මෙහෙමත් ජරා ගෑණු උඹලත් පරිස්‍සමින්😠😠😠

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හැමදේම කරපු කොල්ලගෙ සල්ලි වලින් අන්තිමට ජිම්‍ ඵකකටත් ගිහින් ඒකේ ඵකෙක් ඵක්ක සෙට් වෙලා අන්තිමට උෟ අර කොල්ලව මරලා..මේව බලල පාඩමක් ඉගෙනගනිල්ල..උඹලගෙ ගෑණු කෙල්ලො මොනාද කරන්නෙ කියල හොයල බලපල්‍ල..නැත්නම්‍ උඹලටත් වෙන්නෙ මේ වගේ මැරුම් කන්න.තමන්ගෙ මිනිහ රෑ ගෙදර බුදියන් ඉන්නකොට ඒ මිනිහව මරන්‍න හොර මිනිහට ඵන්න දොර අැරපු ගෑණු ඉන්න රටක්‍ මේක...කිසිම ගෑණියෙක් ඕනවට වඩා විශ්වාස කරන්‍න ඵපා..



    FB_IMG_1591921971815.jpg
     
    Last edited:
    • Like
    Reactions: Devil_D and KLAmgr

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෙල්ලක්ගෙ පවුල් පසුබිම ගොඩක් වැදගත් කියන්නෙ ඒක තමා.ඕව ජාන වලින් ඵන දේවල්.හොයල බැලුවොත් ඕකිගෙ අම්මත් ඔය වගේම වෙන්න අැති.අරූ නිකන් මෝඩය වගේ මේකිට වියදම් කරලා..
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කෙල්ලක්ගෙ පවුල් පසුබිම ගොඩක් වැදගත් කියන්නෙ ඒක තමා.ඕව ජාන වලින් ඵන දේවල්.හොයල බැලුවොත් ඕකිගෙ අම්මත් ඔය වගේම වෙන්න අැති.අරූ නිකන් මෝඩය වගේ මේකිට වියදම් කරලා..

    ow ekath aththa. Kellata ochcharatama denna yanna kalin poddak hoyala balanna thibuna. Kello wenas wena sului ikmanata
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවෙ කොල්ලො මෙච්චර මෝඩද බං කොහෙවත් ඉන්න වේසියන්ට වියදං කරන්නෙ 😂😂 ඇඹලයො වගේ කෙල්ලන්ට පුක දීගෙන ඉන්න නිසා තමා ඔහොම දේවල් වෙන්නෙ...මේවා බලලවත් හැදියව්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මූ තමා ඒ කොල්ලව මරපු පරයා..😠😠

    View attachment 82164

    මූ නෙමෙ බන් මරල තියෙන්නෙ වෙන එකෙක්,, FB page කරන මෝඩ වේසිගෙ පුතාලා පේජ් ප්‍රමොට් කරන්න කොහෙන් හරි එකෙක්ව අල්ලගෙන පෝස්ට් හදනවා:angry::angry::angry:
    මු ලයිව් ඇවිල්ලා සීන් එක කියනවා.මූ ජිම් එකෙ අයිති කාරයද කොහෙද පේන විදියට.

    https://www.facebook.com/nimeshcruzz
     
    • Like
    Reactions: Bitter Truth

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Oya profile eke sc dala thiyena kolla scene ekata sambanda nalu ban :rofl:. Balapn
    https://www.facebook.com/nimeshcruzz

    මූ නෙමෙ බන් මරල තියෙන්නෙ වෙන එකෙක්,, FB page කරන මෝඩ වේසිගෙ පුතාලා පේජ් ප්‍රමොට් කරන්න කොහෙන් හරි එකෙක්ව අල්ලගෙන පෝස්ට් හදනවා:angry::angry::angry:
    මු ලයිව් ඇවිල්ලා සීන් එක කියනවා.මූ ජිම් එකෙ අයිති කාරයද කොහෙද පේන විදියට.

    https://www.facebook.com/nimeshcruzz

    හුටා ඵහෙමද..ඔව් FB ඵකේ තමා තිබ්බෙ ඕක..තෑන්ක්ස් බං.මම අයින් කරා.😐
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    Ara marapu ekage gedarada pennuwe.fb eke nan colombo 7 porak wage photos
    MArapu ekage gedara nemei e kellage gedarane? Balapanko ganige penuma hatiyata mama hithuwa thattu deke geyak wath athi kiyala. Kollo allagannawa athi posh family ekaka inna ganata.
     
    • Haha
    Reactions: KEZI

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පව් නේද ඒ තාත්තා දැන් කොහොමත් ඔය ණය ගෙවන්න වෙනවනෙ ,ඉවර වෙනකල්.මොකෝ ගිහිල්ලා බඩු ටික ගේන්නද
     
    • Sad
    Reactions: KEZI and NK123

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕකට ජිම් යන එවුන්ට බැනල වැඩක් තියෙනවද බන්
    ජිම් යන හැමෝම මෝඩයෝ නෙමෙයි බන්
    හැම ගැනී කෙල්ලමත් ඔහොම නෙමෙයි
    කෙල්ලට වියදම් කරපු කොල්ලගේ මෝඩ කමවත් නෙමෙයි ඒ තමයි ආදරේ
    කෙල්ලෙක් හොයා ගන්නකොට හරි කෙල්ලෙක් තොර ගන්න ඕනේ රූපේ විතරක් නෙමෙයි බලන්න ඕනේ පවුල් පසුබිමත් බලන්න ඕනේ අන්න එකයි
    මේක මේ කොල්ලගේ පෙර කරපු කරුමයක් වෙන්න ඇති