මෙහෙමත් මිනිස්සු

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම දරාගත නොහැකිවූ වයස අවුරුදු 66 ක පුද්ගලයෙකු ළිඳට පැනීමට උත්සාහ කළ පුවතක් දොම්පේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    කලක සිටම රාජපක්ෂ පවුලට ඉතා ලැදිව කටයුතු කර ඇති ඔහු ,ජනාධිපති තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වූ පුවත දැනගැනීමෙන් පසුව මෙලෙස ළිඳට පැනීමට උත්සාහ කර තිබෙනවා.

    එහෙත් අසල්වැසියන්ගේ මැදිහත් විමෙන් ඔහුව බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයා දැනට දින ගණනාවක සිටම අරගල භූමියේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කරමින් සිටින බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වන්නේ.

    http://nethgossip.lk/article/41356
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007

    oka thami real sitution eka lankwa. oyawage un ekka mona system change da?
    apita ugan nannema kagehari passen vatila job ekak illganna sir , ow mahathyo kiya kiya. ape minsuunge heena harima podi 3wela kala inna thibanan athi, ita passa marry karala lamai 2-3 haduwama niyama pora kiyala hithan inna. sapak vidnna threnna boruwata niwansapa labewa kiyala marenawa, anith unta irshiya kara kara. lankawa hujja education ekath mewata 1000% waga kiyanna ona. O/l, A/l walin lamai halanwa, wada kara kamata rata yawanawa. lamaeyak kamthi pathhhkain education ekka karanna ba, mona ratakda meka.
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG