මෙහෙමත් බල්ලෝ

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    pic-16-602x400.jpg

    ආදි කාලයේ ඉදන් මිනිසාගේ සමීපතම සත්වයා වෙලා තියෙන්නේ සුනඛයා බව බොහෝ දෙනා දන්නා කරුනකි.ඒබව පැරනි බිතුසිතුවම් වලින් පවා තහවරු වේ.නමුත් අද අප ඔබවෙත ලබාදෙන්නට යන්නේ මිනිසාගේ සමීපතම සුරතලා වන බල්ලාගේ අමුතුම ඡායාරූප කිහිපයක්. ඇත්තෙන්ම මේ ලොවපුරා ජීවත්වෙන යෝද මල්ලන් කිහිප දෙනෙකුගේ ඡායාරූපයි. ඇත්තෙන්ම මේවා දකින ඔබ පුදුමයට පත්වෙයි මෙතරම් විශාල සුනඛයින් ඇත්තෙන්ම මෙලොව වාසය කරනවද කියල.

    14.jpg


    giant_dogs_world_02.jpg


    giant_dogs_world_03.jpg


    giant_dogs_world_04.jpg


    giant_dogs_world_05.jpg


    giant_dogs_world_06.jpg


    giant_dogs_world_07.jpg


    giant_dogs_world_16.jpg


    giant_dogs_world_18.jpg


    giant_dogs_world_22.jpg


    giant_dogs_world_27.jpg

    Source:-http://syco.me/?p=2896
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උදේට නැගිටෙන කොට මේ බල්ලා.
    අපේ ඉස්සරහාට ඇවිල්ලා හිටියා නම් එහෙම..
    අනිවාර්යෙන් ම අපිට හිතන්න වෙන්නේ..
    මේක හිනයක් වෙන්න ඇති කියලා...