මෙහෙමත්_ගින්නක්

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඕ .......... එම් ...... ජී .........:shocked::shocked::shocked:
අයියෝ .. අපේ campus ඒකටත් කවුරු හරි වැඩේ දෙනවා නං :(
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඕ .......... එම් ...... ජී .........:shocked::shocked::shocked:
    අයියෝ .. අපේ campus ඒකටත් කවුරු හරි වැඩේ දෙනවා නං :(

    3111636.gif


    ඉගෙන ගන්න තැනට ඔහොම කියනවද
     
    • Like
    Reactions: Wolverine GTR

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක ඔහොම ගිනිතියන්න වින්ද වදේ දන්නවා නම් උබල ඔහොම කියන්නෙ නෑ :(:(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මාර ගින්නක් නේ..අර මනුස්සය නම් සුපිරි..
    ඒ මනුස්සය පහල තට්‍ටුවට බැස්සෙ නැත්තම් එයයි එයාව
    බේර ගන්න එන කෙනයි දෙන්නම තව සුට්ටෙන් ඉවරයි..

    ගින්නට හේතුව මොකද්ද..උඩ තට්‍ටුව ගිනි ගත්ත නිසා එකක්..
    පහලම එක ගිනි ගත්ත නම් අර මනුස්සයට බේරෙන්න වෙන්නේ නෑ..දුමටම මැරෙනව
    :dull::dull::dull:
     
    • Like
    Reactions: rx_storm_aight