මෙහෙමත්_දරුවෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් දැක්කා බ්‍රෝ ඕක.මටත් ඉන්නේ දුවෙක්..තාම පොඩියි..ඕක බලලා මම නම් හිතා ගත්තේ මම නාකි උනහම ළමයෙක්ගෙන් උනත් යැපෙන්නේ නැහැ කියලා..පුළුවන්තරම් කල් හම්බ කරලා සල්ලි ටිකක් මාත් එකතු කරගන්නවා මැරෙනකන් ගෑණිටයි මටයි ජීවත් වෙන්න.ඒ වගේම අපිට කියලා වෙනම පොඩි ගෙයකුත් හදාගන්නවා..තියෙන ගේ ළමයට දීලා අපි ඒ ගේ ඉන්නවා..ළමයින්ට උනත් බාල්දු වෙන්න ඕන නැහැ.ඒ වගේම ළමයි ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනත් නැහැ මේ කාලේ.
    කෙල්ලෝ රත්තරනින් හැදුවත් වැඩක් නෑ බන් සියල්ල තීරනය වෙන්නේ ඒ කෙල්ලට අනාගතේ ලැබෙන මිනිහා මත

    දරුවෝ දරුවෝ වගේ හදන්නත් දෙමව්පියෝ වගබලාගන්න ඕනේ. අනික් කාරනේ බන් උබට ඉන්නේ එක දුවයිනම් එයත් පොඩියි නම් හදපන්කෝ තව දරුවෝ දෙන්නෙක්

    උබේ අදහස හොදයි. ඒත් යමක් එකතු කරන්නම් සල්ලි එකතු කරලා තියෙන එක ප්‍රායෝගික නෑ. විශේශෙන්ම ඉන්නේ කෙල්ලෙක් නම්.. සල්ලි ටික මාසෙකට ගානක් එන්න ඉන්වෙස්ට් කරලා තියාගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකට Blur කරනවද මන්දා මුන්ගෙ මූණු.. ලංකාවටම පේන්න දාන්න ඕන.. ඔය එක සිද්ධියක් විතරයි.. මීට කලින් කීයක් නම් උනාද.. මුන්ට නම් හෙන ගහලත් මදි.. මේ කපේක හරියන්න නරකයි.. කාලකන්නි හැත්ත..

    මගේ අම්මා තාත්තා මං වෙනුවෙන් විඳපු දුක් මතක් වෙද්දි ඒ මිනිස්සුන්ට මං සලකනව මදියි කියලයි නිතරම හිතෙන්නෙ.. මුන්ට මේ වගේ හිත් කොහොම පහල වෙනවද මන්දා..:(

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ වගේ සයිකො කාරයන්ගෙ කතා නිව්ස් කියලා ප්‍රචාරය කරන එක නවත්තන්න මොනා හරි කරනව නං වටිනවා.
    මේ වගේ බලු වැඩ සාමාන්‍ය සිහි ඇති මිනිහෙක් (හෝ ගෑනියෙක්) කරන්නෙ නෑ.
    මේ කොහෙවත් ඉන්න මන්ද බුද්දිකයන්ගෙ වැඩක් අල්ලගෙන ලොකුවට ප්‍රචාරය දෙන එක තමා වැරැද්ද.
    :no::frown:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොකට Blur කරනවද මන්දා මුන්ගෙ මූණු.. ලංකාවටම පේන්න දාන්න ඕන.. ඔය එක සිද්ධියක් විතරයි.. මීට කලින් කීයක් නම් උනාද.. මුන්ට නම් හෙන ගහලත් මදි.. මේ කපේක හරියන්න නරකයි.. කාලකන්නි හැත්ත..

    මගේ අම්මා තාත්තා මං වෙනුවෙන් විඳපු දුක් මතක් වෙද්දි ඒ මිනිස්සුන්ට මං සලකනව මදියි කියලයි නිතරම හිතෙන්නෙ.. මුන්ට මේ වගේ හිත් කොහොම පහල වෙනවද මන්දා..:(

    samaje pirihila tiyana tharama thami ban me shik.:(:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාත් දැක්කා බ්‍රෝ ඕක.මටත් ඉන්නේ දුවෙක්..තාම පොඩියි..ඕක බලලා මම නම් හිතා ගත්තේ මම නාකි උනහම ළමයෙක්ගෙන් උනත් යැපෙන්නේ නැහැ කියලා..පුළුවන්තරම් කල් හම්බ කරලා සල්ලි ටිකක් මාත් එකතු කරගන්නවා මැරෙනකන් ගෑණිටයි මටයි ජීවත් වෙන්න.ඒ වගේම අපිට කියලා වෙනම පොඩි ගෙයකුත් හදාගන්නවා..තියෙන ගේ ළමයට දීලා අපි ඒ ගේ ඉන්නවා..ළමයින්ට උනත් බාල්දු වෙන්න ඕන නැහැ.ඒ වගේම ළමයි ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනත් නැහැ මේ කාලේ.

    sira aththa kathawa.:yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මාත් දැක්කා බ්‍රෝ ඕක.මටත් ඉන්නේ දුවෙක්..තාම පොඩියි..ඕක බලලා මම නම් හිතා ගත්තේ මම නාකි උනහම ළමයෙක්ගෙන් උනත් යැපෙන්නේ නැහැ කියලා..පුළුවන්තරම් කල් හම්බ කරලා සල්ලි ටිකක් මාත් එකතු කරගන්නවා මැරෙනකන් ගෑණිටයි මටයි ජීවත් වෙන්න.ඒ වගේම අපිට කියලා වෙනම පොඩි ගෙයකුත් හදාගන්නවා..තියෙන ගේ ළමයට දීලා අපි ඒ ගේ ඉන්නවා..ළමයින්ට උනත් බාල්දු වෙන්න ඕන නැහැ.ඒ වගේම ළමයි ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනත් නැහැ මේ කාලේ.

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් දැක්කා බ්‍රෝ ඕක.මටත් ඉන්නේ දුවෙක්..තාම පොඩියි..ඕක බලලා මම නම් හිතා ගත්තේ මම නාකි උනහම ළමයෙක්ගෙන් උනත් යැපෙන්නේ නැහැ කියලා..පුළුවන්තරම් කල් හම්බ කරලා සල්ලි ටිකක් මාත් එකතු කරගන්නවා මැරෙනකන් ගෑණිටයි මටයි ජීවත් වෙන්න.ඒ වගේම අපිට කියලා වෙනම පොඩි ගෙයකුත් හදාගන්නවා..තියෙන ගේ ළමයට දීලා අපි ඒ ගේ ඉන්නවා..ළමයින්ට උනත් බාල්දු වෙන්න ඕන නැහැ.ඒ වගේම ළමයි ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනත් නැහැ මේ කාලේ.

    මේකයි මචං දෙපැත්තක් තියනවා . ඔහොම බලු කුඩු වල දන එක වැරදි නම් තායි එත් අම්මලා තාත්තලා ළමයි තරුණ කලේ හෝ ළමයි දියුණුවෙන් කාලේ ඒවාට බදා වෙන් විදියට වැඩ කලොත් ළමයින්ට එපා වෙනවා. එහෙම සිද්ධි දැකලා තියනවා මම. එත් කාට උනත් අමනුශිඅක් විදියට සලකන්න නරකයි . ගෙදර තියාගන්න බැරි නම් වැඩිහිටි නිවාසෙකට ගිහින් දාලා ඒ කේ ගැන ගෙඌවං උන් බලාගැනී
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මාත් දැක්කා බ්‍රෝ ඕක.මටත් ඉන්නේ දුවෙක්..තාම පොඩියි..ඕක බලලා මම නම් හිතා ගත්තේ මම නාකි උනහම ළමයෙක්ගෙන් උනත් යැපෙන්නේ නැහැ කියලා..පුළුවන්තරම් කල් හම්බ කරලා සල්ලි ටිකක් මාත් එකතු කරගන්නවා මැරෙනකන් ගෑණිටයි මටයි ජීවත් වෙන්න.ඒ වගේම අපිට කියලා වෙනම පොඩි ගෙයකුත් හදාගන්නවා..තියෙන ගේ ළමයට දීලා අපි ඒ ගේ ඉන්නවා..ළමයින්ට උනත් බාල්දු වෙන්න ඕන නැහැ.ඒ වගේම ළමයි ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න ඕනත් නැහැ මේ කාලේ.

    සිරාවට !!
    එහෙම වෙන්න ඕනි කියලා කියනවම නෙවේ..
    එත්. මේ වෙන දේවල් පාඩන් හැටියට අරන් !
    තමන්ගෙම දරුවන්ටත් අත නොපා කොන්ද කෙලින් තියන් ජීවත් වෙන එකෙත් ගතියක් ඇති.:)
    "බුදුන් හිටං දෙශනා කලා නේද තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල" කියලා :)