මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
wade nam kethama kethay.. mona unath kolla sirawatama love karanawa nd eyata hoda iwaseemak thiyenawa athi occhara deyk karalath kellata gahuwe nathuwa giya ekata..:)
oya wage kelloth innnwane appa samajaye..
e wage un hinda ithin mulu gaanu sanhathiyatama kollo baninawa,,

api danne ithn oya kyana tika ne.. kella ehema karanna hethuwak thibbada danneth naa :confused:

Hethu.... eka kollekta love kara kara.. tawa ekek ekka awidinna monaada nangi tiyenna puluwan hethu,,,,,,,,?
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Ow yaluwath karala thiyenne balu wede :frown::frown:habai eka wisada ganna oni wenama,oya welawe edagena nana eka maha nondi seen ekak :P

    උඹ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් ඉතින් එතන හිටියේ මම නෙමෙයිනේ බං.ඔය වෙලාවට එහෙම හරි ගහලා ඉවර වුන එක ලොකු දෙයක් :eek::eek:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හහ් හහ් හා.... ඔයා කියලා තියෙන්නේ කෙල්ලො කරන හැම බලු වැඩක්ම හරියි කියන් නෑ කියලානේ.ඒ කියන්නේ කෙල්ලො කරන සමහර බලු වැඩ හරියි කියලා කියනවා කියන එකනේ :P :P :P :P
    බලලා මල්ලෙන් එලියට පැන්නද මංදා :rofl::rofl::rofl:
    hehe.. ona ekak hithaganna halo..
    oyala wage aya ekka man elli elli kiyawanna yanne naa.. mokada wadak nathi hinda..
    dan balan giyaama mata hithenen oya katha liyanna dakshay kiyala
    oya hariyata kuudallek wage ne.. ellenamy hadanne :P
    oka gathiyada hetiyakda :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    may be she thought it would hurt him, may be she felt more secure with him since he's rich...or may be she was in love with both of them :) it could be anything ..you better have walked a mile in her shoes before having some strangers here trying to strangle her e-neck

    Dont you think your 1st statement is stupid??? would hurt him???? LMAO. you saying that hanging around with another boy would make him happy??lol
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Dont you think your 1st statement is stupid??? would hurt him???? LMAO. you saying that hanging around with another boy would make him happy??lol

    I don't think it's stupid ..it happens everyday..what you are saying is true, it would be better on the long run but you can never get yourself together to dump somebody and hurt him/her ..you'd rather stab him in the back than throwing a breakup in his face ;)
    typical human behavior ..
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Hethu.... eka kollekta love kara kara.. tawa ekek ekka awidinna monaada nangi tiyenna puluwan hethu,,,,,,,,?
    hethu thibbada danne na kiyalane ayye kiwe..
    eka kellagenma thama ahanna one.. oya wage balu wadak kala hethuwa :)
    man methana e kella kala de hari kiyala newe kiyanne.. waradwa thrum gannepa
    meke inan samaHARAK wage
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    hehe.. ona ekak hithaganna halo..
    oyala wage aya ekka man elli elli kiyawanna yanne naa.. mokada wadak nathi hinda..
    dan balan giyaama mata hithenen oya katha liyanna dakshay kiyala
    oya hariyata kuudallek wage ne.. ellenamy hadanne :P
    oka gathiyada hetiyakda :P

    ඔව් මම කතා ලියන්න දක්ෂයි තමා.ඒත් මේ කියපු එක නම් ඇත්තම් දෙයක්, ඔයාලට බොරු කිව්වා කියලා මට කිසිම දෙයක් ලැබෙන් නෑ නේද? ඔයා අනිත් අයට කිව්වත් හැමෝම එක වගේ නෑ කියලා ඔයා වුනත් අනිත් අය ගැන හිතන්නේ පොදු විදියටමයි.මතක තියා ගන්න හැඟීම්බර කට්ටියත් සමාජයේ ඉන්නවා කියලා.මම හිතන්නේ ඒ වගේ අය ගැන ඔයාලට තියෙන්නේ එකම ආකල්පයක් විතරයි.ඒ තමයි ඒ වගේ අය කතා හදන්න දක්ෂයි කියලා.තමන්ට හරි, තමන්ගේ සහෝදරයෙක්ට හරි,එක පත බෙදන් කන යාළුවෙක්ට හරි,තමන්ගේ ළමයෙක්ට හරි ඒ වගේ දෙයක් සිද්ධ වුන දවසක ඔයාටත් තේරෙයි ඒක
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    I don't think it's stupid ..it happens everyday..what you are saying is true, it would be better on the long run but you can never get yourself together to dump somebody and hurt him/her ..you'd rather stab him in the back than throwing a breakup in his face ;)
    typical human behavior ..

    lol.then why she pretend him that she loves him.that's kinda inappropriate.Might be a typical behavior.But you cant Justify it :)
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඔව් මම කතා ලියන්න දක්ෂයි තමා.ඒත් මේ කියපු එක නම් ඇත්තම් දෙයක්, ඔයාලට බොරු කිව්වා කියලා මට කිසිම දෙයක් ලැබෙන් නෑ නේද? ඔයා අනිත් අයට කිව්වත් හැමෝම එක වගේ නෑ කියලා ඔයා වුනත් අනිත් අය ගැන හිතන්නේ පොදු විදියටමයි.මතක තියා ගන්න හැඟීම්බර කට්ටියත් සමාජයේ ඉන්නවා කියලා.මම හිතන්නේ ඒ වගේ අය ගැන ඔයාලට තියෙන්නේ එකම ආකල්පයක් විතරයි.ඒ තමයි ඒ වගේ අය කතා හදන්න දක්ෂයි කියලා.තමන්ට හරි, තමන්ගේ සහෝදරයෙක්ට හරි,එක පත බෙදන් කන යාළුවෙක්ට හරි,තමන්ගේ ළමයෙක්ට හරි ඒ වගේ දෙයක් සිද්ධ වුන දවසක ඔයාටත් තේරෙයි ඒක
    yaaluwa waradwa therum gannepa..
    mata ehema kiyanan sidda une oya waliyata wage kiyawan eddi..
    man gena danna aya dannawa ;)
    mata uwamanwak naa kage wath patthak ganna.. kellk thiya kollek ge wath.. man kiwe mage adahasa.. :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lol.then why she pretend him that she loves him.that's kinda inappropriate.Might be a typical behavior.But you cant Justify it :)

    not justifying it dude..I'm just saying that it's utterly human :) ..shit happens specially in love, you got to pay for the things you have never done, so swallow whatever you bit off ..that is to be expected.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    yaaluwa waradwa therum gannepa..
    mata ehema kiyanan sidda une oya waliyata wage kiyawan eddi..
    man gena danna aya dannawa ;)
    mata uwamanwak naa kage wath patthak ganna.. kellk thiya kollek ge wath.. man kiwe mage adahasa.. :)
    වලියට වගේ කියවන් එද්දී???:eek::eek::eek:
    මම වලියට වගේ කතා කලේ නෑනේ.අනික ඔයත් එක්ක වලි ඇද ගන්න තරම් දෙයක් ඔයා කිව්වෙත් නෑනේ
    :confused::confused:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    වලියට වගේ කියවන් එද්දී???:eek::eek::eek:
    මම වලියට වගේ කතා කලේ නෑනේ.අනික ඔයත් එක්ක වලි ඇද ගන්න තරම් දෙයක් ඔයා කිව්වෙත් නෑනේ
    :confused::confused:

    Cyber වලි. :lol::lol:
    next time try again with a proper story. :lol::lol:
    Failed.!

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    not justifying it dude..I'm just saying that it's utterly human :) ..shit happens specially in love, you got to pay for the things you have never done, so swallow whatever you bit off ..that is to be expected.

    Shit happens in love.But the problem is This is something unexpected.that's the weird part.Without even giving a slight thing about dumping or Hating she really did a wrong thing.I agree that she has the right to choose the one she likes.but not all in one :)