man uge acc ekata gihin pm baluwamai mattu une 
පුදුම වෙන්න දෙයක් නැ බo.... ගෑනුනේ .. ඔහොම තමයි ..![]()
පුදුම වෙන්න දෙයක් නැ බo.... ගෑනුනේ .. ඔහොම තමයි ..![]()




girls la hamoma eka wage ne.....
anika oya wage kolloth innawne.......
කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි![]()


niyama wdhiyata nam sira... kotu pnaina eka nemei 



මේකේමුල පොඩ්ඩක් කියවලා බලපන් මචෝ .
මෙයා කියලා තියෙන්නේ "මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා" කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ
යාළු වෙලා හිටියා මිසක්. යාළු වෙලා ඉන්නවා කියලා නෙවෙයිනේ.
එතකොට මේ දෙන්නෙගේ සම්බන්දය ඉවරයි කලින්. දැන් එහෙම් එහෙම එකක් නෑ එතකොට. ඉතින් සම්බන්දයක් නැත්තම් කෙල්ල තවත් කොල්ලෙක් හොයා ගත්තම එකේ තියෙන වැරැද්ද මොකක්ද?
ඉතින් අර ගහපු කොල්ලගේ වැරැද්ද. මොකද එහෙම තමන්ගේ හිටපු පෙන්වතිය කියලා එහෙම ගහන්න අයිතියක් නෑ.
Examples
මම ගමේ ඉන්නවා (Present Tense)
මම ගමේ හිටියා (Past Tense)
මම ගෙදර ඉන්නවා (Present Tense)
මම ගෙදර හිටියා (Past Tense)
ලොකු උදාහරණයක් කිව්වොත්
මම ගිය සුමානේ නම් ගෙදර හිටියා නමුත් හෙට මම ඉන්න එකක් නෑ.
ඔයාට ඕනා නම් අද ගෙදර එන්න. මොකද මම අද ෂුවර් එකට ගෙදර ඉන්නවා
එතකොට හිටියා කියන්නෙ අතීත කාල ක්රියා පද. ඉන්නවා කියන්නේ වර්තමාන
දැන් තේරෙනවා නේ. කට්ටිය තේරුම අරගෙන තියෙන හැටි
දැන් එතකොට වැරැද්ද කාගේද. මම ඕක තමයි Thread එකේ මුල ඉදලම කිව්වේ
නමුත් ඔක්කෝගේම සිංහල දුර්වලයි වගේ.
![]()
why would I need a girl.![]()
100% ඇත්තආදරය තියෙනවා මචන් . ඒක අදුරන අය අතළොස්සක් හරි තාම ඉන්නවා![]()

නෑ නෑ බං. මගේ මල්ලි කෙනෙක්ටඅඩෝ උබ්ට්ද බන් ඔය සීන් එක උනේ ?


අනේ මංදා බංබය වෙන්න එපා යාලුවා ඔය කෙල්ලට අනාගතයක් නෑ, ඔය කෙල්ල අන්තිමට නවතින තැන ගැන ඕන කෙනෙක්ට හිතගන්න පුලුවන් උබගේ යාලුවා වාසනාවන්තයි ඒකයි ඔය වගේ කෙල්ලෙක්ගෙන් බේරෙන්න ලැබුනේ


oyawage kellek nathi una ekath hodai... tika kaalekin mona nadagamak nataida danne na... monawa unath kolla gana mata dukai


මචන් ඔක තමයි මම කලිනුථ් කිව්වෙ ආදරය කියල දෙයක් නැහැ තියෙන්නෙ රාගය witarayi
මේකය් ම්චෝ. ඔය වගේ දෙයක් උනාම අපේ කොල්ලො කරන ලොකුම වැරැද්ද තමය් අනිත් කොල්ල එක්ක වලියට පැටලෙන එක. නමුත් මේකය් ඇත්ත. ඒක කොල්ලගෙ responsibility එක නෙමෙය්. ඒක කෙල්ලගෙ responsibility එක.
කවුරු හරි වෙන කොල්ලෙක් පස්සෙන් එනවනන් කෙල්ල දැන ගන්න ඕන උට තේරුම් කරල දීල පැත්තකට වෙලා ඉන්න කියන්න. ඒත් නැත්තන් හොන්දවය්න් දෙකක් ඌට කියන්න. එහෙමත් නැත්තන් ඌව ගනන් ගන්නෙ නැතුව ඉන්න. එතකොට උන්ටම එපා වෙලා නවත්තනව. කෙල්ල එහෙම කරන්නෙ නැත්තන් ඒකෙ තේරුම කෙල්ල උගෙන් හම්බෙන attention එකට කැමතී කියන එක. ඉතින් ඔය වගේ වෙලාවට BF කරන්න ඕන කෙල්ල කොහොමද ප්රතිචාර දක්වන්නෙ කියල සද්ද නැතුව බලන් ඉන්න එක.
උඹේ යාලුවට වෙලා තියෙන්නෙනන් ඉතින් ලොකු බොරුවක්. ඔච්චර කල් මාට්ටු වෙන්නෙ නැතුව ඔහොම දෙයක් කරන්න පුලුවන්ද කියල හිතාගන්නත් අමාරුය්. මොනා උනත් මමනම් විශ්වාස කරන්නෙ ගහගන්න එක මෝඩ වැඩක්. ඔය වගෙ කෙල්ලෙක් වෙනුවෙන් punch එකක් නාස්ති කරන්නෙ මොකටදඅනිත් එක මචන් ඕකි ඔය වගෙ කෙල්ලෙක් කියල උට තේරිලා නැද්ද කවදාවත්. යාලුවට වෙච්ච දේ ගැනනම් ගොඩක් දුකය්. ඌ තෝරගෙන තියෙන්නෙ වැරදි කෙල්ලෙක්ව.හැමොම ඔහොම නැහැ


every girls is not da same but the guy should understand from a girl's behavior what type of a girl she is but one thing about girls guys should know is they are very very jealousso if u want revenge trying going out with her friends
![]()



මම උබ වගේ සම ලිංගිකයෙක් නම් නෙවෙයි.
දැන් උබම පිලිගන්නවා නේද සිංහල වැරදි කියලා.
ඒක නිසා පල සිංහල class දැන්මම.