මෙහෙමත් හිතුණා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේක මට හිතුණ දෙයක්.
    මයිනට මාරක අපලයක් තියෙනවා කියලා සාස්තර කාරයෙක් කියන්න ඇති. ඒකෙන් බේරෙන්න නම් මිනිස් බිලි පූජාවක් තියන්න ඕන කියන්නත් ඇති.ඉතිං ඕකට හැමදාම ආයුධ පෙන්න පෙන්න මරන්නත් බෑනේ, ජනතා කැරැල්ලක් ඕන. ඉතිං පොහොර කේස් එකේ ඉඳලා, මෝඩ කබ්බවත් එක්ක ආර්ථිකේට කෙලෙව්වා....
    දැන් මතුසම්බන්ධයි.
     
    • Wow
    Reactions: Die-hard and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එහෙම ම හිතන්න අමාරුයි නේ. සංචිත හිඟයක් තියෙනවා. මේ ඔක්කොටොම මුල කිසි දැනුමක් නැති සල්ලි ප්‍රින්ට් කරාම ඔක්කෝම හරි කියලා හිතන , යන්ත්‍ර බලෙන් පූජා බලෙන් සියලු දේම හරියනවා කියලයි හිතන හොරකම් කරන්න පුරුදු වුන පවුල් පාලනය තමයි