මෙහෙමත් කෙල්ලො ඉන්නවද බං?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,272
    8,859
    113
    Ona tharam innawa bung.

    kisi deyakata husband gen ilanne nathi

    habaiyi machan unta honda salary ekake set wenawa ithin
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    467
    63
    Independent ද මන්දා ඔය වචනෙ..ඒ උනාට පොළවෙ පය ගහලා ඉන්න පුළුවන් ගෑණුන්ට මාත් කැමති..එහෙමෙ කෙනෙක් බදිනවනම් තමයි බදින එකේ වටිනාකම තියෙන්නෙ..පිරිමින්ට කාය ශක්තිය තිබ්බට ගෑණියෙක්ට තරම් mental endurance එකක් නෑ..එතනදි තමයි කොල්ලෙක්ට කෙල්ලෙක් ඕනෙ වෙන්නෙ..ප්‍රශ්න වලදි ඒවට ශක්තියක් දෙන්න පුළුවන් විදියට පන්නරය අරන් mental backup එකක් දෙන්න පුළුවන් ඔය කියන වගේ ගෑණු කෙනෙක්ට තමයි..සමාජය ගැන යම් අවබෝධයක් තියෙන,කීයක් හරි හම්බුකරන එකේ අමාරුව දන්න,තියෙන කීය හරි manage කරගන්න තරම් පරිණත,ජීවිතේ ගැන දැක්මක් තියෙන.අන්න ඒ ජාතියෙ කෙල්ලෙක්නම් වටිනවා..
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    තවත් එකක් තමයි තමන්ගේ කෙල්ල/ ගෑණි financially or thinking wise independent වෙනතරමට කොල්ලට/ මිනිහට ඒක දිරවන්නේ නැති ගතියක් තියෙනවා, විශේෂයෙන්ම ලන්කාවේ.
     
    • Like
    Reactions: D_Mad

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    178
    63
    සියනෑ කෝරළේ
    මචංලා තමන්ගෙ වියදම් හැම එකක්ම තමන්ගෙ සල්ලිවලින් හොයාගන්න, කොල්ලන්ගෙන් බෙලි මිරිකල සල්ලි ඉල්ලන්නෙ නැති බැන්දයින් පස්සෙත් independent ඉන්න කෙල්ලො උඹලට හම්බවෙලා තියනවද? මටනං දැනට එහෙම එක කෙල්ලයි හම්බවෙලා තියෙන්නෙ. ඒ තමයි අපෙ ලොකුනැන්දග‌ෙ දුව...මට අක්කා වෙන්නෙ...එයා එහෙම කෙල්ලෙක්.එයා බැඳපු අයිය‌ගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ තමන් හම්බකරන සල්ලිවලින් එයා‌ග‌ෙ වියදම් හොයාගන්නෙ..උඹලටත් හම්බව‌ෙලා තියනවද මෙහෙම කෙල්ලො?

    Uba me ahanne financial independence gana witharak nam ou ohoma kello innava. mage wife ehema kenek. Mama eya wenuven dewal karanava eeth mama karanakan balagena inne wath thanikarama magen yapenne wath na. Mata salli amarukam thiyeddi eya wada tika adagena yanava. dennata denna ehemai.

    Anith wada waladi nam api dennata denna depend wenava godak. Financial nowena gedara eka eka wada, personal wada, gaman biman,monahari danne nathi deyak ahaganna wage eka eka day today dewal.