ඒක ඒ මිනිසුන්ගේ කැමත්ත වෙන්න ඇත. නමුත් මේ වගේ මෝඩ වැඩ වලින් වෙන්නේ මේවා දකින අනිත් මිනිස්සුත් ටික ටික මිත්‍යාව පැත්තට යොමු වෙන එක.
ඔක්කොම අය දන්නව ඔය කරන වැඩ වලින් වැඩක් නැහ කියල. ඒත් ඇත්ත පිලිගන්න කැමති නැහ. බොරුව බොරු කියලා දැන දැනම පිලිගන්නවා..
මොන ආගමේ කෙනෙක් උනත් අන්ධ භක්තියක් නැතිව සත්‍ය සත්‍ය ලෙසත්, බොරුව බොරුව ලෙසත් දකින්න ඕන.
කොච්චර කීවත් මුන්ට ඒක තේරෙන්නේ නෑ බන්. උගත් බත් කන හරකුත් ඉන්නවා ඔය වගේම.මෝඩ කම සහ බය තමයි මේ



