මේ කතාව පොඩ්ඩක් අහපන්. පට්ට දුකයි මේ කාලේ මිනිස්සු විදපු දුක. මේ ගැනු කෙනාගේ මිනිහ රණසිංහ ප්‍රේමදාස (සජිත් හරක් පැටියගේ පියාණන්) විසින් බිලිපුජාවකට අරන් ගිහිම් මරලලු. බොරු කියන්නත් බැ ඉස්සර ඔර ප්‍රේමේ ඔය වගේ බිලී පුජා ගොඩක් තියල තියනව. හරියට ඒ කලේ ලංකව අප්‍රිකාවේ රටක් වගේ. මිනි මරණ එක සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ කාලයක්. ඕනෑම එකෙක් මරල සද්ද නැතුව ඉන්න පුළුවන්, පොලිසියෙන් හොයන්නෙත් නැ. හොයාගන්න වෙන්නෙත් නැ. ඒ වගේ කිදාහක් මරන්න ඇත්තද??
fb ලින්ක්
fb ලින්ක්

