මෙහෙමයි මචං.... (සෝපාහාසය)

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    264890072_4941199165891223_4042770064512962467_n.jpg


    Nandadasa Samaraweera

    Dtec9lehSm5bptfer2u 7oi at 72:ru261 AM ·
    සිංහල පාඩමක් උගෙනිමූ....
    👍
    👍
    👍

    විශිෂ්ට සෝපාහාසය (sarcastic) මුසු රචනාවක් ලියන්නේ කෙසේද...??
    ************************************************************
    "අනේ උඹ තොත්ත බබා"
    😁
    😁
    / "උඹ හොද උපාසකයා"
    😁
    😁

    "අපි නං මලජරාව කටේ තියන් නෑ"
    😁
    😁
    / "අපි තමයි හොදටම කරේ"
    😁
    😁


    මෙහෙම පද සිය ගණනක් එදිනෙදා ව්‍යවහාරයේ සොයාගන්ට පුළුවන්.
    කියන දේට ඉදුරාම විරුද්ධ භාවිතයක් ගම්‍ය වන අපූරු භාෂා ව්‍යවහාරයක් මේ සෝපාහාසයක් කියලා කියන්නේ...
    🤗
    🤗


    මෙහි දක්වා ඇත්තෙ එදා මෙදා තුර නිර්මාණය වූ සාර්ථකම සෝපහාසය පිරි රචනාවයි.
    දක්ෂ කතුවරයෙක්
    😁
    😁
    👍
    👍

    මේක ලියපු කාලේ නම් හැටනම ලක්ෂයක් ම හිතං හිටියෙ ඇත්තටම ඇත්ත රචනාවක් කියලා.
    මේක ඇත්තක් කියලා විශ්වාස කරේ ගමේ බණ්ඩයියලා, සමරවීරලා විතරක් නෙවෙයි.
    ආචාර්ය මහාචාර්ය අනුනායක මහනායක අගරදගුරු ඉදලා හැම එකෙක්ම සිරාවටම ගත්තා.
    😋
    😛

    වැඩි කල් යන්ට මත්තෙන් රචනාවෙ සාර්ථකත්වය දැනෙන්න පටන් ගත්තා හැටනම ලක්ෂයටම....
    😍
    😍

    සිස්සත්තෙ ලියන දරු පැටවුන්ට හිටං ඉළ ඇදෙනවා මේ රචනාව දැන් කියවනකොට....
    🤗
    🤗
    😍

    සිංහල පෙළ පොතට හිටං ඇතුළත් කරන්ට තරමට වටිනවා මේ රචනාව....
    😍
    😍
    😁
    😁
    😁
    😁

    (FB උපුටනයකි..)
     
    • Haha
    Reactions: Tom Cat