මෙහෙමත් ගොඩ යෑමක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන්ලා අපේ පැත්තේ එලවලු කඩයක් කරන පවුලක් ඉන්නවා. පාර අනිනෙම. අඩි 20 ක විතර තට්ටුවක එලවලු දාගෙන විකුනන්නෙ. කලින් ඉදන්ම එතන කුලියට කඩ කාමරේ අරගෙන එකෙමයි ජීවත් උනෙත්..එලවලු දම්මා.අයේ කාලෙකට පලතුරු දම්මා සමන්‍ය විදියට කරගෙන ගියා..ලොකු බිස්නස් තුබුනෙත් නෑ..මාතර පවුලක්. කොල්ලා කලාපෙ වැඩ කලේ.. කොරෝනා මුල් දවස් වල වගේ අයින් උනා.. එ එක්කම ෆුල් ටයිම් කඩේ කලේ එලවලු දබුල්ලෙන් ගෙනල්ලා

    මෙන්න මූ මාර විඩියට නැග්ගා නෙහ්.. උටම දැන් aqua එකක් තියෙනවා. මහෙන්ඩ්‍රා එකක් ගත්තා. කොටියකට ගේකුත් ගත්තා ලගින් . මාස 6/8 යන්න අඇති ඔය ටික ඌට කරගන්න...දැන් කට්ටිය ඩදාල වැඩ කරන්නෙ කොල්ලො 5 විටර ඉන්නවා.. උන් එ කඩ කැල්ලෙ ඉන්නෙ..තොග කරන්නෙත් නැ මූ. හැබැයි සෙනග එනවා දැන් පට්ට විදියට එලවලුම ගන්න..එලවලු හැබැයි පට්ටමඈලුත්..ඩවස් 2න් දෙකට එලවලු ගේනවා මු. එක තැලිච්ච කුනුවෙච්ච එක බොන්චි කරලක් වත් නෑ.. වාහන වලින් බහින්නෙ.. හොද හොද VIP එඋනුත් ඇවිල්ලා අරන් යනවා එලවලු..ඒලවලු කඩත් මෙහෙ තියෙනවා අඩියෙන් අඩිය

    එ වගේ ගොඩ යන්න පුලුවන්ද බන්? නැත්නම් මූ මොකක් හරි ගේමක් ගහනවඩ?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    එලවළු කඩේ Photo එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි.. 🤔🤔
     
    • Like
    Reactions: buddikagayan

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පුළුවන් බන්, හොඳ ප්රෝෆිට් තියෙනවා, හැම එළවලු මුදලාලියම වගේ සල්ලි තියෙන උන්, හැබැයි ලොකේෂන් එක තමා වැඩිය බලපාන්නේ, ඔතන හොඳම තැනක් වෙන්න ඇති විස්තරේ හැටියට.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Thamange wadak balagena indapan.
    උබත් උ එක්කද වැඩ

    පුළුවන් බන්, හොඳ ප්රෝෆිට් තියෙනවා, හැම එළවලු මුදලාලියම වගේ සල්ලි තියෙන උන්, හැබැයි ලොකේෂන් එක තමා වැඩිය බලපාන්නේ, ඔතන හොඳම තැනක් වෙන්න ඇති විස්තරේ හැටියට.
    පිස්සුද බන් - මේ ටවුන් එකේවත් නෙවෙයි
    ------ Post added on May 27, 2021 at 3:32 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්, පොලිසියට කතා කරලා කියපන් ඌ කුඩු විකුනවා කියලා, ගමේත් ඒක පතුරපන්.

    ඊට පස්සේ උගේ බිස්නස් වැටිලා, නය ගෙවාගන්න බැරුව ඌ බෙල්ලේ වැල දාගත්තම උබලට නින්ද යයි.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔව්, පොලිසියට කතා කරලා කියපන් ඌ කුඩු විකුනවා කියලා, ගමේත් ඒක පතුරපන්.

    ඊට පස්සේ උගේ බිස්නස් වැටිලා, නය ගෙවාගන්න බැරුව ඌ බෙල්ලේ වැල දාගත්තම උබලට නින්ද යයි.
    අසාදාරනේ යාදෙන්නේ නෑ බන් -මන් කුඩු විකුනනව කිවේ නැහනේ බන් . මන් අහුවේ උ මොකඛරි ගේමක් ගහනවද කියල එලවලු වලින්-මේකෙ එලවලු කරන උන් ඇතිනේ- මන් හිතන්නේ උබනම් විකුනනවා වගේ
     
    • Like
    Reactions: Solo Rider

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,373
    3,681
    113
    මොනර තැන්න
    එල වලු විකුනන උන්ටයි කන උන්ටයි යාදෙන්නෙ නැහැ බන්, ටික කාලයයි , කල බල වෙන්නෙ නැතුව හිටපන්, දැන් පෙන වනෙ ල0කාව කියන රටට වෙලා තියෙන දේ බත් එක්ක එලවලු කාල
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙතුන් පාරක් යුසර්නෙම් එක චෙක් කළා මගේ ෆේක් එකකින් මම දාපු එකක්ද කියලා බලන්න.. නැහැ, මේක මගේ එකක් නෙමෙයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    elawalu maalu bsns pattama labayi ban... issara wage neweyi...
    @D_Mad
    අඩෝ උබව දැක්ක කල් බන්. කොහෙද සුදූ මෙච්චර කල් ගිහින් හිටියෙ ? උබව එළකිරි එකේ එකෙක් නෑර හෙව්ව කෝ කියල. අපි හිතුවා කෝවිඩ් හැදිල මැරිලවත් ද කියල. :rofl:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    එල වලු විකුනන උන්ටයි කන උන්ටයි යාදෙන්නෙ නැහැ බන්, ටික කාලයයි , කල බල වෙන්නෙ නැතුව හිටපන්, දැන් පෙන වනෙ ල0කාව කියන රටට වෙලා තියෙන දේ බත් එක්ක එලවලු කාල
    අම්මො ඒක ..
     
    • Haha
    Reactions: Solo Rider