COPE එකේ හාවො වගේ හිටියට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    gov service වල නෝන, මහත්තුරු cope එකේ හාවො වගේ හිටියට A/C office වල මිනිස්සුන්ට වෙනම ජාතියක් දාන්නේ...
    cope එකේ අහිංසකා වගේ ඉන්නව නේද? office එක්කට වැඩක් කරගන්න යන මිනිස්සු කොච්චර බයිට් කරනවද?

     
    • Like
    Reactions: bball