මෙහෙමයි මම ආදරේ බෙඳුවේ.....

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මෙහෙමයි මම ආදරේ බෙඳුවේ.....

    හරි අද මට හිතුනා හැමෝම කතා කරන මාතෘකාවක් වෙන අදරය ගැන මට හිතෙන විදිහට කියන්න.....
    හරි ආදරය කිව්වම ඔයල ගොඩක් අයට තමන්ගේ කෙල්ලව මතක් වෙනවා ඇති නේද? කාටද ආදරය කියන වචනේ දැකපු ගමන් අපිව මේ ලොකෙට බිහි කරපු අම්මව මතක් වුනේ? හරි අම්මව මතක් වුන අය හොදයි කියල වත් අම්මව මතක් නොවුන අය නරකයි කියල වත් නෙවෙයි මට කියන්න ඕනා....ඔයාල හොදද....නරකද කියල ඔයලම තිරනය කරන්න...මේ ලොකේ අමරණියම ආදරය තියෙන්නේ අම්මා ලග කියල මතක් කරන ගමන් මම මගේ කතාව පටන් ගන්නම්...........අම්මගේ අදරේ ගැන අපි වෙන දවසක කතා කරමු...හරි ආදරේ කිව්වම ගොඩක් අය හරිම කැමති,සමහර අයට දුකයි,සමහර අයටෛතින් කුණුහරුපත් මතක් වෙනවා,,,ආදරේ ගැන කතා කරල ඉවර කරන්න බැහැ
    ඒක ඒ තරමටම පුලුල් මාතෘකාවක්....ඒනිසා මම ආදරේ ගැන කතා කරන්නෙ මට හිතේන විදිහට,,,,,,මේහෙමයි මම දකින විදිහට ආදරේ කොටස් 4 කට වෙන් කරන්න පුලුවන්..

    01) ප්‍රේමාන්විත ආදරය,
    02)සාමාන්‍ය ආදරය,
    03)මෝඩ ආදරය,
    04)ලින්ගික ආදරය,


    01) ප්‍රේමාන්විත ආදරය,

    ඔවා තමයි මම දකින විදිහට ආදරේ බෙදන්න පුලුවන් කොටස් ගණන......හරි එහෙනම් අපි කතා කරමු...මම මේවා කොටස් හතරකට බෙදුවට මේවා හරිම දිග මතෘකා.....හරි මම එහෙනම් කියන්නම් මගේ පලවෙනි අනු මතෘකාව ගැන.....ඔව් ප්‍රේමාන්විත ආදරය නැත්නම් ආදරණිය ආදරය,,,,මේහෙමයි ප්‍රේමාන්විත ආදරය සුන්දරයි ,,,,, හැබැයි දුර්ලබයි,,,,,ගොඩක් වෙලවට ප්‍රේමාන්විත ආදරය හරි හැටි හදුනා නොගෙන වැඩ කොලොත් ගොඩක් දෙවල් නැති වෙන්න පුලුවන්.....ඒ වගේම තමයි අනිත් පැත්තත් හරියට හදුන ගත්තොත්....ගොඩක් දේවල් ලැබෙනවා....හරි ගොඩක් වෙලාවට කෙනෙකුගේ පලමු ආදරය බොහෝ දුරට මේ ගනයට වැටෙනවා....හැමෝගෙම නෙවෙයි ගොඩක් අයගේ පලවෙනි ආදරය ප්‍රේමණිය ආදරයක්.....ගොඩක් වෙලාවට ප්‍රේමණිය ආදරය තමයි...මොඩ ආදරයක් බවට පත්වනෙත්..ලින්ගික ආදරයක් බවට පත්වෙන්නෙත්..හැබැයි ප්‍රේමාණ්විත ආදරය වෙනස් වීමෙන් හට ගන්නා මොඩ ආදරයත්,, ලින්ගික ආදරයත් වැඩි කල් පවතිනේ නැහැ.....එක නැතිවෙනවා...දැන් ඔයලා බලනවා ඇති ප්‍රේමාන්විත ආදරය ඔය විදිහට මොඩ ආදරයටත්,,ලින්ගික ආදරයත් බවට පත්වනේ කොහොමද කියලා...මෙහෙමයි මම මේ වෙන් කරල තියෙන මාතෘකා හුගක් වෙලාවට එක සමාන ලගින් ගමන් කරන්නේ..වෙන් කර දැක්වීම හරිම අමරුයි..අන්න ඒ හෙතුව නිසා තමයි ගොඩක් අය ආදරේ තේරුම් ගන්න අමරුයි කියන්නේ...හරි දැන් මම කියන්නම් ප්‍රේමන්විත ආදරයක් අර විදිහට වෙනස් තත්වයන් වලට පත්වෙන්නේ කියලා...මුලින්ම මම කියන්නම් මේහෙම...ප්‍රේමාන්විත ආදරය හුගක් වටිනව ඒක පරිස්සම් කරගන්න..වෙනස් වෙන්න දෙන්න එපා!!!!!!!!!!!!
    හරි මේන්න මෙහෙමයි ප්‍රේමන්විත ආදරය වෙනස් වෙන්නේ.....ඔය ප්‍රේමාන්විත අදරය පවතින්නෙ ආදරේ කරන දෙන්නාගේ ආදරයන් අයත් වෙන මට්ටම් අනුවයි.ගොඩක් වේලාවට ප්‍රේමන්විත ආදරයක් සමග තවත් ප්‍රේමාන්විත ආදරයක් ඒක්තුවීම තමයි සාමන්‍ය යෙන් වෙන්නේ....මේ විදිහේ සම්බන්ධයන් විවාහය දක්වා යාමේ ඉඩකඩ වැඩී...නමුත් ප්‍රේමන්විත ආදරයක් හා මෝඩ ආදරයක් එකතු විමද අපිට බහුලව දක්නට පුලුවන්...එක තරමක් භයානකයි...මොඩ ආදරයක් හා මොඩ ආදරයක් එක් වීම තරම් නම් භයනක නෙහැ...මොකද ප්‍රේමාන්විත ආදරය ඇති තැනැත්තා මොඩ ආදරය ඇති කෙනාව ඒ පැත්තට ගන්න උත්සහ කරනවා...නමුත් භයානකම තත්වය තමයි ප්‍රේමාන්විත ආදරය මෝඩ ආදර දෙසට අනුවර්තනය වීම.එවැනි අනුවර්තනයකින් ගොඩක් වෙලවට සම්පුර්ණයෙන්ම ප්‍රේමන්විත ආදරය මොඩ ආදරයක් බවට පත් වන්නේ නැහැ..ඔන්න ඔය හෙතුව නිසා එවැනි ආකාරයේ සම්බන්ධකම් වැඩි දුර පවතිනේ නැහැ..මොකද ප්‍රේමානිවිතව ආදරය කරන්නාට මෙම තත්වය එපා වෙනවා මොකඩ එය ගොඩක් වෙලවට බලපොරොත්තු වෙන දේ වල් එයාට නොලැබෙන නිසා...ගොඩක් වෙලවට ප්‍රෙවමන්විත ආදරය බලා පොරොත්තු වෙන්නේ ආදරය,සැලකිල,ගරුකිරීම,සෙනෙහස වගේ දේවල්........හරි දැන් මම කියන්නම් ප්‍රේමාන්විත ආදරය කොහොමද ලින්ගික ආදරයක් බවට පත්වෙන්නේ කියලා...මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හැම දෙයක්ම එකට බැදිල තියෙන්නේ...අනිවාර්යයෙන්ම ප්‍රේමාන්විත ආදරයක්,, ලින්ගික ආදරයක් බවට පත්වීමට පෙර මෝඩ ආදරයක් බවට පත්වෙනවා..ඒ කියන්නේ මෝඩ ආදරය දුරදිග ගොස් ඇතිවන තත්වයක් ලින්ගික ආදරය කියල හදුන්වන්න පුලුවන්....මේ වැනි සම්බන්ධයක් අතිභයානක වෙන්න පුලුවන්..මේවැනි අවස්තාවක නම් ... 100 ට 99 ක් විතර ප්‍රේමාන්විත ආදරයත් අනුවර්තනය වී අවසන් ඒ නිසා සම්බන්ධය ටිකක් දුර යනවා...ගොඩක් තරුණ මරණයන්ට හේතුව මෝඩ ආදරයයි...ඒ මතෘකා ගැන පසුව කතා කරමු....
    මේවැනි ලින්ගික සම්බන්ධතා දුර දිගයාමෙන් බොහොවිට ප්‍රේමාන්විත ආදරය විනශයට යනවා..අනිත් කෙනා විනශ නොවෙනව නෙවෙයි..එයාට වඩා බලපැම වැඩිවෙන්නේ ප්‍රේමාන්විත ආදරය හිමි කෙනාට....මෙවැනි සම්බන්ධත් ටික කලකින් එපා වීම මත නතරවෙනවා....ඉතාමත් සුලු පිරිසක් පමනක් විවහ වෙනවා ..... කරුමේ තමයි.....ඔන්න ඔය විදිහට තමයි ප්‍රේමාන්විත ආදරය තේරුම් නොගැනීමේන් ජීවිත විනාශ වෙන්නේ.....
    හරියට තේරුම් ගත්තොත් ගොඩම තමයි.....ඔයාල මේක කියවන කොට පොඩි පොයින්ට් එකක් අහුවෙන්න ඇති ඒක තමයි...ප්‍රේමාන්විත ආදරය මෝඩ ආදරය බවට පත් වීමෙන් අනතුරුව ලින්ගික ආදරය බවට පත්වෙන බව...ඔව් එහෙම තමයි,,මොකද මම එහෙම කිව්වෙ ඔයල ලග තියෙන ප්‍රේමාන්විත ආදරේ වර්දව තේරුම් නොගන්න..ප්‍රේමානිවිත ආදරය තුල තියෙන්නේ මෝඩ ලින්ගික ඇසුරක් නෙවෙයි..එක හරිම පිවිතුරුයි.... ප්‍රේමාන්විත ආදරෙත් යම් තරමක් දුරට ඔය කියන ලින්ගික ඇසුර තියෙන්න පුලුවන් නමුත් බොහොම සුලුවට,එකිනෙකාට ගරුකරමින්,නමුත් මෝඩ ආදරය වගේ නෙවෙයි හරිම පිවිතුරුයි...ඒව ගැන වැඩි විස්තර අපි පසුව කතා කරමු..මතක තිය ගන්න ප්‍රේමාන්විත ආදරේ හරියට මැනිකක් වගේ ගොඩක් වටිනවා....අපි එක ආරක්ෂා කලේ නැත්තම් ඒක අපිට නැති වෙයි..පරිස්සමින්...මේ මට හිතෙන විදිහ....ප්‍රේමාන්විත ආදර බලපොරොත්තු වෙන ගොඩක් දේවල් මිලට ගන්න ...බැහැ එයට කරුණාව ඕනා,එයා සැකයට කැමති නෙහැ,රණ්ඩුවට කැමති නැහැ,ආදරේට ආදරෙයි,ඉක්මනට ‍රැවටෙනවා,,ඒ නිස පරිස්සමින්,,ඔයගෙ ආදරයට බොරු කරන්න එපා...මොකද සමහර විට ඔයාට ආදරේ කරන කෙනා ප්‍රේමාන්විත ආදරයකට උරුම කම් කියන කෙනෙක් වෙන්න පුලුවන් ඔයත් එයට ආදරේ කරන්න...එයාත් එක්කම ඉන්න......මතක තිය ගන්න ප්‍රේමන්විත ආදරේ වටිනවා...ඔයත් කොහොම හරි ප්‍රේමාන්විතා ආදර වන්තයෙක් හො ආදර වන්තියක් වෙන්න...ඔබට ජය....මේකට ලැබෙන කොමෙන්ට්ස් වල තත්වෙ අනුව අනිත් මතෘකා ගැන කියන්නම් මේ මට හිතෙන විදිහ....හොදයිනම් රේප් එකක් දීලා යන්න නැත්තම් බම්ප් එකක් හරි දාලා යන්න....


    ඔන්න EDIT කොරල අනි මාතෘකාව දැම්මා

    02)සාමාන්‍ය ආදරය,

    අපි පිලිවෙලටම යමු දැන් දෙවනි මාතෘකාව සාමාන්‍ය ආදරය හරි එහෙනම් අපි බලමු මේ සාමන්‍ය ආදරය කියන්නේ මොකක්ද කියලා.... ඔයා ඔයගේ යාලුවට ආදරෙයි නේද?යාලුවට මොනවාහරි උනොත් දුක හිතෙනවා නේද?..ඔන්න ඕක තමයි මම දකින විදිහට සාමාන්‍ය ආදරයේ මූලික අදියර...නමුත් මෙවැනි සාමාන්‍ය ආදරයක ඊළග අදියර පටන් ගන්නේ යහලුවන් දෙදෙනා විරුද්ධ ලින්ගයන් වු විටයි....බොහෝ විට මේ සාමාන්‍ය ආදරය ප්‍රේමණීය ආදරය තෙක් උසස් වීමට හැකියවක් තියෙනවා..මේවැන්නකින් ඇරබේණ ප්‍රේමණීය ආදරය අතිසාර්තක වීමේ ප්‍රතිශතය වැඩී...නමුත් මේ සියල්ලම රදා පවතින්නේ තේරුම් ගැනීම මතයි..විරුද්ධ ලින්ගයන් යහලුවන් වු පමණින් සාමාන්‍ය ආදරය ඊලග අදියරට පරිවරිතනයක් සිදුවන්නේ නැහැ...එසේ වීමට අදහස් වල ගැලපීම ඉතාමත් වැදගත් කරුණක් වෙනවා....මා දන්නා පරිදි සාමාන්‍ය ආදරයක් ලින්ගික ආදරයක් හෝ මෝඩ ආදරයක් බවට පත් වීමේ හැකියාව ගොඩක් අඩුයි....ඒ කට හේතුවක් විදිහට මම දකිනේ යහලුවන් ලෙස ඇසුරු කිරිමේදී එකිනෙකා ගැන ලබා ගන්නා අවබොධයයි..මම දන්න සමහරුනම් සාමාන්‍ය ආදරය වරදවා....වටහා ගෙන යහලුවන් පවා අහිමි කරගන්නා අවස්තා මම දැකල තියෙනවා...මට හිතෙන විදිහට සාමාන්‍ය ආදරය.. ඊළග අදියරකට පත් නොකරගෙන සිටීම ඇගට ගුණයි යන්නයි..මොකද අපිට හොද බිරිදක් වගේම හොද යෙහෙළියකුත් ඉන්න ඕනා...නමුත් සාමාන්‍ය ආදරයක් ප්‍රේමණීය ආදරයක් බවට පත්වුනොත් නම් ගොඩම තමයි..මොකද ඒ වෙනකොට දෙන්නා හොදට එකිනෙකාගේ ඕනා එපා කම් හදුනන හිනදා ප්‍රශ්න අඩුයි,,ආදරේ සාර්තකයි,,තිරණ ඔයලගෙ අතේ....මේ මාතෘකාව ගැන මම තව විස්තර කරන එකේ තේරුමක් නැහැ මොකද මේක හරිම සරලයි........ නමුත් තේරුම් ගැනීම ගොඩක් වැදගත් තේරුම් ගැනීම නැත්නම් වැඩේ අවුල් ඔය මට හිතෙන විදිහ ......
     
    Last edited:
    • Like
    Reactions: IshanS