මෙහෙමත්_Traffic

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උදේට පෑලියගොඩත් ඔය වගේම තමයි...:P
    එක පැත්තකට ලේන් තුනක් උනාට ත්‍රී වීල් බයිසිකල් එක්ක ලේන් 7ක් විතර හැදෙනව එක පැත්තකට...:lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක මොකක්ද බං.... කඩුවෙල ට්‍රෑෆික් එකනේ ට්‍රෑෆික් කියන්නේ..... :lol: :P

    හප්පේ ඒ අනිත් එක...:dull:
    හයි වේ සීන් එක නිසා දැන් ටිකක් අඩු වෙලා කියනව නේද..?:eek:

     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113


    හප්පේ ඒ අනිත් එක...:dull:
    හයි වේ සීන් එක නිසා දැන් ටිකක් අඩු වෙලා කියනව නේද..?:eek:


    ඔවු බන්, දැන් නම්ඇත්තෙම නැති තරම්.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕක මොකක්ද බං.... කඩුවෙල ට්‍රෑෆික් එකනේ ට්‍රෑෆික් කියන්නේ..... :lol: :P

    :P එකත් ට්‍රැෆික් එකක්ද බන් 5.30 විතර මෙහෙ වරෙන් ට්‍රැෆික් බලන්න :lol: