මෙහෙමත් වෙන්න තිබ්බා
නිකමට හිතපන් සිරිසේන මහිංදව අගමැති කලා නේ. (October 2018) ශ්‍රේෂ්ඨාධිකරනේ තීන්දුව ආවා නම් මහිංදව අගමැති ලෙස පත් කිරීම නීතී විරෝධී කියලා. එහෙනම් terrorist attack එක (April 2019) වෙන්නේ මහිංදගේ යටතේ පාලනව වෙන ආංඩුවක් යටතේ.
එහෙම උනා නම් මේ වෙනකොට situation එක සෑහෙන්න වෙනස්.
UNP ගෝතයෝ ටික කියයි අපේ ආංඩුව යටතේ මිනිස්සු බයක් සැකක් නැතිව ජීවත් උනා මුන් ආවත් හරි ඔක්කොම ඉවරයි කියලා. එහෙම නම් මේ වෙද්දි සජිත්ට හෙන රැල්ලක් set වෙලා තියෙයි.
******************
හැබැයි ඒකේ අනිත් පැත්තත් වෙන්න ඉඩ තිබුනා. බුද්ධි අංශ වලින් දුන්න warnings වලට action අරන් terrorist attack එක නොවෙන විදිහට control කරන්නත් තිබුනා. එහෙම උනා නම් ඒ මිනිස්සු තාම ජීවතුන් අතර
බලපන්කෝ ඒකෙත් හැටි

ඊට පස්සෙ පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණෙදි හේදිලා යනව ආයෙ දිනන්න unp එක. ආයෙ බලේ රනිල්ට 