඩ ක්රියා රජයේ සංවිධානවල ක්රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි. මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය.

බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නිර්දේශ අතර මෙයද විය.

“ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත.

ශ්රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්රමාදව ක්රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය.

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්ය අතිරේක අධිකරණ බලය ශ්රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.”

බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්රියාත්මක නොකල හුදෙක් නාමමාත්රික සහ නෛතික බලයක් ක්රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.

[QUOTE="bravehearts, post: 18749914, member: 513648"] [B][SIZE="3"][COLOR="Navy"]බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්රේමලතා, කාන්ති ප්රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්යුහය තුළ විය. තමන් නීති විරෝධීව රඳවා වධදුන් බවට ඉන් නිවාස කිහිපයක් රැදවුම්භාරයෙන් පලා ඒමට සමත්වූ ටී.එම්. බන්දුල, සුගී පෙරේරා, අජිත් ජයසිංහ යන සාක්ෂිකරුවන් විසින් කොමිසම ඉදිරියේ හදුනා ගන්නා ලදී. මෙම නිවාස කිසිවක් විධිමත් පිළිවෙලක් අනුගමනය කොට පොලිසියට අත්පත්කරගෙන නොතිබූ අතර ගෙවා තිබුණේ ජල සහ විදුලි බිල් පමණි. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති(පාලන) [COLOR="red"]1990 පෙබරවාරි 13වැනිදා චක්රලේඛනයක් මගින් අත්පත්කර තිබූ සියළු ගොඩනැගිලි ඒවායේ හිමිකරුවන්ට ආපසු භාරදෙන ලෙස නියෝග කර තිබුණද බටලන්දේ නිවාස 1994 අවසාන වනතුරු පරිහරණය කළහ.[/COLOR] බටලන්ද වධකාගාරයේ සැකකරුවන්ට කෘර, අමානුෂික සහ ආත්ම ගෞරවය කෙළෙසන වදදීම්වලට භාජනය කිරීම ඇතුළු වධ හිංසා දීමේ ක්රම ගණනාවක්ම සිදුවිය. බටලන්ද කොමිසම හමුවේ සාක්ෂිකරුවන් බවට පත්වූ එහි රැඳවියන්ව සිට පලාආ සෞඛ්ය අමාතාංශයේ කම්කරුවෙකු වූ අර්ල් සුගී පෙරේරා, මහජන බැංකුවේ ලිපිකරුවෙකු වූ වාසල ජයසේකර, විදුලි ශිල්පියෙකු වූ මුදලිගේ බන්දුල, බෞද්ධ භික්ෂුවක වූ තිස්ස පලිපාන හිමි ඇතුළු කිහිපදෙනෙක්ද රැඳවියන්ට ප්රතිකාර කල ආයුර්වේද වෛද්ය නිමල් අත්තනායකද මෙම කරුණු කොමිසම හමුවේ හෙළිදරව් කළහ. එහිදී හෙළිවූ පරිදි සැකකරුවන් බටලන්දට ගෙන යන්නේ ඇස් වසා බැදගෙනය. [COLOR="red"]පුද්ගලයින්ගේ හිස පහලට සිටින සේ එල්ලා සිටි අතර ඔවුන්ගේ සිරුරු අතරින් ලේ වැගිරෙනු දක්නට ලැබිණි. නිර්වස්ත්රකර අනුකම්පා විරහිතව පහරදුන් අතර දෑස් වලට මිරිස් කුඩු දමා ඇගිලිවලට ඇල්පෙනිති කටුවලින් ඇන්නෝය. සෑම අවස්ථාවකදීම ඇස් වසා බැදි රෙදි පටිය සහ ඔහුගේ අත්පා බැදි දම්වැල ඉවත් කරනුයේ වැසිකිලියට යෑමේදී සහ ආහාර ගැනීමේදී පමණි. රැඳවුම්කරුවන්ට දිනකට දෙනු ලැබුවේ එක් ආහාර වේලක් පමණි. පෙරවරු 10ට දෙන එම කෑම බොහෝ අවස්ථාවල නරක්වී තිබිණි. කාමරයේ සිටින විට අත්පා බැදි දම්වැල ගෘහ භාණ්ඩයකට බැද තබා තිබුණි. පහරදීමේදී මිනිසුන් වේදනාවෙන් හඬනු දිගටම ඇසිණි. නිර්වස්ත්ර රැඳවුම්කරුවන් බිම වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියෝය. පහරදීම් නිසා ලේ ගලන තුවාල ඇතිවී තිබිණි. ඇතමෙකුට මුත්රා සමඟින් ලේ පිටවිය. අත් ඉහළට සිටින සේ සැකකරුවන් පොළවෙන් උස්සා වහලේ එල්ලනු ලැබීය. ඉන් පසු රැඳවියා පද්දන විට පුද්ගලයෝ ඔහුට පොලුවලින් පහර දුන්නෝය. වේදනාවෙන් කෑගසන විට කෑගැසීම වැලැක්විම පිණිස මුඛයට පාන්කඩ එබූ අතර පහරදීම යළි පටන් ගැනිණි.[/COLOR] එම සාක්ෂිකරුවන් බටලන්ද කොමිසම ඉදිරියේ තවදුරටත් පැවසූ පරිදි ඇතමෙකුගේ [COLOR="red"]තුවාල පැසවා තිබූ අතර පැසූ තුවාලවල පනුවන් ගසා තිබිණි. අයකුගේ මුඛය පුළුස්සා තිබිණි. එමෙන්ම සැකකරුවෙක් දෑත් සහ දෙපා ධර්මචක්ර සංකේතයක් ලෙස බැඳ සැකකරු කරකවමින් පොලු කැබලිවලින් යටිපතුල්වලට පහරදී ධර්මවක්ර වධය පැමිණිම, දැල්වෙන දුම්වැටිවලින් පිලිස්සීම යන වධ ක්රමද ක්රියාත්මක විය. එමෙන්ම බටලන්දේ රැඳවියන් ගෝනි බිල්ලන් බවට පත්කර ගනිමින් මහා මාර්ගවලටද ජවිපෙ සැකකරුවන් සෙවීම සඳහා ගෙන යන ලදී[/COLOR]. ඇතැම් සැකකරුවන්ට කිහිප වතාවක්ම ගැහැණු ඇදුම් අන්දවා බොරු කොණ්ඩයක් පළදවා සඟයන් පෙන්වන ලෙස කියමින් අවට නගරවල එහා මෙහා ගෙන ගියෝය. සෑම අවස්ථාවකම මෙම නිවාස වල රඳවා සිටි පුද්ගලයින් සංඛ්යාව 100කට අධිකය. [COLOR="red"]පිටතට ගෙන ගිය අය ඉන් පසු නැවත නිවෙස් තුළට ගෙන ආවේ නැත.[/COLOR] නිදහස්කල ඇතැම් රැදවියන් නිදහස් වී තිබුණේ රුපියල් 50,000ක පමණ මුදලක් ඔවුන් නම් කල අයෙකු වෙත රැඳවියන්ගේ ඥාතීන් විසින් ලබාදීමෙන් පසුවය. [COLOR="red"]මානෙල්වත්ත විහාරයේ පලිපාන හිමි 1989 ජනවාරි 31වැනිදා අත්අඩංගුවට පත් අතර බටලන්ද නිවාසයේ රඳවා සිටින කාලයේ ඔහුගේ සිවුර ගලවා නිර්වස්ත්රව තබන ලදී. එම හිමියන්ට පයින් පහරදී පුළුස්සාද තිබිණි. පලිපාන හිමි කොමිසම හමුවේ පැවසූ පරිදි පහරදුන් එක් අයෙකු වූයේ කොමිෂන් සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේදී හදුනාගත් කාන්තා උප පොලිස් පරික්ෂක පද්මිණී ප්රේමලතාය.[/COLOR] ජවිපෙ ප්රබල ක්රියාකාරි සාමාජිකයෙකු වූ නිතිඥ විජේදාස ලියනාරච්චි 1988 අගොස්තු 25වැනිදා පස්වරු 4ට නුගේගොඩ ගංගොඩවිලදී පැහැරගෙන තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසගේ තංගල්ලේ පිහිටි නිල නිවසේ තබාගත් අතර එහිදී වධ බන්ධනයට ගොඳුරු විය. ඒ පිළිබදව නැගුණු උද්ඝෝෂණය නිසා කොළඹට ගෙන ආ ඔහු 1988 සැප්තැම්බර් 1වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ බටලන්ද ක්රියාත්මක කරන කැළණියේ විශේෂ පොලිස් කණ්ඩායම යටතේ සපුගස්කන්ද පොලිසියේය. පසුව මරණයට පත්වූ ඔහුගේ ඝාතනය පිළිබද නඩු විභාගය 1989 දෙසැම්බර් මස ආරම්භ වූයේ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ජුරි සභාවක් ඉදිරියේය. නඩු විභාගය අවසානයේ තීන්දුව 1991 ප්රකාශ කිරීමට පෙර අනපේක්ෂිත ලෙසින් තමන් ලියනාරච්චි පැහැරගෙන යාම සහ අයුතු ලෙස සිරකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බව චූදිතයන් කියා සිටියේය. ඔවුන්ට නියම කරන ලද්දේ අත්හිටවූ සිර දඬුවම් පමණි. රහසිගත ස්ථනයකදී මියයන තෙක් ලියනාරච්චිට වධ හිංසා පමුණුවා ඇති බව හෙළිවිය. ඔහුට පහර දුන්නේ තංගල්ලේදිද සපුගස්කන්දේද යන ප්රශ්නයට උත්තර දිය හැක්කේ අදාළ සාපරාධි ක්රියාවට වගකිවයුතු පුද්ගලයන්ට පමණක් බව බටලන්ද කොමිසමේ මතය විය. ජවිපෙ සන්නද්ධ අංශය විසින් 1989 ජුලි 16 වැනිදා අළුයම 2.55ට සපුගස්කන්ද පොලිසියට පහරදී ආයුධ කිහිපයක් ගෙන ගිය අතර ප්රහාරකයින් දෙදෙනෙකු සහ පොලිසියේ තිදෙනෙකු මරමුවට පත්විය. එක් මියගිය ප්රහාරකයෙකු වූයේ සුමිත් පෙරේරා හෙවත් කළුවාය. පසුව සපුගස්කන්ද පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රෝහිත ප්රියදර්ශන 1990 පෙබරවාරි 20 පස්වරු 8.30ට අතුරුදහන් විය.ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23වැනිදා සවස කැළණි නදියේ පාවෙමින් තිබියදී හමුවිය. [COLOR="red"]ප්රියදර්ශනගේ සිරුරෙහි තනපුඩු 4ක් තිබීම හේතුවෙන් සිරුර හඳුනාගැනීම පහසුවිය.[/COLOR] :shocked: :shocked: එවකට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ කීර්ති අතපත්තුය. අතුරුදහන් වීම් වලට විරෝධය පෑ ජාඇල පොලිසියේ උප පොලිස් පරික්ෂක අජිත් ජයසිංහ 1990 පෙබරවාරි 24වැනිදා දෙමටගොඩ දුම්රිය හරස් පාර අසළදී ඩග්ලස් පීරිස්ගේ මෙහෙයවීමෙන් පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා ගන්නා ලදී. එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු වන දෙල්ගොඩ කඳුබොඩ අඹ සෙවන නිවසේ පදිංචි උදයචන්ද්ර සහ රත්නචන්ද්ර යන ලියනගේ පවුලේ සහෝදරවරුන් දෙදෙනා 1989 ජුලි 7 පැහැරගෙන ගොස් බටලන්ද වධකාගාරයේ සිරකර තබාගෙන තිබිණි. ඒ පිළිබදව අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය. රත්නචන්ද්ර ලියනගේ මරාදමා තිබූ අතර බේරී ආ ඔහුගේ සොහොයුරා වූ උදයචන්ද්ර නඩු විභාගයේදි සාක්ෂි දුන්නේය. එය විභාග කල ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්රමආරච්චි මරණය සිදුකිරීමේ අරමුණින් පැහැරගෙන යාමේ චෝදනාවට වරදකරුවූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකුට 2009 අගෝස්තු 26වැනිදා බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය. බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කොමිසම කියා සිටි. [SIZE="4"][COLOR="Red"]අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්රියා කලාපයට රනිල් වික්රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය.[/COLOR][/SIZE] [COLOR="Red"]ඉහත සදහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්රකාශ කර තිබේ.[/COLOR] [COLOR="red"]බටලන්ද කොමිසම ප්රකාශ කල පරිදි සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, ප්රධාන පොලිස් පරික්ෂක රංජිත් වික්රමසිංහ සහ කැළණිය කඩාකප්පල්කාරි ක්රියා මර්ධන ඒකකයේ වෙනත් යටත් නිළධාරින් නිති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සම්බන්ධයෙන් සෘජුවම වගකිව යුතු අතර වරදට සහායවීම ගැන කිසිදු සැකයක් නැත[/COLOR]. බටලන්ද වධකාගාරය මුලින්ම වීඩියෝ ගත කිරීමට සහභාගි වූ එවකට ජනාධිපති ඒකකයේ මාධ්ය ඒකකයේ වසන්ත කුලතුංගට අනුව අදාළ විඩියෝව ජනාධිපතිනියගේ මාධ්ය උපදේශකට භාර දී තිබේ. [COLOR="red"]එහෙත් රජයේ රස පරික්ෂක බටලන්ද වධකාගාරය තිබූ භූමියට යනවිට තම කැමරාවට හසුවූ බටලන්ද වධකාගාරයේ ලේ පැල්ලම් සියල්ල මකා මඩ තවරා තිබු බව හෙතෙම කියා සිටියේය.[/COLOR] [COLOR="red"]ජවිපෙ ප්රචණ්ඩ ක්රියා රජයේ සංවිධානවල ක්රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ අතර තත්ත්වය කුමක් වුවත් වගකීමේ හැගීමෙන් යුත් රජයක් ඊට ප්රතිචාරය දිය යුත්තේ නීතියේ අධිපත්යයට සහ ආණ්ඩු කිරීම සිදුවිය යුත්තේ පිළිගත් වලංගු වන සම්මතයන්ට අනුකූලව බව කොමිසම අවධාරණය කර තිබිණි. මෙම කාල සීමාවේ පාලක පක්ෂයේ ඇතැම් දේශපාලකයෝ පොලිසියේ කටයුතු වලට ක්රියාශීලිව සහභාගිවූ අතර ඇතැම් අවස්ථාවක පොලිසියේ කටයුතු මෙහෙයවූ බවට සඳහන් වාර්තාව එම කාලයේ සිදුවූ කරුණු පිළිබදව බටලන්ද සිද්ධිය එක් නිදසුනක් බවද කොමිසම කියා සිටියේය. බටලන්ද කොමිසම අවසාන වශයෙන් කළ නිර්දේශ අතර මෙයද විය. “ජේෂ්ඨ පොලිස් නිලධාරින් විසින් මෙන්ම එවකට රජයේ දේශපාලනඥයෙකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය නිරීක්ෂණය කොට ඇත.[/COLOR] ශ්රේෂ්ඨාධිකරණයට පවරා ඇති අධිකරණ බලයත් එම අධිකරණය විසින් අධිකරණ බලය උචිත ලෙස ක්රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම් දඬුවම් විදීමට සිදුවන බියක් නොමැතිව පිට පිට උල්ලංඝනය කර තිබෙනු අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කිරීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්රමාදව ක්රියාත්මක වන සහ උචිත දඬුවම්වල තරවටුවලට ලක් නොවිමය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇතැයි හඳුනා ගනු ලබන පුද්ගලයින්ගේ ‘ප්රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන්වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැවරීමට අවශ්ය අතිරේක අධිකරණ බලය ශ්රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.” බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 1998 මාර්තු 27වැනිදා ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග වෙත භාරදෙන ලදී. වාර්තාව භාර දීම සදහා එදින පස්වරු 5.30ට වෙලාව ලබාදී තිබුණද ජනාධිපතිනිය පැමිණියේ පස්වරු 8.30ටය. කොමිසමේ සභාපති විනිසුරු ධර්මසිරි ජයවික්රම විසින් සංෂිප්ත විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරන ලදී. ජනාධිපතිවරුන් 6 දෙනෙක් විසින් වරින්වර ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවන්හි ලද ප්රගතීන් කුමක්දැයි කිසිවෙකු ඇසුවහොත් දිය හැකි පිළිතුර වන්නේ එම කොමිෂන් සභා සියල්ලම ඒවායේ නිර්දේශ ක්රියාත්මක නොකල හුදෙක් නාමමාත්රික සහ නෛතික බලයක් ක්රියාවට නොනැගූ දේශපාලන ඇස් බැන්දුම් පමණක් වන බවය. මෙම සෑම කොමිසමකම නිර්දේශ පිළිබදව අදාළ ජනාධිපතිවරුන් විසින් නීතියේ මුලික මූලධර්මයක් වන වගකීමට බැදි සිටීම හෙවත් වගවීම පිළිබද දැනුවත්ව හෝ නොදැනුවත්ව අත්හැර දමා ඇත්තේය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom