මෙහෙමයි වෙලා තියෙන්නේ....

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මෙහෙමයි වෙලා තියෙන්නේ....

    [FONT=&quot]දැනට අවුරුදු 200000 විතර ඉහතදී පිටසක්වල [/FONT]Aliens [FONT=&quot]ලා ඇවිල්ලා තියෙනවා පෘතුවියට ඇත්තටම.[/FONT] [FONT=&quot] උන් අපිට වඩා ගොඩක් තාක්ෂණයෙන් දියුණු පිරිසක්. උන් ජීවත් වෙලා ඉදලා තියෙන්නේ ලඟ පාත තියෙන සියළුම ජීවීන්ඉන්න ග්‍රහලෝක එක්ක සම්බන්ධතා තියාගෙන.[/FONT]
    [FONT=&quot] හැබැයි උන්ට දැන ගන්න ලැබෙනවා උන්ගේ [/FONT] planetary system [FONT=&quot]එක [/FONT]uninhabitable[FONT=&quot] වෙනවා කියලා කල්තියාම. සමහර විට ලගම තියෙන තරුවක් ( අපේ ඉර වගේ) ශක්තිය ඉවර වෙලා හරි [/FONT] red Giant [FONT=&quot]අවස්ථාවට පැමිණිලා හෝ [/FONT]black hole [FONT=&quot]එකක් ඇවිල්ලා හරි [/FONT]fusion [FONT=&quot]එකක් හරි මොනව හේතුවක් නිසා හරි විනාශවෙනවා කියන එක උන්ට තේරුණා. කොච්චර දියුණූ උනත් තරුවකගේ ශක්තිය ඉවර වෙලා විනාශවන අවස්ථාවේදී දෙවියන්ටවත් බැහැ නවත්වන්න.[/FONT]
    [FONT=&quot] ඉට පස්සේ උන් [/FONT]light years billion million trillion [FONT=&quot]දුරක ඉදලා සහමහරවිට [/FONT]wormhole[FONT=&quot] එකකින් හරි [/FONT]installer movie [FONT=&quot]එකේ වගේ හරි ඒත් නැති නම් ආලෝකයේ වේගයට වඩා වැඩියෙන් ගමන් කරන්න පුළුවන් යානයකින් හරි හොද පරිසරයක් තියෙන දිහාවකට ඇවිල්ලා තියෙනවා[/FONT].[FONT=&quot] එයාලගේ [/FONT]genetically identical copies [FONT=&quot]ඇරගෙන. ඉදිරිවට ඒවා සංරක්ෂණය කරන චේතනාවෙන් එහෙම කරලා තියෙන්නේ..එක දිශාවකට නෙවෙයි දිශා කිහිපයකටම ඇවිල්ලා තියෙනවා. වාසනාවට පෘතුවිය සෙට් උනා වෙන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot] උන් ඇරගෙන ආපු[/FONT] [FONT=&quot]උන්ගේ [/FONT]planetary system [FONT=&quot]එකේ [/FONT] Aliens[FONT=&quot] [/FONT]DNA structures [FONT=&quot]වදුරෝ එක්ක[/FONT] hybrid[FONT=&quot] කරලා තමයි මිනිස්සු වන අපි නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් උන්ගේ ජීවත්වුන එපාකරපු, ජරාම කැත [/FONT]DNA clone [FONT=&quot] එක උපයෝගී කරගෙන තමයි. ලංකාවේ,ඉන්දියාවේ,පකිස්ථාන්,බංගලිදේශ්,නේපාල් වගේ රටවල් වල මිනිස්සු හැඳුවේ..[/FONT]
    [FONT=&quot] එතකොට හොඳට හිතන්න පුළුවන් මහන්සිවෙලා වැඩ කරන [/FONT]Aliens clones [FONT=&quot]සහ වඳුරෝ එකතු වෙලා තමයි. ජපන්,චීන, කොරියන් මිනිස්සු හඳලා තියෙන්නේ.... ඇෆ්රිකා පැත්තට සහ යුරෝප් පැත්තටත් එහෙම තමයි. අපිට තර්ජනයක් වෙන ලොකු ලොකු සත්තු සහ මුලින්ම පෘතුවියෙන් ඉවත් කරලා තියෙන්නේ උන්ගේ [/FONT]plan [FONT=&quot]එකකට අනුව තමයි.[/FONT]
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    NJLHbqb.png
    :frown::frown::frown::frown:

    [FONT=&quot]මොකද්ද යකෝ කරපු ඒ පාහර වැඩේ තේරුම...[/FONT]
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :frown::frown::frown::frown:
    [FONT=&quot]මොකද්ද යකෝ කරපු ඒ පාහර වැඩේ තේරුම...[/FONT]

    උබ කසිප්පු එක්ක ගංජ mix කරල ගහල මෙතන ඇවිත් බොක දැම්මම මේකෙ ඉන්න උන් ඕව සීරියස් අරන් කඩේ යන්න ඕන කියල හිතුවද..
    චූ කරල නිදාගනින් දැන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද බං උඹ බොන්නෙ ? :eek:
    ඕව උඹට පේනවද ? නැත්තං නිකං හිතලද කියන්නෙ ? :eek:
    පේනවනං මෙතන කියන්න බැරි නං pm එකක් හරි දාල බොන ජාතිය කියපං :D
    film බලන්න ඕනෙ නෑනෙ බං උඹට :baffled:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මොනාද බං උඹ බොන්නෙ ? :eek:
    ඕව උඹට පේනවද ? නැත්තං නිකං හිතලද කියන්නෙ ? :eek:
    පේනවනං මෙතන කියන්න බැරි නං pm එකක් හරි දාල බොන ජාතිය කියපං :D
    film බලන්න ඕනෙ නෑනෙ බං උඹට :baffled:

    meka mata hethuna deyak..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    උබ උන් ආපු දුර විස්තර කරලා මිසක් වැඩේ විස්තර කරලා නැනේ...

    එතකොට උන් මෙහෙ වදුරෝ එක්ක ජින්ගි ජික කරලද?

    එතකොට පිටසක්වල උන්ගේත් කොලු කාරයෝ, ලෙස්බියන්ලා ඉන්නවද?

    චන්ද්‍රකුමරව අල්ලාගෙන ඉන්නෙත් මුන්මද?
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ සතිපට්ටාන කුරු ර රෙටෙන් තම්යි අද නව දිල්ලියට මිනිස්සු ඇවිත්තියෙන්නෙ මේ කුරු කියන රටේ ගෙවල් තියෙන්නෙ අහසෙ ඒ කියන්නෙ අභ්‍යාවකාශෙ කියල තමයි කියන්නෙ. යානාවකින් ආව කියල තියනවා මහා මන්ධාතු කියල රජෙක්......
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    [FONT=&quot]දැනට අවුරුදු 200000 විතර ඉහතදී පිටසක්වල [/FONT]Aliens [FONT=&quot]ලා ඇවිල්ලා තියෙනවා පෘතුවියට ඇත්තටම.[/FONT] [FONT=&quot] උන් අපිට වඩා ගොඩක් තාක්ෂණයෙන් දියුණු පිරිසක්. උන් ජීවත් වෙලා ඉදලා තියෙන්නේ ලඟ පාත තියෙන සියළුම ජීවීන්ඉන්න ග්‍රහලෝක එක්ක සම්බන්ධතා තියාගෙන.[/FONT]
    [FONT=&quot] හැබැයි උන්ට දැන ගන්න ලැබෙනවා උන්ගේ [/FONT] planetary system [FONT=&quot]එක [/FONT]uninhabitable[FONT=&quot] වෙනවා කියලා කල්තියාම. සමහර විට ලගම තියෙන තරුවක් ( අපේ ඉර වගේ) ශක්තිය ඉවර වෙලා හරි [/FONT] red Giant [FONT=&quot]අවස්ථාවට පැමිණිලා හෝ [/FONT]black hole [FONT=&quot]එකක් ඇවිල්ලා හරි [/FONT]fusion [FONT=&quot]එකක් හරි මොනව හේතුවක් නිසා හරි විනාශවෙනවා කියන එක උන්ට තේරුණා. කොච්චර දියුණූ උනත් තරුවකගේ ශක්තිය ඉවර වෙලා විනාශවන අවස්ථාවේදී දෙවියන්ටවත් බැහැ නවත්වන්න.[/FONT]
    [FONT=&quot] ඉට පස්සේ උන් [/FONT]light years billion million trillion [FONT=&quot]දුරක ඉදලා සහමහරවිට [/FONT]wormhole[FONT=&quot] එකකින් හරි [/FONT]installer movie [FONT=&quot]එකේ වගේ හරි ඒත් නැති නම් ආලෝකයේ වේගයට වඩා වැඩියෙන් ගමන් කරන්න පුළුවන් යානයකින් හරි හොද පරිසරයක් තියෙන දිහාවකට ඇවිල්ලා තියෙනවා[/FONT].[FONT=&quot] එයාලගේ [/FONT]genetically identical copies [FONT=&quot]ඇරගෙන. ඉදිරිවට ඒවා සංරක්ෂණය කරන චේතනාවෙන් එහෙම කරලා තියෙන්නේ..එක දිශාවකට නෙවෙයි දිශා කිහිපයකටම ඇවිල්ලා තියෙනවා. වාසනාවට පෘතුවිය සෙට් උනා වෙන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot] උන් ඇරගෙන ආපු[/FONT] [FONT=&quot]උන්ගේ [/FONT]planetary system [FONT=&quot]එකේ [/FONT] Aliens[FONT=&quot] [/FONT]DNA structures [FONT=&quot]වදුරෝ එක්ක[/FONT] hybrid[FONT=&quot] කරලා තමයි මිනිස්සු වන අපි නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් උන්ගේ ජීවත්වුන එපාකරපු, ජරාම කැත [/FONT]DNA clone [FONT=&quot] එක උපයෝගී කරගෙන තමයි. ලංකාවේ,ඉන්දියාවේ,පකිස්ථාන්,බංගලිදේශ්,නේපාල් වගේ රටවල් වල මිනිස්සු හැඳුවේ..[/FONT]
    [FONT=&quot] එතකොට හොඳට හිතන්න පුළුවන් මහන්සිවෙලා වැඩ කරන [/FONT]Aliens clones [FONT=&quot]සහ වඳුරෝ එකතු වෙලා තමයි. ජපන්,චීන, කොරියන් මිනිස්සු හඳලා තියෙන්නේ.... ඇෆ්රිකා පැත්තට සහ යුරෝප් පැත්තටත් එහෙම තමයි. අපිට තර්ජනයක් වෙන ලොකු ලොකු සත්තු සහ මුලින්ම පෘතුවියෙන් ඉවත් කරලා තියෙන්නේ උන්ගේ [/FONT]plan [FONT=&quot]එකකට අනුව තමයි.[/FONT]

    එතකොට එලියන්ස්ලගෙත් සිංහල ටැමිල් හින්දි ජපන් චීන භාෂාවන් කථා කරන අය ඉන්න ඕන නැත්තනම් හදපු උන් සේරම ගොළුවෝ වෙනවා :P:P:P:P