මෙහෙමත්_තිරිසන්නු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_තිරිසන්නු

    :sorry::(:(අම්මගේ බෙල්ල හිරකර අතේ හිටිය බිළිඳිය උදුරගෙන ගිහින් වතුර බැරල් එකක දාලා මරලා


    xrzWLL5.jpg


    මාස දෙකක් පමණ වයැසති සිඟිත්තියක මවගෙන් උඳුරාගෙන ගොස් වතුර පිරවූ බැරලයක් තුළට දමා ඝාතනය කර ඇත.


    ඊයේ(26) සවස 6.30 ට පමණ මෙම අවාසනාවන්ත සිද්දිය වී ඇති අතර මිය ගොස් ඇත්තේ ඒ. සියුම් සාධන නමැති මාස දෙකයි දින 21ක් වයසැති කතරගම වල්ලිමාතා ගම පදිංචිව සිටි සිඟිත්තියකි.

    ඊයේ සවස ත්‍රි රෝද රියකින් පැමණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු නිවස තුළට ගොස් දැරියගේ මවගේ බෙල්ල අල්මාරියට තබා තද කර දැරිය පැහෙරගෙන ගොස් ඇත.

    සිද්ධිය වන අවස්ථාවේදී දැරියගේ පියා පන්සලට ගොස් සිට ඇති අතර දැරියගේ මිත්තනිය සහ සීය බෙහෙත් ගැනීමට ගොස් සිට ඇත.

    දැරිය පැහැර ගෙන යාමෙන් අනතුරුව ‍අසල්වැසියන් සමග එක්ව පාරේ සහ වට පිටිවේ සොයා ඇති අතර අලුතින් ඉදිකරමින් පවතින නිවස ඉදිරිපිට තිබුණු වතුර පුරවපු බැරලයක් තුළ දමා තිබියදි දැරියගේ මළ සිරුර හමු වී ඇත.

    සිද්ධියට හේතුව මේ තාක් අනාවරණය වී නොමැත.

    මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා
    හම්බන්තොට මහ රෝහලට බාර දී ඇත.

    කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    -----------------

    Source

     
    • Like
    Reactions: somalal

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් බන් මමත් දැක්කා ඕක.මහ කැ@යෝ අද කාලේ ලංකාවේ ඉන්නේ.මහ උන්ගෙන් පළි ගන්න බැරි නම් ළමයෙක්ගෙන් හරි පළි ගන්නවා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නාදුනන පුද්ගලයින් දෙදෙනකු අනේ මන්ද බන් මොකද ඔකේ පෙන්නුවේ පොඩි මැටි ගෙයක් ඔය වගේ දෙයක් කරන්න තරන් තරහ උන් 10ක් 15ක් ඒ මිනිස්සුන්ට ඉන්න විදිහක් නැහැ නේ ,අල්ලන්න පුළුවන් වෙන්න ඕන වැඩේ කින්නේ පොලිසියේ අතේ ,ඔය වගේ උන්ව තමයි අයුධ පෙන්නන්න අරන් යන්න ඕන
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මොකක්ද දන්නේ නෑ හේතුව මරන්න?

    අම්මව මෑරුවා නම් එකක්. ඈයි පොඩි එකා මරන්නේ.

    උන්ට දෙන්න තියෙන්නේ සිම්පල් දඩුවමක්.

    අත් දෙක ගෑට ගහල බන්කුවක උඩු බෑලි අතට නිදි කරවනවා.

    ඊට පස්සේ තෙත ලේන්සුවකින් මූන වහනව.

    මූනට උඩින් වතුර එකක් එල්ලනව පොඩි හිලක් තියෙන.

    ඒ හිලෙන් වතුර පාරක් මූනට වට්ටනව පොඩ්ඩ පොඩ්ඩ.

    දවස් කීයක් යයිද මෑරෙන්න
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෙච්චරම පහත් මිනිස්සු ඉන්නවද :( මුන්ට තිරිසන්නු කිව්වොත් තිරිසන්නුන්ටත් අගව්රවයක් :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හන්දියක තියලා ඇට දෙකෙන් එල්ලලා මරන්න ඕනා