මෙහෙමත් කෙල්ලො ඉන්නවද බං?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මචංලා තමන්ගෙ වියදම් හැම එකක්ම තමන්ගෙ සල්ලිවලින් හොයාගන්න, කොල්ලන්ගෙන් බෙලි මිරිකල සල්ලි ඉල්ලන්නෙ නැති බැන්දයින් පස්සෙත් independent ඉන්න කෙල්ලො උඹලට හම්බවෙලා තියනවද? මටනං දැනට එහෙම එක කෙල්ලයි හම්බවෙලා තියෙන්නෙ. ඒ තමයි අපෙ ලොකුනැන්දග‌ෙ දුව...මට අක්කා වෙන්නෙ...එයා එහෙම කෙල්ලෙක්.එයා බැඳපු අයිය‌ගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ තමන් හම්බකරන සල්ලිවලින් එයා‌ග‌ෙ වියදම් හොයාගන්නෙ..උඹලටත් හම්බව‌ෙලා තියනවද මෙහෙම කෙල්ලො?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    අපොයි ඕන තරම් ඉන්නවා...දැන් කෙල්ලො ඉගෙනුමෙන් රස්සාවෙන් ඉහලටම යනවා බං.. සල්ලි තියෙන්න ඕන වියදම් කරන්න උන්ටත් අපට වගේම... කෙල්ල හොද නම් ඖලක් නෑ.. නැත්නම් ඉතින් දන්නවනේ වදුරො වගේ තමයි
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බලපන් හොස්පිටල් එකකට ගිහින් එතන ම ඩොකීලා නර්ස්ල ඉන්නවා ඉස්කෝලෙ නම් ටීචර්ලා ඉන්නවා. ඕන තරම් ඉන්නෙ.
    උන් එහෙම තමයි කරනවා ඇත්තෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,218
    140,786
    113
    එකමත් එක රටක
    ඔහොම උන් එක්ක පවුල් ප්‍රශ්න බන්. තමන්ගේ දේ කරගෙන ඉන්න නෙවෙයි නේ බදින්නේ. එහෙනම් අර living together වගේ ඉන්නවා නේ.. පවුලක් නොවී. :baffled:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,609
    192,520
    113
    Colombo, Sri Lanka
    images.png
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    ඔහොම උනුත් වාත බන්
    ඔහොම උන් එක්ක පවුල් ප්‍රශ්න බන්. තමන්ගේ දේ කරගෙන ඉන්න නෙවෙයි නේ බදින්නේ. එහෙනම් අර living together වගේ ඉන්නවා නේ.. පවුලක් නොවී. :baffled:

    කොහොමද ඒක ප්‍රශ්ණයක් වෙන්නේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,218
    140,786
    113
    එකමත් එක රටක
    කොහොමද ඒක ප්‍රශ්ණයක් වෙන්නේ?
    පවුලක් උනාම එකිනෙකාට ටිකක් depend වෙන්න ඕන. එක එකා මත depend වෙලා ජිවත් වෙන එක නෙවෙයි මම කියන්නේ. පවුලක් ඇතුලේ එහෙම උනාම තමයි බැදීමක් තියෙන්නේ. නැත්නම් තමගේ ඔක්කොම වැඩ තම තමන් වෙන වෙනම කර ගන්නවා නම්, ඒක බෝඩිමක් වෙනවා ඇද උඩ කරන එක විතරක් කරන්න අනිත් එකා ඕන වෙන. නිකන් උබේ අම්ම තාත්ත ගැන හිතල බලපං. අනිත් උන් ගැන දන්නේ නෑ එහෙම උන් මට නම් සෙට් වෙන්නේ නෑ .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,311
    113
    כדור הארץ
    ස්වාධීන කියන්නේ බැදීමක් නෙවෙයි බං. රෑට sex වලට විතරක් හොඳයි. ඔහොම උන්ට ලමයි හම්බ උනත් උන් කොහේ හරි දාලා job එකට යන්නයි බලන්නේ. ලමයි සීසීකඩ..
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    579
    113
    New Zealand
    පවුලක් උනාම එකිනෙකාට ටිකක් depend වෙන්න ඕන. එක එකා මත depend වෙලා ජිවත් වෙන එක නෙවෙයි මම කියන්නේ. පවුලක් ඇතුලේ එහෙම උනාම තමයි බැදීමක් තියෙන්නේ. නැත්නම් තමගේ ඔක්කොම වැඩ තම තමන් වෙන වෙනම කර ගන්නවා නම්, ඒක බෝඩිමක් වෙනවා ඇද උඩ කරන එක විතරක් කරන්න අනිත් එකා ඕන වෙන. නිකන් උබේ අම්ම තාත්ත ගැන හිතල බලපං. අනිත් උන් ගැන දන්නේ නෑ එහෙම උන් මට නම් සෙට් වෙන්නේ නෑ .


    100% :-):-):-):-);-);-)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,821
    1
    12,546
    113
    Gotham City
    පවුලක් උනාම එකිනෙකාට ටිකක් depend වෙන්න ඕන. එක එකා මත depend වෙලා ජිවත් වෙන එක නෙවෙයි මම කියන්නේ. පවුලක් ඇතුලේ එහෙම උනාම තමයි බැදීමක් තියෙන්නේ. නැත්නම් තමගේ ඔක්කොම වැඩ තම තමන් වෙන වෙනම කර ගන්නවා නම්, ඒක බෝඩිමක් වෙනවා ඇද උඩ කරන එක විතරක් කරන්න අනිත් එකා ඕන වෙන. නිකන් උබේ අම්ම තාත්ත ගැන හිතල බලපං. අනිත් උන් ගැන දන්නේ නෑ එහෙම උන් මට නම් සෙට් වෙන්නේ නෑ .
    තමන්ගෙ වියදම් තමන්ම කරගන්නවා කියන්නෙ වරදක් නෙමෙ. එත් පවුල් ජීවිතයකදි පවුල ඇතුලෙ සන්තොෂය කියන දෙ නැති වෙන්න පුළුවන් එකෙන්.
    ලොකෙට පෙන්න ඇදගෙන යනවා .හිතින් දුක.
    ගැණියකට සුදුසු වැඩ කොටහක් තියෙනවා. ඒ දෙවල් පිරිමින්ටත් කරන්න පුළුවන් එත් ගැනු කරද්දි එකෙ අමුතු ගතියක් තියෙනවා.
    හරියට උයන එක තේ එකක් හදන එක වගෙ දෙවල් .
    පිරිමින්ටත් බැරි නැහැ එත් ගැනු කරද්දි එකෙ රසෙ වැඩි .
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    පවුලක් උනාම එකිනෙකාට ටිකක් depend වෙන්න ඕන. එක එකා මත depend වෙලා ජිවත් වෙන එක නෙවෙයි මම කියන්නේ. පවුලක් ඇතුලේ එහෙම උනාම තමයි බැදීමක් තියෙන්නේ. නැත්නම් තමගේ ඔක්කොම වැඩ තම තමන් වෙන වෙනම කර ගන්නවා නම්, ඒක බෝඩිමක් වෙනවා ඇද උඩ කරන එක විතරක් කරන්න අනිත් එකා ඕන වෙන. නිකන් උබේ අම්ම තාත්ත ගැන හිතල බලපං. අනිත් උන් ගැන දන්නේ නෑ එහෙම උන් මට නම් සෙට් වෙන්නේ නෑ .
    ඒකෙත් ඇත්තක් තියෙනව. But මට මේ ගැන තියෙන අත්දැකීම ටිකක් වෙනස්. ඒකයි මන් ඇහුවේ කෙල්ල independent වෙන එක ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද කියලා. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා, ඒකි ඉස්සර ඉඳන්ම පුළුවන් තරන් independent වෙන්න බැලුවා. හුඟක් වෙලාවට financially. අපි lunch out or dinner out ගියාම ඒකි මුලින්ම තමන්ගේ කොටස දාන්නේ. ඒකිට මුලින්ම තිබුනේ හද්ද පරණ huawei ෆෝන් කට්ටක්. අන්තිමේදි ගෙදරිනුත් ඇහුවා අලුත් ෆෝන් එකක් අරන් දෙන්නද කියලත්. මේකි එපා කියලා පොඩි පොඩි freelancing වැඩ කරලා ඒකිම හම්බ කරලා apple එකක් ගත්තා. ඒකි තමන්ගේ කොල්ලා එක්ක උනත් එහෙම්මමයි. උන් දෙන්නා එලියට ගියත් ඒකි කන දේවල්, ගන්න දේවල් වලට සල්ලි දෙන්නේ එකිමලු. හැබැයි present වගේ දුන්නොත් ගන්නවා. ඒකිගේ කොල්ලටත් ඒක ප්‍රශ්ණයක් වෙලා නෑ. දවසක් මන් ඒකිගෙන් ඇහුවා, ඔච්චර independent වෙන්න හේතුව මොකක්ද කියලා. ඒකි ඒකට හරි උත්තරයක් දුන්නේ නෑ, මට මතක විදියට. ඒ මගේ විදිය හරි ඇයි එහෙම වෙන්න හොඳ නැද්ද වගේ එකක් තමයි කිව්වේ. හැබැයි ඒකි independent උනා කියලා relationship එකේ ඒකිගෙ commitments වල අඩුවක් උනෙ නෑ. මට මතකයි ඒකිගේ කොල්ලට function එකකට යන්න බලනකොට උගේ wardrobe එකේ අවුලක් ගිහින් මගේ යාලුවා තමයි ඒකිගේ වැඩත් පාඩු කරගෙන දවසක්ම මුළු ටවුන් එකේම රස්තියාදු ගහලා ඒක sort out කරලා දුන්නේ. ඒකි කොල්ලට සිරාවටම ලව් කරා. Relationship එකේ මුල් කලේ වගේ නම් උන් දෙන්නා අතර පොඩි පොඩි නොගැලපීම් ආවා, අදහස් අතින්. මගේ යාලුවා financially වගේම thinking පැත්තෙනුත් independent. අනිත් කෙල්ලො වගේ push over කෙනෙක් නෙමෙයි. පස්සේ උන් දෙන්නම කතා කරලා ඒවා විසඳගත්තා. අද උන් දෙන්න මැරි කරලා හොඳට ඉන්නවා.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,779
    113
    පවුලක් උනාම එකිනෙකාට ටිකක් depend වෙන්න ඕන. එක එකා මත depend වෙලා ජිවත් වෙන එක නෙවෙයි මම කියන්නේ. පවුලක් ඇතුලේ එහෙම උනාම තමයි බැදීමක් තියෙන්නේ. නැත්නම් තමගේ ඔක්කොම වැඩ තම තමන් වෙන වෙනම කර ගන්නවා නම්, ඒක බෝඩිමක් වෙනවා ඇද උඩ කරන එක විතරක් කරන්න අනිත් එකා ඕන වෙන. නිකන් උබේ අම්ම තාත්ත ගැන හිතල බලපං. අනිත් උන් ගැන දන්නේ නෑ එහෙම උන් මට නම් සෙට් වෙන්නේ නෑ .

    :yes: :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,737
    6,354
    113
    හෙල බිමේ
    කියන්න ඕන ටික මේකේ උන් කලින්ම කියලා. ඔය වගේ උන්ට ළමයි හම්බ උනහම බලන්නේ ළමයාගේ වගකීම මිනිහා පිට දාලා shape වෙන්න..
    ඊට හොඳ living together ඉන්න එක. අපට ගියාට පස්සේ අපිත් ගියා. එච්චරයි
     
    • Like
    Reactions: dilann

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,172
    113
    panadura
    Ow ehema kello innawa mn dekala thiyenawa.habaiyekige salliwalata Kolkata nawila thamaiy inna wenne
     

    Sen-lu

    Well-known member
  • කට්ටිය independent & woke කියන දෙක ටපලගෙන ඉන්නෙ. ගැනු independent උනාට අවුලක් නැ. එක family එකට benefit එකක්. Woke උනොත් නම් අනාතයිතමා පුතේ.

    ගොඩක් උන් independent වෙන්න ගිහින් woke වෙන එක තමයි අවුල.