මෙහෙමත් හාවො

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    මෙන්න අද කාලෙ හාවන්ගෙ වැඩ:eek:මුන් ජැමෙයිකාවෙ හාවොද දන්නෙ නෑ:nerd:

    budm.jpg
     
    • Like
    Reactions: JHHA and sudu pusa

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක සංවිධානාත්මක චරිත ඝාතනයක්! :angry::angry::angry: විදේශීය කුමන්ත්‍රණයක්! :growl::growl::growl:

    ගංජ අමුවෙන් කන හා තඩි
    මේකෙත් ඉන්නවා ඔහොම වල් හාවෙක්

    යකෝ ඔය ගන්ජද???:eek: පූසා හොඳට බඩු අඳුනනවා වගේ! ;):lol::lol::lol:

    ප.ලි.
    කවුද බන් මේකේ ඉන්න වල් හාවා? :shocked::confused: (මමත් නොදන්න!!!;););):P:P:P)
     
    • Like
    Reactions: chint

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ගංජ අමුවෙන් කන හා තඩි
    මේකෙත් ඉන්නවා ඔහොම වල් හාවෙක්

    වල් හාවෙකුත් මේකේ ඉන්නවද... :shocked::shocked:
    මම හිතුවේ පූසෙක් විතරයි කියල... :P:P