මෙහෙමත්-හොරු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    සැලසුම්සහගත කල්ලියක් විසින් ඇදහිය නොහැකි අයුරින් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථන සොරකම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.




    :shocked::shocked::shocked::shocked:

    hirunews
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    බොරුවක් බන් ඕක... පේන්නේ නැද්ද උබලට

    පිටිපස්සෙන් තල්ලු කරද්දි කවුද තල්ලු කරන්නේ කියලා හොදට පේනවා...

    උන් ඔක්කොම එකතු වෙලා වීඩියෝ එකක් කරලා තියෙන්නෙ...

    සමහර විට ඔය විදියට හොරකන් කරන සීන් එකක් ගැන සමාජේ දැනුවත් කරන්න කරන්න ඇති...