Nandadasa Samaraweera
Dtec9lehSm5bptfer2u 7oi at 72:ru261 AM ·සිංහල පාඩමක් උගෙනිමූ....
විශිෂ්ට සෝපාහාසය (sarcastic) මුසු රචනාවක් ලියන්නේ කෙසේද...??
************************************************************
"අනේ උඹ තොත්ත බබා"
"අපි නං මලජරාව කටේ තියන් නෑ"
මෙහෙම පද සිය ගණනක් එදිනෙදා ව්‍යවහාරයේ සොයාගන්ට පුළුවන්.
කියන දේට ඉදුරාම විරුද්ධ භාවිතයක් ගම්‍ය වන අපූරු භාෂා ව්‍යවහාරයක් මේ සෝපාහාසයක් කියලා කියන්නේ...
මෙහි දක්වා ඇත්තෙ එදා මෙදා තුර නිර්මාණය වූ සාර්ථකම සෝපහාසය පිරි රචනාවයි.
දක්ෂ කතුවරයෙක්
මේක ලියපු කාලේ නම් හැටනම ලක්ෂයක් ම හිතං හිටියෙ ඇත්තටම ඇත්ත රචනාවක් කියලා.
මේක ඇත්තක් කියලා විශ්වාස කරේ ගමේ බණ්ඩයියලා, සමරවීරලා විතරක් නෙවෙයි.
ආචාර්ය මහාචාර්ය අනුනායක මහනායක අගරදගුරු ඉදලා හැම එකෙක්ම සිරාවටම ගත්තා.
වැඩි කල් යන්ට මත්තෙන් රචනාවෙ සාර්ථකත්වය දැනෙන්න පටන් ගත්තා හැටනම ලක්ෂයටම....
සිස්සත්තෙ ලියන දරු පැටවුන්ට හිටං ඉළ ඇදෙනවා මේ රචනාව දැන් කියවනකොට....
සිංහල පෙළ පොතට හිටං ඇතුළත් කරන්ට තරමට වටිනවා මේ රචනාව....
(FB උපුටනයකි..)