මෙහෙමත් වෙළඳ ප්‍රචාරණ....

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙහෙමත් වෙළඳ ප්‍රචාරණ....

    unhatebenetton.jpg



    මෙම වෙළඳ ප්‍රචාරණය දියත් කර ඇත්තේ
    United Colors of Benetton
    නමැති නිමි ඇඳුම් සමාගම විසින්.....

    :)තේමාව: unhate:)


    දේශපාලනඥයින් කමක් නෑ කියමු!!
    ;);)

    ඒත් මේ ආගමික නායකයින් මේවට යොදා ගැනීම නින්දා සහගතයි!!!!!
    :(:(

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විසික්කිතයි ඕයි විලි ලැජ්ජාවනෙ වෙන්නෙ ඉතින්
    මෙවා සංසරණයන් කරපුව වෙන්න ඇති රියල් කැප්චර් කරපුව නෙවෙයි මයෙ හිතේ
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ලංකාවේ ඔහොම එකක් හැදුවොත්

    සුදු පට වැන් එකක් ඇවිල්ල
    මුණ වපු කළු ඇඳගත්තු සෙට් එකක් බැහැල
    නහයට ලේන්සුවක් තියල
    වැන් එක ඇතුලට දාල
    අතුරු දහන කරනවා
     
    Last edited:

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ලංකාවේ ඔහොම එකක් හැදුවොත්

    සුදු පට වැන් එකක් ඇවිල්ල
    මුණ වපු කළු ඇඳගත්තු සෙට් එකක් බැහැල
    නහයට ලේන්සුවක් තියල
    වැන් එක ඇතුලට දාල
    අතුරු දහන කරනවා

    :rofl::P:lol::):rofl::P:lol::):rofl::P:lol::)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ලංකාවේ ඔහොම එකක් හැදුවොත්

    සුදු පට වැන් එකක් ඇවිල්ල
    මුණ වපු කළු ඇඳගත්තු සෙට් එකක් බැහැල
    නහයට ලේන්සුවක් තියල
    වැන් එක ඇතුලට දාල
    අතුරු දහන කරනවා


    :D:D:D



    hmm oka math dakka
    aranchi widiyatanam e add ekata sahena gataluwak mathu wela eka iwath karala thiyenawa

    :yes::yes::yes:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලංකාවේ ඔහොම එකක් හැදුවොත්

    සුදු පට වැන් එකක් ඇවිල්ල
    මුණ වපු කළු ඇඳගත්තු සෙට් එකක් බැහැල
    නහයට ලේන්සුවක් තියල
    වැන් එක ඇතුලට දාල
    අතුරු දහන කරනවා

    =======================


    :eek:ඔය පාට පාට පේලි 6ය වචන 2කින් කියනනේ..............

    ආසියාවේ අස්චර්යය කියලයි...............
    :lol::lol::lol::lol::lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    කොහොමද අයතුල්ලා අල් කොමෙයිනි ගෙයි බෙන්ජමින් නෙතන්යාහු ගේ එකක් දැම්ම නම්.

    එහෙනම් ඔය ෆොටෝ හැදුව කෙනාට මරණීය දණ්ඩනය දෙයි.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    =======================


    :eek:ඔය පාට පාට පේලි 6ය වචන 2කින් කියනනේ..............

    ආසියාවේ අස්චර්යය කියලයි...............
    :lol::lol::lol::lol::lol::lol:


    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:
    :P:P:P:P



    මහ නිළමේ;11479079 said:
    කොහොමද අයතුල්ලා අල් කොමෙයිනි ගෙයි බෙන්ජමින් නෙතන්යාහු ගේ එකක් දැම්ම නම්.

    එහෙනම් ඔය ෆොටෝ හැදුව කෙනාට මරණීය දණ්ඩනය දෙයි.



    කවුද නිළමේ අයියා ඒ????
    නම් දෙක නම් අහලා පුරුදුයි!!!
    ඒ උනාට කවුද කියලා දන්නෑ.....


    :confused::confused:
     
    Sep 12, 2011
    884
    120
    0

    කවුද නිළමේ අයියා ඒ????
    නම් දෙක නම් අහලා පුරුදුයි!!!
    ඒ උනාට කවුද කියලා දන්නෑ.....



    :confused::confused:

    අයතුල්ලා අල් කොමෙයිනි කියන්නේ ඉරානයේ ආධාත්මීය නායකයා, ඒ ආධ්‍යාත්මීය නායකයාට දෙන නමක්. එයා තමයි ඒ රටේ Commander In Cheif. ඉස්සර හිටිය ආධ්‍යාත්මික නායකයා තමයි අර Satanic Verses පොත ලිව්ව සල්මන් රුෂ්ඩි ට මරණීය දණ්ඩනය නිකුත් කලේ.

    බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ ඊශ්‍රායලයේ අගමැති, ඉතින් මුන් දෙන්න නයයි මුගටියයි වගේනේ.