මෙහෙම අයත් දැන් ලෝකෙ ඉන්නවා දැන්.....

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මෙහෙම අයත් දැන් ලෝකෙ ඉන්නවා දැන්.....



    උබලගෙත් ඉන්නවද බලපන් මෙහෙම යාලුවෝ......
    මෙහෙම යාලුවෝ කිව්වෙ vedio එකේ වගේ :love:SWEET:love:අක්කලා නෙවේ මේ වගේ චරිත ඉන්නවද ?
    :yes::yes::D:D

    ඉස්සුවේ බුකියෙන්
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපෝ ගොඩක් ඉන්නවා .ඕක මානසික රෝගයක් .ඕකට කියන්නේ facebook syndrome කියල .මේක වැළදුන අයගේ ලක්ෂණ තමයි කන බොන එකේ ඉදන් වැසිකිලි යන එක පවා facebook එකේ පලකිරීම .තරුණ ගැහැණු ළමුන් වැඩිපුර මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා :lol::lol::lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මරුසිරා;16807061 said:
    අපෝ ගොඩක් ඉන්නවා .ඕක මානසික රෝගයක් .ඕකට කියන්නේ facebook syndrome කියල .මේක වැළදුන අයගේ ලක්ෂණ තමයි කන බොන එකේ ඉදන් වැසිකිලි යන එක පවා facebook එකේ පලකිරීම .තරුණ ගැහැණු ළමුන් වැඩිපුර මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා :lol::lol::lol:
    නිව මචන් කෙල්ලන්ගෙ තමා මේ වගේ ගොන් පාට් වැඩියෙන් තියෙන්නෙ ඒත් කොල්ලො තමා එව්වට comment & like දදා උන්ව foam කරන්නෙ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ මම දන්නා කෙල්ලෙකුත් ඉන්නවා..එකිටත් හෙන මේනියාව..අනික හෙන කෑල්ල කියලා හිතන් ඉන්නේ..වෙන මුකුත් හින්දා නෙමෙයි මේ අපේ සෙවල හැත්ත වැදිරියෙක් දැක්කත් "වාව් නංගා ලස්සනයි"කියුට්‌ නංගියා"ඔයා ලස්සන වෙලානේ අක්කියෝ" කියල කියනවනේ....උන් ට චිත්ත අන්දන්න ඕනේ ඔක්කොටම කලින්...ඉතින් එකී උදේ නැගිට්ටමත් ඒකිගේ ගොබ්බ ෆොටෝ එකක් දානවා ගුඩ් මොනින්ග් ෆ්‍රෙන්ඩ්ස් කියලා..මට දැකලම අප්පිරියයි...ඇත්තටම ඕක ලෙඩක්...