උබේ මැටි හරක් ත්රෙඩ් වලට රිප්ලයි කරලා නන් වැඩක් නෑ උබලගේ ගෙදර උන්ට උබව හදාගන්න බැරි උන එකේ අපි කිව්වට වැඩක් නෑනේ . උබ අමාරුවෙන් මේ පික් 1 හොයාගෙන දාපු නිසා දාන්නේ ඕක සරත් ෆොන්සේකා ගේ පක්ෂෙ අලුත් කාර්යාලේ ඕපන් කරපු වෙලාවේ ගත්ත එකක්.

මන් හිතන්නේ එක්කෝ උබ උපන් තේකට අලුත් ගේකට ඔෆිස් 1 කට මුලින්ම යන වෙලාවක් වැරදිලාවත් දැකල නැති එකෙක්, එහෙම නැත්නං ඇත්ත දැනගෙනත් කුහක කමට කඩේ යන එකෙක්.
