මෙහෙමත්_අම්මලා
දියණිය ඝාතනය කර කලාඔයට විසි කළා-සාලියවැව අතුරුදන් වී සිටි දැරියගේ මවගෙන් පාපොච්චාරණයක්
සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.
මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.
ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.
නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.
සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.
---------
Source
---------
දින පහකට පෙර සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේදි නිවසින් අතුරුදහන් වූ දැරිය සොයා සිදුකළ මෙහෙයුම් කිසිදු තොරතුරක් සොයා ගැනීමට අද(03) සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබඳව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ වෙතට හැකිවි නොමැති බව වාර්තා වෙයි.පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය ඝාතනය කොට ඇගේ සිරුර කලාඔයට විසි කළ බවට පාපොච්ඡාරණයක් දැරියගේ මව විසින් සිදු කර ඇතැයි පොලීසිය අද අනාවරණ කළේය.
පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි සිව්හැවිරිදි තෙනුරි තිසාරා දැරිය ඉකුත් බදාදා උදෑසන අතුරුදන්ව තිබුණේ තම මව සමඟ රැඳී සිටින අතරතුරදීයි.එකවරම දැරිය කෑගසන හඩ ඇසුණු බවත්, නිවසට යන විට දැරිය සහ මව දෙදෙනාම නිවසේ නොසිටි බවත් දැරියගේ මිත්තණිය පැවසීය.
දැරියගේ මව පවසන්නේ මෑතක සිට තමාට මළ ගිය ආත්මයක් ආරූඪවන අතර එලෙස ආරූඪ වූ අවස්ථාවකින් පසු යළි පියවි සිහියට තමා පැමිණෙන විට දැරිය අතුරුදන්ව සිටි බවයි
ඒ අනුව දැරියගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව සාලියවැව පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එක්ව දැරියගේ මව සමඟ ගමේ ප්‍රෙද්ශ කිහිපයකම සෝදිසි සිදුකළේය.
කෙසේ වෙතත් ඒ උත්සාහය අසාර්ථක වූ අතර දැරියගේ මව සහ මිත්තනිය තමන්ව නොමඟ යවන ප්‍රකාහ සිදු කරන බවට ගම්වාසීන් චෝදනා කර සිටියේය.කෙසේ වෙතත් අතුරුදන් වූ දැරියගේ මව සහ පවුලේ ඥාතීන්ගෙන් පොලීසිය දිගින්දිගටම ප්‍රශ්න කළ අතර තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව එහිදී පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.
ඒ අනුව අද උදෑසන සිට නැවත කළාඔයේ නාවික කිමිදුම්කරුවන් යොදා ගෙන සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි.සැකකාර 21 හැවිරිදි මව කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සාලියවැව පොලීසියට බාරදු දී තිබේ.
පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම දරුවා සෙවීමේ මෙහෙයුම් වල නිරතව සිටියි.
---------
Source
සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.
මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.
ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.
නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.
සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.
---------
Source
---------
Update:-
දින පහකට පෙර සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේදි නිවසින් අතුරුදහන් වූ දැරිය සොයා සිදුකළ මෙහෙයුම් කිසිදු තොරතුරක් සොයා ගැනීමට අද(03) සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබඳව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ වෙතට හැකිවි නොමැති බව වාර්තා වෙයි.පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය ඝාතනය කොට ඇගේ සිරුර කලාඔයට විසි කළ බවට පාපොච්ඡාරණයක් දැරියගේ මව විසින් සිදු කර ඇතැයි පොලීසිය අද අනාවරණ කළේය.
පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි සිව්හැවිරිදි තෙනුරි තිසාරා දැරිය ඉකුත් බදාදා උදෑසන අතුරුදන්ව තිබුණේ තම මව සමඟ රැඳී සිටින අතරතුරදීයි.එකවරම දැරිය කෑගසන හඩ ඇසුණු බවත්, නිවසට යන විට දැරිය සහ මව දෙදෙනාම නිවසේ නොසිටි බවත් දැරියගේ මිත්තණිය පැවසීය.
දැරියගේ මව පවසන්නේ මෑතක සිට තමාට මළ ගිය ආත්මයක් ආරූඪවන අතර එලෙස ආරූඪ වූ අවස්ථාවකින් පසු යළි පියවි සිහියට තමා පැමිණෙන විට දැරිය අතුරුදන්ව සිටි බවයි
ඒ අනුව දැරියගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව සාලියවැව පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එක්ව දැරියගේ මව සමඟ ගමේ ප්‍රෙද්ශ කිහිපයකම සෝදිසි සිදුකළේය.කෙසේ වෙතත් ඒ උත්සාහය අසාර්ථක වූ අතර දැරියගේ මව සහ මිත්තනිය තමන්ව නොමඟ යවන ප්‍රකාහ සිදු කරන බවට ගම්වාසීන් චෝදනා කර සිටියේය.කෙසේ වෙතත් අතුරුදන් වූ දැරියගේ මව සහ පවුලේ ඥාතීන්ගෙන් පොලීසිය දිගින්දිගටම ප්‍රශ්න කළ අතර තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව එහිදී පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.

Last edited: