මෙහෙමවත්_අහයිද_?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මෙහෙමවත්_අහයිද_?

    38698865_989015454605792_6574938878216503296_n.png

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලමයි ටිකක් ටීචර් එක්ක Zoo එකට ගියාම එතන අමුතු සතෙක් හිටියලු "වලකින්න" කියල..බලනකොට සිංහලු කෑම දීමෙන් කෑල්ල හූරලලු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක කාල හරි හොඳ වැඩක් කරල වගේ කරපු උන්ව දිරිමත් කර කර ශෙයා කරනව :) සිංහලු :sorry:
     
    • Like
    Reactions: chickentikka

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඕවා ලොකුවට දාන්න එපා..අනිත් උනුත් ඕවා කරන්න ට්‍රයි කරනවා ඊට පස්සේ.අනික මොන බලු වැඩද බන් ඕවා.ඕකුන් තමා බස් වල කෝච්චි වල සීට් කපන්නෙත් .කාලකන්නි හැත්ත.තව ඒ වගේ උන්ව උඩ තියනවා උබලා වගේ උන්.මේ රටට හරි යයිද ඉතින්.වෙන රටක ඔහොම කරානම් අවුරුදු 10ක් වත් ඇතුලේ.සිංගපූරුවේ මට මතකයි එක පාරක් ඇමරිකන් කොල්ලෙක්ට තාප්පෙක graffiti යක් කරා කියලා මරණ දඩුවම දුන්නා.අන්න ඒ වගේ නීති ගේනකන් මේ රටේ ගොන් හරක් හැදෙන්නේ නැහැ.
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    This country is pathetic as hell so that the people. Little,if any people love the country while others keep destroying public property and make fun out of it
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඕවා ලොකුවට දාන්න එපා..අනිත් උනුත් ඕවා කරන්න ට්‍රයි කරනවා ඊට පස්සේ.අනික මොන බලු වැඩද බන් ඕවා.ඕකුන් තමා බස් වල කෝච්චි වල සීට් කපන්නෙත් .කාලකන්නි හැත්ත.තව ඒ වගේ උන්ව උඩ තියනවා උබලා වගේ උන්.මේ රටට හරි යයිද ඉතින්.වෙන රටක ඔහොම කරානම් අවුරුදු 10ක් වත් ඇතුලේ.සිංගපූරුවේ මට මතකයි එක පාරක් ඇමරිකන් කොල්ලෙක්ට තාප්පෙක graffiti යක් කරා කියලා මරණ දඩුවම දුන්නා.අන්න ඒ වගේ නීති ගේනකන් මේ රටේ ගොන් හරක් හැදෙන්නේ නැහැ.

    This country is pathetic as hell so that the people. Little,if any people love the country while others keep destroying public property and make fun out of it

    :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕවා ලොකුවට දාන්න එපා..අනිත් උනුත් ඕවා කරන්න ට්‍රයි කරනවා ඊට පස්සේ.අනික මොන බලු වැඩද බන් ඕවා.ඕකුන් තමා බස් වල කෝච්චි වල සීට් කපන්නෙත් .කාලකන්නි හැත්ත.තව ඒ වගේ උන්ව උඩ තියනවා උබලා වගේ උන්.මේ රටට හරි යයිද ඉතින්.වෙන රටක ඔහොම කරානම් අවුරුදු 10ක් වත් ඇතුලේ.සිංගපූරුවේ මට මතකයි එක පාරක් ඇමරිකන් කොල්ලෙක්ට තාප්පෙක graffiti යක් කරා කියලා මරණ දඩුවම දුන්නා.අන්න ඒ වගේ නීති ගේනකන් මේ රටේ ගොන් හරක් හැදෙන්නේ නැහැ.

    :yes:
    මේවට ප්‍රසිද්ධිය දීල අනුබල දීල එතන ඉඳන් කෑගහනව දේශපාලුවො රට කනව කියල :yes: