මෙහෙමත් බලු වැඩ කරන්න පුලුවන් ද​?

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    අපෙ අයිය කෙනෙකුගෙ බස් එකේ..spare වීල් එකට එනකන් බඩු හොරකන් කරා..පස්සේ cctv ගහල හොරා අල්ලගත්තා..උබල ඔවට වැටෙන්ඩ එපා බන්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    school yana ponna pataw karana wada ban oya. o/l a/l panthi wala kariyo. mostly a/l. ape pathe thappa beraganna ba big match/rugby match ehama thiyna dawas walata eka eka pakawal spray kragna yanwa. wahane eliye thibba dawsata hujja parak hari dala yanwa wahaneta. podi kale idan kari kan kranna eka hith wala thiynne