ඕවා ලොකුවට දාන්න එපා..අනිත් උනුත් ඕවා කරන්න ට්රයි කරනවා ඊට පස්සේ.අනික මොන බලු වැඩද බන් ඕවා.ඕකුන් තමා බස් වල කෝච්චි වල සීට් කපන්නෙත් .කාලකන්නි හැත්ත.තව ඒ වගේ උන්ව උඩ තියනවා උබලා වගේ උන්.මේ රටට හරි යයිද ඉතින්.වෙන රටක ඔහොම කරානම් අවුරුදු 10ක් වත් ඇතුලේ.සිංගපූරුවේ මට මතකයි එක පාරක් ඇමරිකන් කොල්ලෙක්ට තාප්පෙක graffiti යක් කරා කියලා මරණ දඩුවම දුන්නා.අන්න ඒ වගේ නීති ගේනකන් මේ රටේ ගොන් හරක් හැදෙන්නේ නැහැ.
This country is pathetic as hell so that the people. Little,if any people love the country while others keep destroying public property and make fun out of it