මෙහෙමයි මචං...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C




    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.

    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.

    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ.

    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ සුපිරි මචං.

    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.










    [උපුටාගැනීමකි]
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    123921494_205032494523925_5294729635475854151_n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තැනකට ගිහින් එක අවුරුද්දක් වැඩ කරගන්න බෑ ලෝල්ලට..

    මම හිතුවා ඔය පොන්නය පාඩමක් ඉගෙනගෙන වියත්මගෙනුත් අයින් වෙලා පැත්තකට වෙලා ඉඳි කියල. මු එකෙනුත් එලියට ඇවිත් අනික් උන්ට මඩ ගගහා ආණ්ඩුවේ ගූ ගිල ගිල ඉන්නවා. ඕක විතරයි උටයි ඔය වියත්මගේ පොන්සියෝ රැලටයි පුළුවන් :lol::lol:

    https://elakiri.com/threads/මන්ද-පතිරණගේ-පුතා-හම්බුනා.2033294/
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,479
    113
    මේ @erozan@N A K A M U R A ද? 😂 මරි මෝඩ තක්කඩි පුක් ශෝධක අඩු කුලේ තැරි දාර ගංකබර ඉන්දික ගෙරි බයි වහලාගේ කට ඇරවලා හොඳ කුණු වෙච්ච බෙට්ටක් දාන්න ඔනේ. මේ ඉන්දික පොන්න පරයා වගේ රාජ ෆක් 'ස ගේ අශූචි වල ඉහගෙන කන අඩුකුලේ වසලයෝ කියන තඩි බොරු ඉස් මුදුනෙන් පිලිඅරන් ලැට් පෝච්චියටයි, ටකරමටයි, අරක්කු කාලටයි, බත් පැකට් එකටයි රාජෆක් ස' ට පුක දෙන මෝඩ මූසල නූගත් ලිං ගෙඹි තැරි දාර බයි වහල්ලුත් ඉන්නවා.
     
    • Haha
    Reactions: NaiRobi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුලින් ගෝටා එලවමු.
    ඊටපස්සේ අපි කැමති කෙනෙක්ට පත් කරගන්න පුළුවන්.
    😂 🤭


    @SLK_sri AKA @u_make_me_sick_ ponnayo


    294732942_418259073674804_5921571414524426689_n.jpg




    294733483_10160465058998278_57734014710863488_n.jpg


    293783962_10158832300758004_6803457996827228365_n.jpg

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    "...මෙහෙමයි මචං ගෝටට වැඩ කරන්න දුන්නේ නැත්තේ වටේ ඉන්න උන් ටික. හැබැයි මචන් රනිල් එක්ක නං එහෙම නටන්න වෙන්නෙ නෑ. පරිණත නායකයෙක්. ජාත්‍යන්තර සබඳතා තියෙනවා. රනිල් රට හදනව මචන්. පාස්කු බෝම්බ ගහපු උන්ටත් සොරි තමයි. 😍🙏..."