මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    නිකමට හිතපන් බං උඹට ඕක වුනා කියලා.උඹේ යාළුවෝ ඉස්සරහ උඹේ කෙල්ලව කිස් කරද්දී උඹට ආතල් එනවද???:P
    නෑනේ බං.අරූව මරන්න තරම් තරහයිනේ
    :oo:

    Pissuda banz,Eki kemetten digena innawanam man kollata athakwath thiyanne na,kana purola denawa kellage kanata :growl::growl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    දැන් බලපන් මන් පෙන්වලා දෙන්නම් මොකක්ද ඔය කථාවේ තියෙන වැරදි කියලා

    මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ
    දැන් බලන්න. ඊයේ ඕක වුනා කියන්නේ හවස වෙන්නැති නේ.
    මොකද ඒව වැඩි පුර තියෙන්නේ උදේ වගේ , ඉවර වෙන කොට හවස් වෙනවා. අනික ෆිල්ම් එකක් බලන්න කියපු නිසා. එකට ඒක 9.30 හෝ දවල් එක වෙන්නැති. නමුත් උදේ එක අමතක කරන්න පුලුවන් මොකද ඔය ජෝඩු ගොඩක් වෙලාවට. උදේ කරන්නේ එහේ
    මෙහේ හැල්මේ දුවලා දවල්ට ෆිල්ම් එකක් එහෙම බලලා. එහෙමම කලා තව කොහොහරි යන එකයි. අනික් කවුද උදේ පාන්දරම ෆිල්ම්ස් බලන්න යන්නේ. විශේෂයෙන්ම ජෝඩු එහෙම.
    මොකද ෆිල්ම් හෝල් එකේ ඉදලා එන්නත් එපැයි. කියව කියව එනකොට ගොඩක් වෙලාවට හවස් වෙනවා.
    ඉතින් සිද්ධිය වුනේ හවස කියලා අපට උපකල්පනය කරන්න පුලුවන් එතකොට.

    .මගේ යාළුවෙක්ට.
    ඔයා දලා තියෙන ඒවා පොඩ්ඩක් හැගුම්බරව ලියලා තියෙන්නේ. ඒකියන්නේ මේ වුනේ යළුවටද නැත්නම් ඔයාටද. :lol:

    මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.
    මේකෙන් කියවෙන්නේ අතීත කාල ක්‍රියාපද ගැනයි.
    ඒ කියන්නේ කලින් කරලා තියෙනවා නමුත් දැන් නෑ.එතකොට කලින් යාළුවෙලා ඉද
    ලා තියෙනවා නමුත් දැන් නෑ. ඉතින් දැන් කෙල්ලත් එක්ක යාළු නැත්තම් මොන එකකටද අර කොල්ලටට තඩි බාන්න ගියේ.

    හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.;);)

    ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.:eek:
    මන් කලින් කිව්ව එක මේකෙන් ඔප්පු වෙනවා නේද.
    :eek:
    මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,
    මේක බොහෝම අසාමාන්‍යයි නේද. කෙල්ල කරන්නේ හොර වැඩක් නමි මොකටද දැන දැනම තමන්ගේ කොල්ලා යන තැනකට රිංගන්නේ.
    (සාමන්‍යයෙන් පෙම්වතුන් තමන් කොහොහරි යනවා නම් ඒක කියනවා අනෙකාට)
    එකි සදහන් වාක්‍යත් සමග ගැලපුවාම පිළිතුර වන්නේ. ඒ කෙල්ල ඔයාගේ යහළුවත් එක්ක තව දුරටත් යාළු නෑ කියන එකයි. නමුත් දැන් ඔයා කියන හැටියට කෙල්ල කරලා තියෙන්නී හොර වැඩක්.

    හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,:shocked::shocked:
    මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,:frown::frown:
    කෙල්ල කරළා තියෙන්නේ හොර වැඩක් නම් කෙල්ල ඔයාගේ යහළුවා දැක්ක හැටියේම බයවෙන්න ඕනා මොකද බය කියන එක හොර වැඩක් සමග තියෙන නිසා. ඉතින් බොරුවට රගපාලා කොල්ලව මග අරිනවා මිසක් දැන දැනම ගහගන්න බව දැන එක පාරටම ඕක කියනවද. කිසිම කෙනෙක් ඔහොම කරන්නේ නෑ. මේකෙන් තවත් ඔප්පු වෙනවා කෙල්ල ඔයාගේ යහළුවත් එකක් තවත් යාළු නැහැ කියලා. අනික එහෙම යාළු නැත්නම් තමන්ගිය තැන් පිට කෙනෙකුට කියයිද.

    ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා :growl::growl:
    එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.
    :lol:

    තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා :no::no:
    Turn Based
    වගේ නේද. කෙල්ලෙ ගහන කොට බේරලා නැහැ. :lol:
    ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ. :confused::confused::confused:
    මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.:(:(
    මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.
    ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු
    වෙනවා!!!!!!!

    මේ කථාවේ එකිනෙකට පරස්පර විරෝධි තැන් ගොඩක් තියෙනවා.
    මේක ඒක නිසා අමු අමුවේම ප්‍රබන්ධ කථාවක් විතරයි.
    ඒක නිසා දැන් වත් බොරු ලියන එක නවත්තන්න. :lol::lol::lol:

    මේක ටයිප් කරන්න ගිය උඹේ කාලය අපරාදේ මචන්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-

    මචං බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන් නෑ.උඹ හැඟීම දැනීම් නැති එකෙක් වෙන්න පුලුවන්.නැමුත් මම මේක දැම්මේ ඇත්තට කෙල්ලොන්ට ආදරේ කරන කොල්ලොන්ට දැනගන්නයි.
    උඹ කිව්වා නේද මම මේක හැඟිම් බරව ලියලා තියෙනවා කියලා.ඔව් යකෝ.මේක වුනේ මගේ සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්ට.ඌ අඬ අඬ මේක කිව්වේ.
    උඹේ පරස්පර විරෝධී දේවල් උඹම තියා ගනින්.උඹට මේ Thread එකෙන් කොහොමත් වැඩක් නෑ, මොකද හැඟීම් දැනීම් නැති උඹ වගේ එකෙක්ට මොන කෙල්ලද බං ලව් කරන්නේ,කෙල්ලෙක්ව සල්ලි දීලා වත් යාළු කරගන්න ට්‍රයි එකක් දීපන්.බැරිම උනොත් එළකිරි සහෝදරයෙක්ගෙන් හරි උදව් ඉල්ලපං.
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අනේ ඉතින් මම කියන් නෑ.ඔයා කියන්නේ අරූට කෙල්ලව බාර දීලා "මචං උඹ තමා පොර" කියලා අරූව බදාගෙන ආපහු හැරිලා එන්න කියලද???:rofl::rofl:
    තව දෙයක්.තමන්ගේ කෙල්ලට ආදරේ කරනකොට ද්‍රෝහි වෙච්ච යාළුවෙක්ට අත උස්සන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.:frown::frown:
    මගේ යාළුවා එතන ඉන්නවා ද නැද්ද කියලා දැන ගන්න කෙල්ලට දිවැස් නෑ මගේ හිතේ :P:P
    ඔයාගේ Calculations වලට කරුණු ගත්තේ කොහෙන්ද අප්පා :lol::lol:
    අනේ මටත් කියලා දෙන්නකෝ.
    ඔයාට මෙහෙම දෙයක් උනොත් ඔයා අනිත් කෙනාට තමන්ගේ ආදරවන්තයව බාර දීල යනවද හිනාවෙලා????
    :no::no:
    hehe halooo kiwa de hariyata therum ganna... ara kolla kiwe oyage yaaluwata newe.. ara kella film balanna gihin ethanata aawa kollata
    methana weccha de mokakda kiyala dena dena anik kollage pattha ganna eya mage kawruth newe ne :P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තාමත් අමතක කරන්න බැරිනං ඉතිං කියන්න දෙයක් නැහැ...........
    මූනට දෙකක් නෙලලාම තමා තේරුං කිරීම පටන් ගන්න ඕනි..............
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මචං බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන් නෑ.උඹ හැඟීම දැනීම් නැති එකෙක් වෙන්න පුලුවන්.නැමුත් මම මේක දැම්මේ ඇත්තට කෙල්ලොන්ට ආදරේ කරන කොල්ලොන්ට දැනගන්නයි.
    උඹ කිව්වා නේද මම මේක හැඟිම් බරව ලියලා තියෙනවා කියලා.ඔව් යකෝ.මේක වුනේ මගේ සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්ට.ඌ අඬ අඬ මේක කිව්වේ.
    උඹේ පරස්පර විරෝධී දේවල් උඹම තියා ගනින්.උඹට මේ Thread එකෙන් කොහොමත් වැඩක් නෑ, මොකද හැඟීම් දැනීම් නැති උඹ වගේ එකෙක්ට මොන කෙල්ලද බං ලව් කරන්නේ,කෙල්ලෙක්ව සල්ලි දීලා වත් යාළු කරගන්න ට්‍රයි එකක් දීපන්.බැරිම උනොත් එළකිරි සහෝදරයෙක්ගෙන් හරි උදව් ඉල්ලපං
    .

    අනේ යකෝ පොඩියට දාපන් මට හතලිස් ඇදිරය එහෙම නැහැ.
    උබලා කරන්නේ කොහෝහරි කුණු ගොඩක් ගෙනල්ලා මේකේ ලියන එකයි.
    ඒකත් ඉතින් ඇත්ත නම් කමක් නෑ. :lol::lol::lol:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Pissuda banz,Eki kemetten digena innawanam man kollata athakwath thiyanne na,kana purola denawa kellage kanata :growl::growl:

    මාත් ඇහුවා බං ඇයි කෙල්ලට නොගහ අරූට ගැහුවේ කියලා.අරූ එකට ඉදලා මෙහෙම කරපු නිසාලු ගැහුවේ. මිනිහා කෙල්ලට බොක්කෙම්ම ලව්.අනික ආදරේ කරන හිතකට පුලුවන්ද බං එහෙම අතක් උස්සන්න :eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    aniwaa tiyenna ona hetuwa tamai $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

    නෑ බං ඒක නම් කීයටවත් වෙන්න බෑ.මගේ යාලුවට කෙල්ලව නාවන්න උනත් සල්ලි තියෙනවා.සල්ලි නම් මේ ප්‍රශ්නෙට හේතුව වෙන්න බෑ.මටත් පුදුමේ මෙහෙම සල්ලි තියෙන එකෙක්ටත් කෙල්ල මෙහෙම කරානේ කියලා :eek::eek:

    hehe halooo kiwa de hariyata therum ganna... ara kolla kiwe oyage yaaluwata newe.. ara kella film balanna gihin ethanata aawa kollata
    methana weccha de mokakda kiyala dena dena anik kollage pattha ganna eya mage kawruth newe ne :P
    කියන්න බෑනේ ඔයා කෙල්ලගේ පැත්ත ගත්තොත් එහෙම :P :P

    තාමත් අමතක කරන්න බැරිනං ඉතිං කියන්න දෙයක් නැහැ...........
    මූනට දෙකක් නෙලලාම තමා තේරුං කිරීම පටන් ගන්න ඕනි..............

    :no::no::no:
    අනේ යකෝ පොඩියට දාපන් මට හතලිස් ඇදිරය එහෙම නැහැ.
    උබලා කරන්නේ කොහෝහරි කුණු ගොඩක් ගෙනල්ලා මේකේ ලියන එකයි.
    ඒකත් ඉතින් ඇත්ත නම් කමක් නෑ. :lol::lol::lol:

    උඹලා වගේ එවුන්ට ඉතින් මේවා තමා කුණුගොඩවල්.එහෙනම් මචං අවුස්සන් නැතුව පැත්තකට වෙලා ඉඳපන් :lol::lol:

    hehe wenna puluwan nowennath puluwan ;)
    hamoma diha eka widiyata bakannepa :)

    එකම විදියට නම් බලන්න හොඳ නෑ.ඒත් විමසිලිමත් වෙන්න ඕනේ ;);)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I can't quite understand the hate the girl's getting here...she's only human, you can never decide who you fall in love with ...that's why they say 'love's a bitch'...ok she should have dumped one of the boys though..
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කියන්න බෑනේ ඔයා කෙල්ලගේ පැත්ත ගත්තොත් එහෙම :P :P

    එකම විදියට නම් බලන්න හොඳ නෑ.ඒත් විමසිලිමත් වෙන්න ඕනේ ;);)
    hehe man kellek kiyala kello karana hama balu wadakma hari kiyanne na;)
    kawru kalath hari nam hari weradi nam weradii..
    eka mage pawule ayata unath ehemay
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    I can't quite understand the hate the girl's getting here...she's only human, you can never decide who you fall in love with ...that's why they say 'love's a bitch'...ok she should have dumped one of the boys though..

    Thats what um saying too.The girl should have dumped one of them.But she never did.See how cruel she is.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මාත් ඇහුවා බං ඇයි කෙල්ලට නොගහ අරූට ගැහුවේ කියලා.අරූ එකට ඉදලා මෙහෙම කරපු නිසාලු ගැහුවේ. මිනිහා කෙල්ලට බොක්කෙම්ම ලව්.අනික ආදරේ කරන හිතකට පුලුවන්ද බං එහෙම අතක් උස්සන්න :eek::eek:

    Ow yaluwath karala thiyenne balu wede :frown::frown:habai eka wisada ganna oni wenama,oya welawe edagena nana eka maha nondi seen ekak :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    hehe man kellek kiyala kello karana hama balu wadakma hari kiyanne na;)
    kawru kalath hari nam hari weradi nam weradii..
    eka mage pawule ayata unath ehemay

    හහ් හහ් හා.... ඔයා කියලා තියෙන්නේ කෙල්ලො කරන හැම බලු වැඩක්ම හරියි කියන් නෑ කියලානේ.ඒ කියන්නේ කෙල්ලො කරන සමහර බලු වැඩ හරියි කියලා කියනවා කියන එකනේ :P :P :P :P
    බලලා මල්ලෙන් එලියට පැන්නද මංදා :rofl::rofl::rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thats what um saying too.The girl should have dumped one of them.But she never did.See how cruel she is.

    may be she thought it would hurt him, may be she felt more secure with him since he's rich...or may be she was in love with both of them :) it could be anything ..you better have walked a mile in her shoes before having some strangers here trying to strangle her e-neck