මෙහෙමත් වෙන්න තිබ්බා

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මෙහෙමත් වෙන්න තිබ්බා

    නිකමට හිතපන් සිරිසේන මහිංදව අගමැති කලා නේ. (October 2018) ශ්‍රේෂ්ඨාධිකරනේ තීන්දුව ආවා නම් මහිංදව අගමැති ලෙස පත් කිරීම නීතී විරෝධී කියලා. එහෙනම් terrorist attack එක (April 2019) වෙන්නේ මහිංදගේ යටතේ පාලනව වෙන ආංඩුවක් යටතේ.

    එහෙම උනා නම් මේ වෙනකොට situation එක සෑහෙන්න වෙනස්.

    UNP ගෝතයෝ ටික කියයි අපේ ආංඩුව යටතේ මිනිස්සු බයක් සැකක් නැතිව ජීවත් උනා මුන් ආවත් හරි ඔක්කොම ඉවරයි කියලා. එහෙම නම් මේ වෙද්දි සජිත්ට හෙන රැල්ලක් set වෙලා තියෙයි.

    ******************

    හැබැයි ඒකේ අනිත් පැත්තත් වෙන්න ඉඩ තිබුනා. බුද්ධි අංශ වලින් දුන්න warnings වලට action අරන් terrorist attack එක නොවෙන විදිහට control කරන්නත් තිබුනා. එහෙම උනා නම් ඒ මිනිස්සු තාම ජීවතුන් අතර :(

    බලපන්කෝ ඒකෙත් හැටි :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත නේන්නං එහෙනං සමහරවිට සජිත්ට රැල්ල හැදිලා මහින්දගේ සැට් එක කුජීතම වෙලා යන්න තිබුන.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehema una nam lapa kota ka gahala ka gahala me wenakota lapayage ugura kadila u marila. api santhosen innawa:D:D:yes::yes::D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    සහරාන්ලට ජීවත් වෙන්න ආදායමක් කියලා දෙයක් තිබ්බ නම් වර්ජින්ස්ලා 72 ගැන හිතන්න පරක්කු වෙන්නත් තිබ්බා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ජනාදිපති වුනාට රනිල් අගමැති. ඌ වැඩ කරයි ගෝඨව එපා වෙන විදිහට :sorry: ඊට පස්සෙ පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණෙදි හේදිලා යනව ආයෙ දිනන්න unp එක. ආයෙ බලේ රනිල්ට :cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    පල්ලිවලට මුන්ට එක police කාරයෙක් යවාගන්න බැරි උනා නේ කාලකන්නි :no:

    Anurage Ibrahim parliment awa nam kohomada. anuraya e dawas wala hangila hitiye .wena rataka nam anurayawa ellala gahala ahanawa wistara:D:D:yes::yes::D:D. vijitha herath bila thappe happuwth oya bomba gahna unge hora gam mris business eke salli walin:D:D:yes::yes:;);):D:D
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෝඨ ජනාදිපති වුනාට රනිල් අගමැති. ඌ වැඩ කරයි ගෝඨව එපා වෙන විදිහට :sorry: ඊට පස්සෙ පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණෙදි හේදිලා යනව ආයෙ දිනන්න unp එක. ආයෙ බලේ රනිල්ට :cool:

    මහමැතිවරනේ පොහොට්ටුව දිනන එක තමයි නියම ගේම. මුස්ලිම් support එක ගත්තා නම් ගොඩ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිකමට හිතපන් සිරිසේන මහිංදව අගමැති කලා නේ. (October 2018) ශ්‍රේෂ්ඨාධිකරනේ තීන්දුව ආවා නම් මහිංදව අගමැති ලෙස පත් කිරීම නීතී විරෝධී කියලා. එහෙනම් terrorist attack එක (April 2019) වෙන්නේ මහිංදගේ යටතේ පාලනව වෙන ආංඩුවක් යටතේ.

    එහෙම උනා නම් මේ වෙනකොට situation එක සෑහෙන්න වෙනස්.

    UNP ගෝතයෝ ටික කියයි අපේ ආංඩුව යටතේ මිනිස්සු බයක් සැකක් නැතිව ජීවත් උනා මුන් ආවත් හරි ඔක්කොම ඉවරයි කියලා. එහෙම නම් මේ වෙද්දි සජිත්ට හෙන රැල්ලක් set වෙලා තියෙයි.

    ******************

    හැබැයි ඒකේ අනිත් පැත්තත් වෙන්න ඉඩ තිබුනා. බුද්ධි අංශ වලින් දුන්න warnings වලට action අරන් terrorist attack එක නොවෙන විදිහට control කරන්නත් තිබුනා. එහෙම උනා නම් ඒ මිනිස්සු තාම ජීවතුන් අතර :(

    බලපන්කෝ ඒකෙත් හැටි :oo:

    බලපන්කෝ ඒකෙත් හැටි:nerd:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hinassawanna epa ban office eke :baffled::baffled:

    kanna bonnawath nathuwa hitapu lal kanthala anura kumarala ada Idam himi wawili karuwo une job karalada?:D:D:yes::yes::D:D. job karala hariyanne na. lamai pvt uni dala. idam himi wawili karuwo wela. Ireland walin gewal aran. Pakshikaanwa horse eken nawwwath kade yana thanata diyunu wenna balapn:D:D:yes::D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඇත්තට එහෙම වෙන්ඩ තිබ්බද, කියන්ඩ දෙයක් කරගන්ඩ දෙයක් නැතුව පරාජය ඔලුව කොටාගෙන ඉන්න ගූ ඇන් පී කාරන්ගෙ මොලේ කුරුවල් වෙලා..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහමැතිවරනේ පොහොට්ටුව දිනන එක තමයි නියම ගේම. මුස්ලිම් support එක ගත්තා නම් ගොඩ.

    අනේ ඇත්තට එහෙමද ආස,:rofl::rofl: ඔය කුණු ගොඩවල් උබලම තියා ගනිල්ල, මොකට ඉල්ලන චන්ද හලා ගන්නවද ඕකුන් අරගෙන..:lol::lol: