මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ ඔහොම තමයි. එවුන් එක්ක යාලුවෙන උන්ගේ මොලේ check කරන්න ඕනේ පිස්සුද කියලා
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් ඔය කතාව අත්තම එකක් නම් ඔයගෙ යාලුවට මර ඉවසීමක් තිබිල තියෙන්නෙ.මම නම් ආයෙ දෙකක් නෑ කෙල්ලව උස්සල පොලවෙ ගහනව අයේ තව පිරිමෙයෙකුට ඔය වගෙ බලු වැඩක් නොකරන්න...:D:D:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිස් තැන් සඳහා "හු" යන්න භාවිතා කරන්න

    මාල වළලු සැදු රතුරන් මකාලා
    කොයි _ත්තත් එකයි බැලුවම _කාලා
    ඒ බව නොදත් අපේ _ත්තිගේ පුතාලා
    නො_කා මැරෙති එක _ත්තක් පතාලා

    හරියට මේ මම වගේ
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි:(:(


    :yes::yes::yes: niyama wdhiyata nam sira... kotu pnaina eka nemei :yes::yes::yes:

    ..................................................................................................
    kawdahath kellek ekka yalu wenna epa e kellage affair eka kadichcha gaman , ehma karla sirawata karnwa akiyanne oluwa gale gaha ganna eka !!!. mma meka meka kiyanne mage athdhakimen witharak newe, meka methanata adhala nathi wunatha kiyala dhanna hithauwa..:nerd:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මේකේමුල පොඩ්ඩක් කියවලා බලපන් මචෝ .
    මෙයා කියලා තියෙන්නේ "මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා" කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ
    යාළු වෙලා හිටියා මිසක්. යාළු වෙලා ඉන්නවා කියලා නෙවෙයිනේ.
    එතකොට මේ දෙන්නෙගේ සම්බන්දය ඉවරයි කලින්. දැන් එහෙම් එහෙම එකක් නෑ එතකොට. ඉතින් සම්බන්දයක් නැත්තම් කෙල්ල තවත් කොල්ලෙක් හොයා ගත්තම එකේ තියෙන වැරැද්ද මොකක්ද?
    ඉතින් අර ගහපු කොල්ලගේ වැරැද්ද. මොකද එහෙම තමන්ගේ හිටපු පෙන්වතිය කියලා එහෙම ගහන්න අයිතියක් නෑ.


    Examples

    මම ගමේ ඉන්නවා (Present Tense)
    මම ගමේ හිටියා
    (Past Tense)

    මම ගෙදර ඉන්නවා
    (Present Tense)
    මම ගෙදර හිටියා (Past Tense)

    ලොකු උදාහරණයක් කිව්වොත්
    මම ගිය සුමානේ
    නම් ගෙදර හිටියා නමුත් හෙට මම ඉන්න එකක් නෑ.
    ඔයාට ඕනා නම් අද ගෙදර එන්න. මොකද මම අද ෂුවර් එකට ගෙදර ඉන්නවා



    එතකොට හිටියා කියන්නෙ අතීත කාල ක්‍රියා පද. ඉන්නවා කියන්නේ වර්තමාන
    දැන් තේරෙනවා නේ. කට්ටිය තේරුම අරගෙන තියෙන හැටි


    දැන් එතකොට වැරැද්ද කාගේද. මම ඕක තමයි Thread එකේ මුල ඉදලම කිව්වේ
    නමුත් ඔක්කෝගේ
    සිංහල දුර්වලයි වගේ.


    :lol:

    දැන්නම් පුතේ මගේ ඉවසීමේ සීමාවට ඇවිත් තියෙන්නෙ. මේ අහපන් පොන්සියා, මේක ව්‍යාකරණ කියලා දෙන්න සිංහල පංතියක් නෙමෙයිනේ.මේකේ ව්‍යාකරණ වැරදියි කියලා අනිත් එවුන්ට මේක තේරුම් ගන්න බැරිත් නෑනේ.ඉතින් උඹට මොකක්ද තියෙන පුකේ අමාරුව??? ඊයේ පෙරෙදා කොල්ලෙක් එහෙම සෙට් වෙන්න නැතුව ඇති නේද? ඒක තමා ඔය අමාරුව.



    why would I need a girl. :lol:


    මේකෙන් තේරෙනවා උඹ සමලිංගික එකෙක් කියලා.ඉතින් උඹට මේ Thread එකෙන් වැඩක් නෑ, ඒක නිසා කොල්ලෙක් ගහගෙන පැත්තකට වෙලා ඉඳපන් හරිද පොන්සියා. උඹට කොහොමත් සිංහල හරියට නැත්තම් තේරෙන්නෙත් නෑනේ.සුද්දෙක්ට කියලා ඇර* ගනින් එතකොට ඔය ගතිය නැති වෙයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ආදරය තියෙනවා මචන් . ඒක අදුරන අය අතළොස්සක් හරි තාම ඉන්නවා :yes:
    100% ඇත්ත :) :)

    අඩෝ උබ්ට්ද බන් ඔය සීන් එක උනේ ?
    නෑ නෑ බං. මගේ මල්ලි කෙනෙක්ට :(:(

    බය වෙන්න එපා යාලුවා ඔය කෙල්ලට අනාගතයක් නෑ, ඔය කෙල්ල අන්තිමට නවතින තැන ගැන ඕන කෙනෙක්ට හිතගන්න පුලුවන් උබගේ යාලුවා වාසනාවන්තයි ඒකයි ඔය වගේ කෙල්ලෙක්ගෙන් බේරෙන්න ලැබුනේ
    අනේ මංදා බං :confused::confused:

    oyawage kellek nathi una ekath hodai... tika kaalekin mona nadagamak nataida danne na... monawa unath kolla gana mata dukai

    ඒක නම් වෙන්න පුලුවන්.දැන් නටලා තියෙන වන්නමත් සෑහෙන්න ලොකු එකේ තව මොනවා නටයිද දන් නෑ :eek::eek:

    මචන් ඔක තමයි මම කලිනුථ් කිව්වෙ ආදරය කියල දෙයක් නැහැ තියෙන්නෙ රාගය witarayi

    හරියටම ආදරය කරනවා නම් මචං ඔය දෙකම එනවා,

    මේකය් ම්චෝ. ඔය වගේ දෙයක් උනාම අපේ කොල්ලො කරන ලොකුම වැරැද්ද තමය් අනිත් කොල්ල එක්ක වලියට පැටලෙන එක. නමුත් මේකය් ඇත්ත. ඒක කොල්ලගෙ responsibility එක නෙමෙය්. ඒක කෙල්ලගෙ responsibility එක.
    කවුරු හරි වෙන කොල්ලෙක් පස්සෙන් එනවනන් කෙල්ල දැන ගන්න ඕන උට තේරුම් කරල දීල පැත්තකට වෙලා ඉන්න කියන්න. ඒත් නැත්තන් හොන්දවය්න් දෙකක් ඌට කියන්න. එහෙමත් නැත්තන් ඌව ගනන් ගන්නෙ නැතුව ඉන්න. එතකොට උන්ටම එපා වෙලා නවත්තනව. කෙල්ල එහෙම කරන්නෙ නැත්තන් ඒකෙ තේරුම කෙල්ල උගෙන් හම්බෙන attention එකට කැමතී කියන එක. ඉතින් ඔය වගේ වෙලාවට BF කරන්න ඕන කෙල්ල කොහොමද ප්‍රතිචාර දක්වන්නෙ කියල සද්ද නැතුව බලන් ඉන්න එක.
    උඹේ යාලුවට වෙලා තියෙන්නෙනන් ඉතින් ලොකු බොරුවක්. ඔච්චර කල් මාට්ටු වෙන්නෙ නැතුව ඔහොම දෙයක් කරන්න පුලුවන්ද කියල හිතාගන්නත් අමාරුය්. මොනා උනත් මමනම් විශ්වාස කරන්නෙ ගහගන්න එක මෝඩ වැඩක්. ඔය වගෙ කෙල්ලෙක් වෙනුවෙන් punch එකක් නාස්ති කරන්නෙ මොකටද :lol: අනිත් එක මචන් ඕකි ඔය වගෙ කෙල්ලෙක් කියල උට තේරිලා නැද්ද කවදාවත්. යාලුවට වෙච්ච දේ ගැනනම් ගොඩක් දුකය්. ඌ තෝරගෙන තියෙන්නෙ වැරදි කෙල්ලෙක්ව.හැමොම ඔහොම නැහැ

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බං :yes::yes:

    every girls is not da same but the guy should understand from a girl's behavior what type of a girl she is but one thing about girls guys should know is they are very very jealous :P so if u want revenge trying going out with her friends :D

    :lol::lol::lol:
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin ban kella uth 1kka friend kenek hatiyata wenna ati edala tiyene.. uge waraddane ban.. e kella mukuth kiwe naha kiyala eken mean karana narakai kella kamati kiyala..most of gilrs talking with boys like friends.. etin kollo tamai wada ka ganne.. man me kello hodai kiyanawa newai.. man kiwe depattema scene1ka balala. ube yaluwa love kala kiyala e kella love karanawa kiyala nahane ban. etin ekenma ternenawane ube yaluwage warada kiyala. Just think both side. Kelloth ennawa owage wada karana.. bt me scene1ke anuwanam kella waradak karala nahane ban.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මම උබ වගේ සම ලිංගිකයෙක් නම් නෙවෙයි.
    දැන් උබම පිලිගන්නවා නේද සිංහල වැරදි කියලා.
    ඒක නිසා පල
    සිංහල class දැන්මම.

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මම උබ වගේ සම ලිංගිකයෙක් නම් නෙවෙයි.
    දැන් උබම පිලිගන්නවා නේද සිංහල වැරදි කියලා.
    ඒක නිසා පල
    සිංහල class දැන්මම.


    ඇයි උඹ මේකේ ලියන්නේ කතා කරන භාෂාවෙන් නෙමෙයිද??? පලයන් බං යන්න.