මෙහෙමත් මෝඩයෝ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10419952_866976493366369_2678300616434632512_n.jpg

10353093_866976466699705_3807068368416993962_n.jpg

පාප් වහන්සේට ආබාධිත ලමයින් දික් කරනවා සුවපත් කරලා දෙන්න කියලා.ඇත්තටම මේක කරන්න පුලුවන් මගුලක්ද බන්.කලින් හිටපු පෝප් බෙනෙඩික් කාරයා ලෙඩ වුන නිසා පෝප් කමෙන් ඉල්ලා අස් වූනා.බෙනෙඩික්ට එයාගෙම අසනීප සුව කර ගන්න බැරි නම් මොන මගලකින්ද මේ කොහෙවත් ඉන්න අයගේ ආබාධයන් සුව කරන්නේ.
මෝඩ මිනිසුනේ මේක අහන්න.පාප් වහන්සේත් දවසකට බෙහෙත් අහුරක් බීලා තමයි දිවි ‍රැක ගන්නේ.මේ වගේ මෝඩ විකාර වලට ‍රැවටෙන්න එපා.
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
පාප් වහන්සේත් දවසකට බෙහෙත් අහුරක් බීලා තමයි දිවි ‍රැක ගන්නේ.මේ වගේ මෝඩ විකාර වලට ‍රැවටෙන්න එපා.[/QUOTE]

:lol::lol::lol::lol:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:P ඒක ඇත්ත තමයි නමුත් ඉතින් මිනිස්සුන්ගේ විශ්වාසෙනේ. භක්තිය කියන එක ලොකුයි විද්‍යාවටත් වඩා.
 
killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඒක ඇත්ත තමයි නමුත් ඉතින් මිනිස්සුන්ගේ විශ්වාසෙනේ. භක්තිය කියන එක ලොකුයි විද්‍යාවටත් වඩා.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    පාප් වහන්සේත් දවසකට බෙහෙත් අහුරක් බීලා තමයි දිවි ‍රැක ගන්නේ.මේ වගේ මෝඩ විකාර වලට ‍රැවටෙන්න එපා.

    :lol::lol::lol::lol:

    සිරාවට පිස්සු හුටං ලා බන් :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසය.
    අපේ මිනිස්සුන්ට එකෙන් ගැටළුවක් භාදාවක් නෑ නේ?
    ඒ නිසා අපි ඒක විවේචනය කල යුතු නෑ.

    ඕක විවේචනය කරන්න උඹ කිසි ආගමකට නැති එකෙක් නේ!

    උඹලා පාඩුවේ ඉන්න එවුන්ට බනිනවා. අපහාස කරනවා.
    ඊට පස්සේ උන් ඇවිත් බුදු දහමට බනිනවා.
    බුදු දහමට වෙන අගෞරවය දිහා බලාගෙන උඹලා වින්දනයක් ලබනවා!

    දැන් මේ එළකිරියේ අනෙක් ආගම් හෙලා දකින එවුන් බුදු දහමේ මුලික කරුණු වත් දන්නවද?
    පංච ශිලය පිහිටලද ඉන්නේ?
    සුත්‍ර දේශනා අහලා, ධර්ම සාකච්චා, ධර්ම දේශනා අහලද ඉන්නේ?
    අඩු ගානේ තිසරණය වත් තියනවද?

    බුදු දහමට, මිනිස්සුන්ට තර්ජනයක් වෙන එවුන් ඉන්නවා නං, උන් ගැන කතා කරපන්.
    පාඩුවේ ඉන්න එවුන්ට පාඩුවේ ඉන්න දීපන්. නැති ප්‍රශ්න ඇති කරන්න නැතුව.
     
    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    සිරා කතාව මචං..

    මම කාටවත් අපහාස කරලා නෑ. මම මෙත ඇහට පේන ඇත්ත මචෝ ක්යලා තියෙන්නේ.බුදු දහමෙත් මම විවේචනය කරලා තියෙන්නේ බොරු වැඩ විතරයි.නැතුව බුදු දහමට මම අපහාස කරලා තියෙන්නේ කොහෙද?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසය.
    අපේ මිනිස්සුන්ට එකෙන් ගැටළුවක් භාදාවක් නෑ නේ?
    ඒ නිසා අපි ඒක විවේචනය කල යුතු නෑ.

    ඕක විවේචනය කරන්න උඹ කිසි ආගමකට නැති එකෙක් නේ!

    උඹලා පාඩුවේ ඉන්න එවුන්ට බනිනවා. අපහාස කරනවා.
    ඊට පස්සේ උන් ඇවිත් බුදු දහමට බනිනවා.
    බුදු දහමට වෙන අගෞරවය දිහා බලාගෙන උඹලා වින්දනයක් ලබනවා!

    දැන් මේ එළකිරියේ අනෙක් ආගම් හෙලා දකින එවුන් බුදු දහමේ මුලික කරුණු වත් දන්නවද?
    පංච ශිලය පිහිටලද ඉන්නේ?
    සුත්‍ර දේශනා අහලා, ධර්ම සාකච්චා, ධර්ම දේශනා අහලද ඉන්නේ?
    අඩු ගානේ තිසරණය වත් තියනවද?

    බුදු දහමට, මිනිස්සුන්ට තර්ජනයක් වෙන එවුන් ඉන්නවා නං, උන් ගැන කතා කරපන්.
    පාඩුවේ ඉන්න එවුන්ට පාඩුවේ ඉන්න දීපන්. නැති ප්‍රශ්න ඇති කරන්න නැතුව.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසය.
    අපේ මිනිස්සුන්ට එකෙන් ගැටළුවක් භාදාවක් නෑ නේ?
    ඒ නිසා අපි ඒක විවේචනය කල යුතු නෑ.

    ඕක විවේචනය කරන්න උඹ කිසි ආගමකට නැති එකෙක් නේ!

    උඹලා පාඩුවේ ඉන්න එවුන්ට බනිනවා. අපහාස කරනවා.
    ඊට පස්සේ උන් ඇවිත් බුදු දහමට බනිනවා.
    බුදු දහමට වෙන අගෞරවය දිහා බලාගෙන උඹලා වින්දනයක් ලබනවා!

    දැන් මේ එළකිරියේ අනෙක් ආගම් හෙලා දකින එවුන් බුදු දහමේ මුලික කරුණු වත් දන්නවද?
    පංච ශිලය පිහිටලද ඉන්නේ?
    සුත්‍ර දේශනා අහලා, ධර්ම සාකච්චා, ධර්ම දේශනා අහලද ඉන්නේ?
    අඩු ගානේ තිසරණය වත් තියනවද?

    බුදු දහමට, මිනිස්සුන්ට තර්ජනයක් වෙන එවුන් ඉන්නවා නං, උන් ගැන කතා කරපන්.
    පාඩුවේ ඉන්න එවුන්ට පාඩුවේ ඉන්න දීපන්. නැති ප්‍රශ්න ඇති කරන්න නැතුව.

    100% හරි
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකට කියන්නේ විශ්වාසය කියලා. මෙකේ ඉන්න හුගක් එවුන් බුදුවෙලා ඉන්නේ ඒ නිසා ඔය මිනිස්සුන්ගෙ අදුක වේදනාව තෙරෙන්නෙ නෑ, ඔවුන්ගේ විශ්වාසය තමයි එලයාව ජීවත් කරන්නේ. ධයිර්ය දෙන්නේ. එහෙම නැතුව පාප් වහන්සේ අල්ලපු ගමන් සනීප වෙන්න මැජික් කාරයෙක් නෙමේ. ඕක තේරුම් ගන්න බැරි නම් නොදැක්කා වගේ යන්න.

    අහ් හෙට ඉදන් අම්මට තාත්තට වඳින්නත් එපා. මොකද එතනිදිත් ආශිර්වාදය දෙයි කියලා
    විශ්වාස නිසා. ඒක නැතුව ගිහින් දවසේ වැඩ ටික කර ගන්න.

    ගෑනු ලමය තරහ උනාම ෆෝන් එක අතේ තියේඅ දැන් කෝල් කරයි කියල හිතන් ඉන්නේත් විශ්වාසය නිසා.

    අද ගිය ඉන්ටර්වීව් එක පාස් වෙයි කියල දත කට පූට්ටු කරන් ඉන්නෙත් විශ්වාසය නිසා

    මයිත්‍රීට චන්දෙ දුන්නේ රටට හොදක් කරයි කියලා විශ්වාස නිසා

    අම්මව දොස්තර ගාවට ගෙනිහින් දොස්තර දෙන බෙහෙත් දෙන්නෙත් විශ්වාසය නිසා.

    ඒ නිසා ඔය විශ්වාසය උපහාසයට ලක් කරන අය බෞද්ධ නම් අදින් පස්සේ තමුන් බෞද්ධයි කියල කියන්න එපා.

    අපේ නූගත් බෞද්ධයන් වෙනුවෙන් මම සමාව ඉල්ලනවා, අපේ කිතුනි සොහොයුරන්ගෙන්.
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    then-cardinal-jorge-mario-bergoglio-of-argentina-washes-and-kisses-the-feet-of-patients-at-the-hogar-de-cristo-shelter-for-drug-users-during-a-holy-thursday-mass-in-buenos-aires-argentina-on-march-20-2008.jpg

    හරි දැන් කකුල දික්කරනවා .කකුල සිඹින කොට කකුල සනීප වෙනවා.එහෙනම් බිජ්ජ නගින්නේ නැති එකෙක් බිජ්ජ දික්කරනවා පාප් වහන්සේට .පාප් වහන්සේ සිඹින කොට පොල්ල කෙලින් වෙනවද?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඒක ඒ මිනිස්සුන්ගේ විශ්වාසය.
    අපේ මිනිස්සුන්ට එකෙන් ගැටළුවක් භාදාවක් නෑ නේ?
    ඒ නිසා අපි ඒක විවේචනය කල යුතු නෑ.

    ඕක විවේචනය කරන්න උඹ කිසි ආගමකට නැති එකෙක් නේ!

    උඹලා පාඩුවේ ඉන්න එවුන්ට බනිනවා. අපහාස කරනවා.
    ඊට පස්සේ උන් ඇවිත් බුදු දහමට බනිනවා.
    බුදු දහමට වෙන අගෞරවය දිහා බලාගෙන උඹලා වින්දනයක් ලබනවා!

    දැන් මේ එළකිරියේ අනෙක් ආගම් හෙලා දකින එවුන් බුදු දහමේ මුලික කරුණු වත් දන්නවද?
    පංච ශිලය පිහිටලද ඉන්නේ?
    සුත්‍ර දේශනා අහලා, ධර්ම සාකච්චා, ධර්ම දේශනා අහලද ඉන්නේ?
    අඩු ගානේ තිසරණය වත් තියනවද?

    බුදු දහමට, මිනිස්සුන්ට තර්ජනයක් වෙන එවුන් ඉන්නවා නං, උන් ගැන කතා කරපන්.
    පාඩුවේ ඉන්න එවුන්ට පාඩුවේ ඉන්න දීපන්. නැති ප්‍රශ්න ඇති කරන්න නැතුව.

    :):) arththa oya wage dekin hari minissunta jiwath wenna balaporoththuwak athi wenawa
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඒක ඒ මිනිසුන්ගේ කැමත්ත වෙන්න ඇත. නමුත් මේ වගේ මෝඩ වැඩ වලින් වෙන්නේ මේවා දකින අනිත් මිනිස්සුත් ටික ටික මිත්‍යාව පැත්තට යොමු වෙන එක.

    ඔක්කොම අය දන්නව ඔය කරන වැඩ වලින් වැඩක් නැහ කියල. ඒත් ඇත්ත පිලිගන්න කැමති නැහ. බොරුව බොරු කියලා දැන දැනම පිලිගන්නවා..

    මොන ආගමේ කෙනෙක් උනත් අන්ධ භක්තියක් නැතිව සත්‍ය සත්‍ය ලෙසත්, බොරුව බොරුව ලෙසත් දකින්න ඕන.