මෙහෙමත්_වතුර_පාරක්

pml17

Member
May 6, 2017
553
90
0
vathura parakata turbine ekak set karala current eka ganna kota vathura tika vinasa wela current eka hadenwi kiyala hithana ewun inna rataka oya wage video daana epa mchn.. munta heart attack hadewi ;)
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සද්දේ අඩු වෙන එක ඕකෙන් වෙන එක කාර්යක් විතරයි. ප්‍රධානම එක තමයි liftoff එකේදී trust වලින් එන ගැම්ම පරාවර්තනය වෙලා ආයේ රොකට් එකට යන එක වලක්වන්න.

    A sound suppression system was installed on the pads and the mobile launcher platform to protect the orbiter and its payloads from being damaged by acoustical energy reflected from the platform during liftoff.
    thank you :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන් අදයි මේ වතුර දාන සීන් එක දැනගත්තේ .කලින් හිතන් රොකට් ලෝන්ච් වෙනකොට අර දුමයි ගිනිදලුයි අතරින් වතුර වගේ දැක්කත් හිතන් හිටියේ ඒ අදික තාපය නිසා ද්‍රව වෙච්ච වායුන් කියල ...:love::love::love:

    රේප් +16
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;23048205 said:
    පට්ට බන් අදයි මේ වතුර දාන සීන් එක දැනගත්තේ .කලින් හිතන් රොකට් ලෝන්ච් වෙනකොට අර දුමයි ගිනිදලුයි අතරින් වතුර වගේ දැක්කත් හිතන් හිටියේ ඒ අදික තාපය නිසා ද්‍රව වෙච්ච වායුන් කියල ...:love::love::love:

    රේප් +16

    Space Launch Complex 4E (SLC-4E) at Vandenberg වල launch කරන ඒවා බලන්න .. ඒවගේ පේනවා හොදට ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    උන් මේවගේ ඒවා ටෙස්ට් කරනකොට අපි මොනවද කරන්නේ. රටක් හැටියට අපි කොච්චර ගතානුගතිකව පිටිපස්සේද.

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    උන් මේවගේ ඒවා ටෙස්ට් කරනකොට අපි මොනවද කරන්නේ. රටක් හැටියට අපි කොච්චර ගතානුගතිකව පිටිපස්සේද.

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.

    dan nemei ban, un owwa kalee Apollo mission walatath kalin ...

    oya launch ekee dakina sudu duma, dum nemei, ekak oya wathura heat wela ena vapor eka, anith louma dee thamai rocket ekee burn wenne, Hydrogen and Oxygen, ee kiyanne burn unahama labenne jala washpa... ee kiyanne wathura LOL....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    dan nemei ban, un owwa kalee Apollo mission walatath kalin ...

    oya launch ekee dakina sudu duma, dum nemei, ekak oya wathura heat wela ena vapor eka, anith louma dee thamai rocket ekee burn wenne, Hydrogen and Oxygen, ee kiyanne burn unahama labenne jala washpa... ee kiyanne wathura LOL....

    හැම එකේම liquid hydrogen & oxygen නෙමේ ගන්නේ .. rocket family එක අනුව වෙනස් වෙන්ව .. falcon / soyuz වල ගන්නේ PR 1 rocket grade kerosene & liquid oxygen ..
    delta වලයි ariane 5 වල vulcain engine එකටයි ගන්නේ liquid hydrogen & oxygen..

    සුදු දුම එන්නේ liquid oxygen වලින්