මෙහෙමයි මචං....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    ගෝට කියන්නේ සියලු කෙලෙස් නසපු රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.

    මිනිස්සුන්ට හැගීම් ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒකයි මිනිස්සු මත නොවන සිස්ටම් එකක් මත යැපෙන රටක් හදන්න ඕන. දැන් මේ රට මිනිස්සු පාලනය කරා ඇති. වියවස්ථාව විසින් මිනිස්සු පාලනය කළ යෞතුයි.

    ව්‍යස්ථා වෙනස් කිසිම ට සියලුම බුද්ධිමත් රට වැසියන්ගේ මානාපය අවශය විය යුතුය
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,547
    6,143
    113
    ගෝට කියන්නේ සියලු කෙලෙස් නසපු රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.

    මිනිස්සුන්ට හැගීම් ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒකයි මිනිස්සු මත නොවන සිස්ටම් එකක් මත යැපෙන රටක් හදන්න ඕන. දැන් මේ රට මිනිස්සු පාලනය කරා ඇති. වියවස්ථාව විසින් මිනිස්සු පාලනය කළ යෞතුයි.

    ව්‍යස්ථා වෙනස් කිසිම ට සියලුම බුද්ධිමත් රට වැසියන්ගේ මානාපය අවශය විය යුතුය
    Good for heh heh heh
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගෝට කියන්නේ සියලු කෙලෙස් නසපු රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.

    මිනිස්සුන්ට හැගීම් ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒකයි මිනිස්සු මත නොවන සිස්ටම් එකක් මත යැපෙන රටක් හදන්න ඕන. දැන් මේ රට මිනිස්සු පාලනය කරා ඇති. වියවස්ථාව විසින් මිනිස්සු පාලනය කළ යෞතුයි.

    ව්‍යස්ථා වෙනස් කිසිම ට සියලුම බුද්ධිමත් රට වැසියන්ගේ මානාපය අවශය විය යුතුය
    පිස්සෙක්....
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගෝට කියන්නේ සියලු කෙලෙස් නසපු රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.

    මිනිස්සුන්ට හැගීම් ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒකයි මිනිස්සු මත නොවන සිස්ටම් එකක් මත යැපෙන රටක් හදන්න ඕන. දැන් මේ රට මිනිස්සු පාලනය කරා ඇති. වියවස්ථාව විසින් මිනිස්සු පාලනය කළ යෞතුයි.

    ව්‍යස්ථා වෙනස් කිසිම ට සියලුම බුද්ධිමත් රට වැසියන්ගේ මානාපය අවශය විය යුතුය
    යකෝ දැන් 20 ගෙනාවයි කියලා මොකක්ද තොපි කලේ
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    ගෝටා දිනල ඉවරයි බන්. :love: ඉතුරු පොටෝ ටික හෙමීට දාන්නම් ත්‍රෙඩ් එක නැගල ගියොත් :cool:
    එළකිරි ගෝටා CLUB - Official !!!!!

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:
    ගෝට කියන්නේ සියලු කෙලෙස් නසපු රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.

    මිනිස්සුන්ට හැගීම් ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒකයි මිනිස්සු මත නොවන සිස්ටම් එකක් මත යැපෙන රටක් හදන්න ඕන. දැන් මේ රට මිනිස්සු පාලනය කරා ඇති. වියවස්ථාව විසින් මිනිස්සු පාලනය කළ යෞතුයි.

    බයියන්ට ගිය කලක්
    ------ Post added on Mar 14, 2022 at 10:05 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.
    Mata kiyan koheda sadhahan wela tiyene S' "රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්" kiyana eka
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,745
    8,067
    113
    Kotahena
    ගෝට කියන්නේ සියලු කෙලෙස් නසපු රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි.

    මිනිස්සුන්ට හැගීම් ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒකයි මිනිස්සු මත නොවන සිස්ටම් එකක් මත යැපෙන රටක් හදන්න ඕන. දැන් මේ රට මිනිස්සු පාලනය කරා ඇති. වියවස්ථාව විසින් මිනිස්සු පාලනය කළ යෞතුයි.

    ව්‍යස්ථා වෙනස් කිසිම ට සියලුම බුද්ධිමත් රට වැසියන්ගේ මානාපය අවශය විය යුතුය
    Umba issella buddimathek wela indapan talks issue karanna kalin. meeta kalin issue karapu talks walin penne umba keppa harakek kiyala. eka issella admit karagena hitapan mee haraka

    ea dawaswala umba daapu threadui me wage threadui compare karala umba kalpana karapan
    https://elakiri.com/threads/gota-ge-set-eka.1914456/
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුලින් ගෝටා එලවමු.
    ඊටපස්සේ අපි කැමති කෙනෙක්ට පත් කරගන්න පුළුවන්.
    😂 🤭

    @SLK_sri AKA @u_make_me_sick_ ponnayo

    294732942_418259073674804_5921571414524426689_n.jpg

    294733483_10160465058998278_57734014710863488_n.jpg

    293783962_10158832300758004_6803457996827228365_n.jpg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    "...මෙහෙමයි මචං ගෝටට වැඩ කරන්න දුන්නේ නැත්තේ වටේ ඉන්න උන් ටික. හැබැයි මචන් රනිල් එක්ක නං එහෙම නටන්න වෙන්නෙ නෑ. පරිණත නායකයෙක්. ජාත්‍යන්තර සබඳතා තියෙනවා. රනිල් රට හදනව මචන්. පාස්කු බෝම්බ ගහපු උන්ටත් සොරි තමයි. 😍🙏..."

    "...අනික augmented reality app එක වගේ නෙවෙයි fuel pass එක..."
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    මෙහෙම කියපු එවුන්
    ප්‍රතිපල අමුතුවෙන් දෙන්න දෙයක් නෑ ගෝටා දිනලා ඉන්නේ.:D
    2010 වගේ පෝනි දිනපු ටිකම තමා හංසයා දිනන්නේ :yes:
    ඇයි බං මෙහෙම කියන්නේ?
    බූරුවෙක් බන් ඔක. මොලේ කලදක් නැති රට වස්සෙක්... 😂
    මේ උබලගේ සිංහල බහුජ්ජ නායකයා නෙමෙයිද? :confused:

    image.png
     
    • Haha
    Reactions: Any.key