මෙහෙමත් මැට්ටෝ

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    මේ දැන් ගිය තෙල් ඇමතියගෙ සාකච්චාවට ඇවිත් ඉන්න මාද්‍යකාරයො අමු මැට්ටො ටිකක්නෙ. හරක් ප්‍රශ්න අහන්නෙ. මොලේ කලඳක් නැති මී හරක් ටිකක්. ඇමතියගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ, ගොන් කම ප්‍රදර්ශනය කරන ප්‍රශ්න ගොන්නක් අහනවා. මෙහෙම හරක් රැලක් එක්ක මාද්‍ය සාකච්චා තියල වැඩක් තියෙනවද? හපොයි රටේ මාද්‍ය...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Ekanum aththa.. oka hondatama theru e ara Sanka karaya Dammika pererath ekka 360 ahapu set eka.. Dammikaya oowa interview kara wage dakke.. anika mehe inna madyawediyo maha chaw chaw ewun.. oka hariyanne naa kiyagaththa gaman mai.. hombata dekak denna hithenawa..
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    උන් කොහෙද බන් නියම චරිත වෙන්නේ. ඔක්කොම කරන්නේ අවස්ථාවාදී වැඩ තමා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව් බන්, මාත් ඕක දැක්කා අහම්බෙන්
    මුන් social media වල තියෙන ඒවා එතන ගිහින් අහනවා:lol:

    ප්‍රශ්න අහන උන් නම් මෝඩ හැත්තක්, උත්තර දෙන එකා ඊට වඩා පිස්සෙක්
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේ දැන් ගිය තෙල් ඇමතියගෙ සාකච්චාවට ඇවිත් ඉන්න මාද්‍යකාරයො අමු මැට්ටො ටිකක්නෙ. හරක් ප්‍රශ්න අහන්නෙ. මොලේ කලඳක් නැති මී හරක් ටිකක්. ඇමතියගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ, ගොන් කම ප්‍රදර්ශනය කරන ප්‍රශ්න ගොන්නක් අහනවා. මෙහෙම හරක් රැලක් එක්ක මාද්‍ය සාකච්චා තියල වැඩක් තියෙනවද? හපොයි රටේ මාද්‍ය...
    හපොයි අපේ රටේ ඉන්න මාධ්‍ය කාරයො ඕපා දූප ගැන කතා කරන්නවත් සුදුසු නැති එවුන්. ගොන් ප්‍රශ්න අහන්නේ.
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,804
    113
    මේ දැන් ගිය තෙල් ඇමතියගෙ සාකච්චාවට ඇවිත් ඉන්න මාද්‍යකාරයො අමු මැට්ටො ටිකක්නෙ. හරක් ප්‍රශ්න අහන්නෙ. මොලේ කලඳක් නැති මී හරක් ටිකක්. ඇමතියගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ, ගොන් කම ප්‍රදර්ශනය කරන ප්‍රශ්න ගොන්නක් අහනවා. මෙහෙම හරක් රැලක් එක්ක මාද්‍ය සාකච්චා තියල වැඩක් තියෙනවද? හපොයි රටේ මාද්‍ය...
    ඔව් බන්, මාත් ඕක දැක්කා අහම්බෙන්
    මුන් social media වල තියෙන ඒවා එතන ගිහින් අහනවා:lol:

    ප්‍රශ්න අහන උන් නම් මෝඩ හැත්තක්, උත්තර දෙන එකා ඊට වඩා පිස්සෙක්
    Dan unge hati ban. Journalistla kiyala jatiyak ne ban lankawe dan. Inne okkoma linda langa sangamey un tama.
    Politicianslath dannawa eka gana. Unuth eka use karan anga beragena innawa.
     
    • Like
    Reactions: GobbaSira

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇමතියා උගෙන් අහන්න ඕන ප්‍රශ්න කලින් දැනුවත් කරලා තමයි උන්ව ඔතන වාඩිකරවන්නේ 😁
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mehemai.

    ahanna ona ewa ahuwoth, aruta job eka nathi wenawa aniwa. me dawas wala job ekak nathuwa kohoma jeewath wennada kiyapan
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    ඇමතියා උගෙන් අහන්න ඕන ප්‍රශ්න කලින් දැනුවත් කරලා තමයි උන්ව ඔතන වාඩිකරවන්නේ 😁
    gennanne media wala inna matima set eka