කෙල්ලෝ රත්තරනින් හැදුවත් වැඩක් නෑ බන් සියල්ල තීරනය වෙන්නේ ඒ කෙල්ලට අනාගතේ ලැබෙන මිනිහා මතමාත් දැක්කා බ්රෝ ඕක.මටත් ඉන්නේ දුවෙක්..තාම පොඩියි..ඕක බලලා මම නම් හිතා ගත්තේ මම නාකි උනහම ළමයෙක්ගෙන් උනත් යැපෙන්නේ නැහැ කියලා..පුළුවන්තරම් කල් හම්බ කරලා සල්ලි ටිකක් මාත් එකතු කරගන්නවා මැරෙනකන් ගෑණිටයි මටයි ජීවත් වෙන්න.ඒ වගේම අපිට කියලා වෙනම පොඩි ගෙයකුත් හදාගන්නවා..තියෙන ගේ ළමයට දීලා අපි ඒ ගේ ඉන්නවා..ළමයින්ට උනත් බාල්දු වෙන්න ඕන නැහැ.ඒ වගේම ළමයි ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනත් නැහැ මේ කාලේ.
දරුවෝ දරුවෝ වගේ හදන්නත් දෙමව්පියෝ වගබලාගන්න ඕනේ. අනික් කාරනේ බන් උබට ඉන්නේ එක දුවයිනම් එයත් පොඩියි නම් හදපන්කෝ තව දරුවෝ දෙන්නෙක්
උබේ අදහස හොදයි. ඒත් යමක් එකතු කරන්නම් සල්ලි එකතු කරලා තියෙන එක ප්රායෝගික නෑ. විශේශෙන්ම ඉන්නේ කෙල්ලෙක් නම්.. සල්ලි ටික මාසෙකට ගානක් එන්න ඉන්වෙස්ට් කරලා තියාගනින්





