මේ දැන් ගිය තෙල් ඇමතියගෙ සාකච්චාවට ඇවිත් ඉන්න මාද්‍යකාරයො අමු මැට්ටො ටිකක්නෙ. හරක් ප්‍රශ්න අහන්නෙ. මොලේ කලඳක් නැති මී හරක් ටිකක්. ඇමතියගෙන් අහන්න ඕන එක ප්‍රශ්නයක් ඇහුවේ නෑ, ගොන් කම ප්‍රදර්ශනය කරන ප්‍රශ්න ගොන්නක් අහනවා. මෙහෙම හරක් රැලක් එක්ක මාද්‍ය සාකච්චා තියල වැඩක් තියෙනවද? හපොයි රටේ මාද්‍ය...
